කෙලගන්නෙපා යකෝ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    hari eka ehemai,epdp plot ewun maraganna pradanama hethu monawada kiyala uba dannawada? unge eka paththak sinhala anduwa ekka ekathu wenawata anith un wiruddai
    unta ona onema palanayak,ungema ratak,nagenahira thambith ehemai un maragannawa,e api wage arakku kalata,bath packet ekata,udalu thaleta newei,patu wasi walata
    anith eka sulu jathiyakwath kakota ganne na,mama mechchara wela kiyanna try kare eka,anna eka therum ganin,mama kiyapu de pussak karanna ba Mahindatawath :rofl::cool::cool:


    පුහ්, ඕන දේශපාලනේදි වැඩියෙන්ම මැරුම්කන්නෙ තමන්ගෙම උන්. කොටින්ම ඔය ඩග්ලස් දේවානන්ද වගේ මිනිස්සු, එතනින් ගියාම ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුම්කෑවෙ දෙමල දේශපාලනයෙන්,

    අපේ උනුත් ජාතිවාදෙ විකුනනව. උනුත් ජාතිවාදෙ විකුනනව එහෙම බැලුවම තරාදිය සමානයි

    දේශපාලනේට ජාතිභේද නැහැ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අවුරුදු 18ට වත් පැනල නැති උන් එක්ක මොන දේශපාලනේද බං ඔන්න ඔහේ නොදැක්ක වගේ ඉඳපන්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..:(
    මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..:growl:

    (උඹ බතුත් කනවද???)
    සරල සත්‍ය මුන්ට තේරෙන්නේ නැති හැටි
    මොකා ආවත් ඌ දිනුම්,අපි පරාදයි.
    නිදහස් මාධ්‍යයක් නොපවතින රටක කවදාවත් නිදහස් ජනතාවක් වසන්නේ නැත.
    එදා මෙදාතුර ලංකාවේ නිදහස් මාධ්‍ය යනු සිහිනයක්ම වී පැවතුනු අතර,ඉදිරියටත් එය එසේම නොවේ යයි කා හට නම් කිව හැක්ද???
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    (උඹ බතුත් කනවද???)
    සරල සත්‍ය මුන්ට තේරෙන්නේ නැති හැටි
    මොකා ආවත් ඌ දිනුම්,අපි පරාදයි.
    නිදහස් මාධ්‍යයක් නොපවතින රටක කවදාවත් නිදහස් ජනතාවක් වසන්නේ නැත.
    එදා මෙදාතුර ලංකාවේ නිදහස් මාධ්‍ය යනු සිහිනයක්ම වී පැවතුනු අතර,ඉදිරියටත් එය එසේම නොවේ යයි කා හට නම් කිව හැක්ද???

    umba Rivira ta sambandai neda ?
    eka nam Maraata redi nathuwa kade yanawa.....:oo:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පුහ්, ඕන දේශපාලනේදි වැඩියෙන්ම මැරුම්කන්නෙ තමන්ගෙම උන්. කොටින්ම ඔය ඩග්ලස් දේවානන්ද වගේ මිනිස්සු, එතනින් ගියාම ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුම්කෑවෙ දෙමල දේශපාලනයෙන්,

    අපේ උනුත් ජාතිවාදෙ විකුනනව. උනුත් ජාතිවාදෙ විකුනනව එහෙම බැලුවම තරාදිය සමානයි

    දේශපාලනේට ජාතිභේද නැහැ

    kathawa attha,daglas,lakshman prajathanthrawadi deshapalakayo ne ban,daglas issara koti ekka inna kale hodai mokada unge jathiyatama thamai support kare,anthimata karakila enne ekama thanata...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    anna tissaya paninnalu yanne....
    MY3 sandane innakan hodai podu apekshakaya wechcha gaman u taram horek na :rofl::rofl::rofl: Tissaya pannoth ithin utath e sethamai,lankawe deshapalane harima wihilu sahagathai oi :lol: api thawa kade yamu...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    me bingo හෙන තරහයි jvp එකත් එක්ක, එයට ඕනි එක්කෝ මහින්ද, නැත්තම් රනිල්
    කිසි පදනමක නැහැ කතාවලාට.

    කැනඩාවේ ඉදන් හින දකින්න පුලුවන්ද