ඔය ස්ටෝර් එකේ තියන හැම සුත්තම ඔකේ ඔබා ගන්ඩ එපා බන් ෆ්රී දෙනවා කියල .ඕව ස්පයි ටුල් .ඇඩ්බ්ලොක් එක කියන්නෙත් ස්පයි ටුල් එකක් .බලපන් නෙට් එකේ ගහල
ඇයි අපේ අර Dooa ද කොහෙද ගේ වැඩක් නෙ. ෆොන්ට් සයිස් එකයි පාටයි සෙට් කරාම නිකන් රිප්ලයි එක කොටලා දාපුවම අරව ටික ඔටෝ සෙට් වෙනව. නැත්තන් advance ගිහින් හද හද ඉන්න ඕනේ නෙ
ඕකට උඹව පේනම බෑ.. ඇයි බන් ඒ???

ඕකට උඹව පේනම බෑ.. ඇයි බන් ඒ???
කෑල්ලක් කියල තිබ්බොත් කරෝල හරි කමක් නෑ කොල්ල තේර්ඩ් එකේ![]()


උබලයේත් හෙන සත්ව කරුනාවනේ බන් ..පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේ මඩ කරියොන්ට කරුණාව දක්වනවාමුව මොකක් හරි චෝර cn එකකට මයි maxboy අල්ලාගෙන bite කළා
ඒක එතනින් ඉවරනේ බං
පස්සේ මේක උගේ thread එකක මම comment කළා කියලා
උබව කිරියේ ගණන ගන් නැද්ද
ඌ මාව ගණන ගන් නැතුව ඉද්දි මම පැත්තක ඉදන් පුක දෙනවලු
හෙන කතා ගොඩයි
අඩෝ එහෙම දෙයක් මගේ හිතේ තිබ්බෙවත් නැ
ඉතින් මල නැද්ද ඔහොම කීවාම
මගේ නම් එහෙම තරහක් නැ
එත් ඕක 50kg profile එකෙනුත් මට එහෙම lineනේ බං දෙන්නේ
මේකේ ඉන්න එකෙකුට කවුද සුදු අසංක කියල එකෙක් ගල් කපලා . දැන් කෑගහනවා. උගේ හිතේ මම සුදු අසංක කියල.


උබලයේත් හෙන සත්ව කරුනාවනේ බන් ..පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේ මඩ කරියොන්ට කරුණාව දක්වනවා

පිස්සුද බං
අපි එහෙනම් උබලට කියන කතා බලහන්කො
අර බිලියට එහම බුරුවට බනින්න වගේ බනින්නේ
ඔය ඉන්නේ බං අපි ආතල් එකේ
ආතල් එකටනේ බං මෙතන එන්නේ
මොකව හරි ලිදට දාලා අපි ආතල් එකේ ඉන්නවා
අනේ මන්ද බං මුන්


මේකේ ඉන්න එකෙකුට කවුද සුදු අසංක කියල එකෙක් ගල් කපලා . දැන් කෑගහනවා. උගේ හිතේ මම සුදු අසංක කියල.


මූ මේ රෙනකොට වැටිච්චි එකෙක් නේ බන් , කැරී දෙමළා![]()
