Construction is not done according to the guidelines or standards given to them. The work is done by making it inferior. A deal was taken and approved.A similar incident happened before; it was another concrete pillar that fell on kids and caused one death. I think there should be building inspectors that thoroughly check all the construction, and it must be checked and get a safety certificate before starting all the school terms. Why is there not such a law?
![]()
එකට අලවපු කොන්ක්රීට් කුට්ටි තුනක්.
ලෙගෝ හයිකරලා වගේ.
කම්බියක් පලාතක නෑ.
තවත් කොමිස් කොන්ත්රාත්තුවක්
Building code කියල නාමයක් නැති කීයක් හරි අතට දුන්නම ඕනේ අටමගලක් පාස් කරලා දෙන රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
හැබැයි අමතක කරන්න එපා, සල්ලි තියනවා නම් ඉන්න හොඳම රට ලංකාව™
මේකේ බදාම පාර ගහලා තියෙන්නේ බටර් ගානවා වගේ. කම්බි ලොවෙත් නෑ.
ගඩොල් බැම්ම උඩ කොන්ක්රීට් ලෑල්ලක් දාලා ඒකෙ බර දරන්න බැරි නිසා ඕක කොහොමත් පෙරලෙනවා පාදමට නිසි සම්බන්ධයකුත් නෑනෙ. බකපණ්ඩිතයෙක් හදලා තියෙන මර උගුලක්.![]()
එකට අලවපු කොන්ක්රීට් කුට්ටි තුනක්.
ලෙගෝ හයිකරලා වගේ.
කම්බියක් පලාතක නෑ.
තවත් කොමිස් කොන්ත්රාත්තුවක්