කෙරීම කාලකන්නි රටක්...

Sen-lu

Well-known member
  • කමෙන්ට්වල නිවන් සුව ගගා හැමනෙන උං දැක්කම ඔක්කොටම වඩා කේන්තියි බං. කිසිම දෙයක් ඇඩ්රස් කරන්නෑ නිවන්සුව next කියල ඉන්නව. ජරාම නිවට ජාතියක්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    A similar incident happened before; it was another concrete pillar that fell on kids and caused one death. I think there should be building inspectors that thoroughly check all the construction, and it must be checked and get a safety certificate before starting all the school terms. Why is there not such a law?
    Construction is not done according to the guidelines or standards given to them. The work is done by making it inferior. A deal was taken and approved.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Eyi3ZF0.jpeg


    එකට අලවපු කොන්ක්‍රීට් කුට්ටි තුනක්.
    ලෙගෝ හයිකරලා වගේ.
    කම්බියක් පලාතක නෑ.
    තවත් කොමිස් කොන්ත්‍රාත්තුවක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    Building code කියල නාමයක් නැති කීයක් හරි අතට දුන්නම ඕනේ අටමගලක් පාස් කරලා දෙන රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

    හැබැයි අමතක කරන්න එපා, සල්ලි තියනවා නම් ඉන්න හොඳම රට ලංකාව™
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,496
    86,776
    113
    ආශ්චර්යමත් රටක
    Eyi3ZF0.jpeg


    එකට අලවපු කොන්ක්‍රීට් කුට්ටි තුනක්.
    ලෙගෝ හයිකරලා වගේ.
    කම්බියක් පලාතක නෑ.
    තවත් කොමිස් කොන්ත්‍රාත්තුවක්

    කොළඹ වෙනස මතකයි නේද?
    ඔන්න ඔහොම තමා කොළඹ වෙනස කරන්නෙ. ලංකාව තමයි බිෂ්නෂ් ජාවාරං කරන්න හොඳම රට කියන්නෙ ඔන්න ඕකයි.

    මාත් හිටියනෙ ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වල. ඉතින් කොළඹ වෙනස කරන හැටි දන්නවා. ඕව කරන්නෙ නැති නිසා අපි බායි කියල ගියා.

    යන්න බැරි උනුයි, කොළඹ විතරක් වෙනස කරන්න පුලුවන් වෙන රටවල් වල බැරි ෆේල් පල් හොරු ටිකයි ඉතුරු උනා. දැන් ඉතින් පළවෙනි පුරවැසියන්ට තෑගි ලැබෙනවා මේ වගේ.


    Building code කියල නාමයක් නැති කීයක් හරි අතට දුන්නම ඕනේ අටමගලක් පාස් කරලා දෙන රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

    හැබැයි අමතක කරන්න එපා, සල්ලි තියනවා නම් ඉන්න හොඳම රට ලංකාව™

    දියුණු වෙන්න හොඳම රට ලංකාවනෙ.
    කොන්ක්‍රීට් කුට්ටිය අටවපු එකාලා ගෝට් චීස් කකා, ලෑන්ඩ් කෲසර් එකේ යනව ඇති.

    ත්‍රෙඩ් දාගෙන වැලලෙන්නෙ මොකද කියල තේරෙනව ඇතිනෙ ලංකාව හොඳම රට ගගා.
    ------ Post added on Nov 16, 2023 at 4:43 AM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේ අවුරුද්දට 2වෙනි එක, කලින් එකකුත් උනා ප්‍රියා සුරියසේනගේ ගෙදර තාප්පේ වැටිලා ඉස්කෝලෙකට. හැබැයි ළමයා තුවාල උනා විතරයි.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    Eyi3ZF0.jpeg


    එකට අලවපු කොන්ක්‍රීට් කුට්ටි තුනක්.
    ලෙගෝ හයිකරලා වගේ.
    කම්බියක් පලාතක නෑ.
    තවත් කොමිස් කොන්ත්‍රාත්තුවක්
    ගඩොල් බැම්ම උඩ කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා ඒකෙ බර දරන්න බැරි නිසා ඕක කොහොමත් පෙරලෙනවා පාදමට නිසි සම්බන්ධයකුත් නෑනෙ. බකපණ්ඩිතයෙක් හදලා තියෙන මර උගුලක්.