කෙරෙඩිට් කාඩි ගැටලුවක්
ඔන්න මමත් හා හා පුරා කියලා සම්පත් කෙරෙඩිට් කාඩ් එකක් ගත්තා...ඕක යූස් කරන්න තාම දන්නේ නැහැ. දන්න කවුරැහරි කියන්න පුලුවන්ද කෙරෙඩිට් කාඩ් භාවිතා කරන කොට පරිස්සම් වෙන්න ඕනේ කොහොමද? ඊ බේ එකෙන් බඩු ගත්තට කමක් නැද්ද? තව ඔෆර්ස් එහෙම දැන ගන්නේ කොහොමද කියලා?

hariyatama danne ne 