කෙලගන්නෙපා යකෝ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කෙලගන්නෙපා යකෝ

    බන් ඉඳල බැරිම තැන මේක දාන්නෙ,අද මේ මොහොත වෙද්දි මේ රටේ දේශපාලනේ නිසා එලකිරියෙ තොපිත් මරාගන්නවා,මොන උට්ටක්ද ඕයි,ඊයෙ පාඨලී කියනවා,ප්‍රභාකරන්ට වඩා හානියක් මේ රටට මහින්ද කරාලු,යකෝ ඒක ඇත්ත,ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ,ඒවා කටට ආපු පලියට තැන් තැන් වල කියන එක නෙවෙයි කරන්න ඕන,අනික හොර ආණ්ඩුවෙන් එලියට එන්න ජනාදිපතිවරනයක් එනකන් ඉන්නෙ ඇයි,මේ රටේ පොදු පෙරමුණ යූඑන්පී ඉඳලා ඔක්කොම පක්ශ එකයි බන්,පුදුම හීනමානයක් දේශපාලනික බන්කොලොත්කමක් තියෙන්නෙ,ජාතියක් විදියට පුදුම කලකිරීමක් තියෙන්නෙ අපේ ජාතිය ගැන,උබලා කවදාවත් අහල තියෙනවද දෙමලු හරි තම්බි හරි මෙහෙම දේශපාලනයක් නිසා බෙදිලා කාකොටා ගන්නව (මන් කියන්නෙ මේ රට ඇතුලෙ)එහෙම වෙලා නෑනේ...

    අනික අපේම උන් නානසාර හාමුදුරුවොන්ට බනිනවා යකෝ තොපි මුල ඉඳලම දැනන් හිටියා මේක ගෝටාබයගෙ ප්‍රොජෙක්ට් එකක් කියලා හුරේ දාද්දි ගෝටාබෙටත් එක්ක පුක උඩ තියන් හුරේ දැම්මෙ,ඉතින් දැන්ද උබලට නානසාර හාමුදුවෝ ආණ්ඩුවට කඩේ යන එක මහලොකු අරුමයක් උනේ??? දැන්ද තොපිලට නානසාරට කෙලින්න මතක් උනේ,නිකන් උඩ බලන් මූනට කෙලගහගන්නෙපා බන් අනිත් උට්ටලව පුකෙන් හිනාගස්සන්නෙපා,නානසාරට ඕන මහින්ද නම් එයාට මහින්ද සරණ යන්න දීපන්,නානසාර හාමුදුරුවෝ එපා නම් ඒ මනුස්සයව අයින් කරලා කරන සටන කරන්න ඕන,කරන්න ඕන ඒක මිසක් පො*නයෝ වගේ නානසාර හාමුදුරුවොන්ට බනින එක වත් ගෑනු විදියට අඬන එකවත් නෙවෙයි,ජාතියක් විදියට උඩ බලන් කෙලගහගන්න පො*න වැඩ කරන්නෙපා,අනික මහින්ද කරේ ජාතිවාදෙ අවුස්සන්න උබල අපි ඇවිස්සුනා ඒකෙන් තොපිට නරකක්ද උනේ??? එහෙනම් දැන් ආයෙ ගිහින් හම්බයො එක්ක වටලප්පමක් කාල නිදාගනින් හම්බයෝ එක්ක මොන සහජීවනයක්ද ඕයි????

    මම කියන්නෙ එක එක පො*නයොන්ගේ දේශපාලනයක් නිසා ජාතියක් විදියට උබලා පො*නයෝ වගේ හැසිරෙන්න එපා කියල...

    රිදෙන උන් රිද්දගනියව් සැරටම... :angry:

    මම මේක දැම්මෙ මහින්දගෙ මයිත්‍රීගෙ රනිල්ගෙ කකුස්සි හෝදන සොන්නයොන්ට නෙවෙයි,මොලේ තියෙන එවුන්ට කියවලා තේරුම් ගන්න,රෙප් කපන උන් නම දාල කපපල්ලා...

    28mlkkx.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන වැඩිය හිතන්නෙපා බං.. සයිබර් එකට කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා කතා කරන්න.. දැන් ඇවිත් තියෙනනෙ දේශපාලනය.. ඕක ඉවරයි ජනවාරි අටෙන් පස්සෙ.. ඊට පස්සෙ ආයෙම ආගම් වලට කෙලගනී, බොදුබල සේනාවට කෙලගනී, කාටහරි මඩක් ගහවි.. ඔහොම තමා.. අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..:(

    උඹගෙ රෙප් කැපුවා නම දාලා..:)
     
    • Like
    Reactions: nvhcc89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..:(
    මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..:growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ"

    මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ :nerd::nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවිහින්සක විචාර බන්. මෙහෙමවත් කතා නොකලොත් මේ ජාතිය කවදා ඇහැරෙයිද? මීට මාසෙකට දෙහෙකට කලින් යුඇන්පී කාරයො කිව්වේ, වැඩක් නැ, දුන්නත් දිනන්නේ මහින්ද? නොදී ඉන්නවා ඊට හොදා කියලා. දැන් බලපන්, ඒ මතේ වෙනස් වෙලා. මිනිස්සු ජනමතයක් ගොඩ නගලා. මේවා නිකන් උන් දේවල් නොවෙයි. කතාව, දැනුවත් කිරීම අද අන්තර්ජාලයෙන් සැහෙනට වෙනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ දේශපාලනය කරන කට්ටිය දිහා බැලුවම බයේ බැහැ...මේ සැරේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙයි සෑහෙන්න නේහ්..:rofl:.මේකට වෙලා පණයනකන් කෑගැහුවට දෙන්නෙක් රණ්ඩුවෙනවා දැක්කත් ඇඳ යට හැන්ගෙන්නේ..:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඕවා ගැන වැඩිය හිතන්නෙපා බං.. සයිබර් එකට කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා කතා කරන්න.. දැන් ඇවිත් තියෙනනෙ දේශපාලනය.. ඕක ඉවරයි ජනවාරි අටෙන් පස්සෙ.. ඊට පස්සෙ ආයෙම ආගම් වලට කෙලගනී, බොදුබල සේනාවට කෙලගනී, කාටහරි මඩක් ගහවි.. ඔහොම තමා.. අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..:(

    උඹගෙ රෙප් කැපුවා නම දාලා..:)

    මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..:(
    මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..:growl:

    වැඩක් නෑ බන් කතා කරල,ලොරි ටෝක්ස් දීපු උන් දැන් ගෑනු වගේ වැලපෙනවා අනේ අයියෝ නානසාර උයා මොකද්ද මේ අපිට කොලේ කියලා දැක්කම ලැජ්ජයි...සින්හල ජාතිය තමයි එක මතේකට එන්න බැරි ලෝකෙ තියෙන එකම සොන්න ජාතිය...රිදෙයි සමහරුන්ට...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රජ පවුල රකින්න දැන් ඉන්නෙ රිශාඩුයි නාන්සාරයි ලොල් මේකට තමයි මේ බත් ගොට්ටොන්ට මරු පෙනිල ඉන්නෙ.ගෙදර මොට්ට පිහියක් තියෙනව දෙන්නද මල්ලි නිකන් ඉන්න ගමන් මඩ කපාගන්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඬපන්
    :lol::lol::lol::no:
    උබට මල පැන්නද ,,,තරහා ගන්න එපා බන් ...
    ඔලුවේ වෛරය පුරෝගෙන
    දකින දකින දෙය දිහා සැකයෙන් බලාගෙන
    ඔහොම ජිව්ත්වෙද්දී ඔය විදිහට හිතෙනවා බන්

    යකොව් ,,,සමාජයට බැහැපන්
    මිනිස්සුන්ව ආශ්‍රය කරපන්
    ජිවිතේ විදපන් බන්:love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ :nerd::nerd:
    :)
    මහින්ද හිතුවා
    හෙළ උරුමයත් ඌ වගේම ධනයට බලයට කෑදර පෙරේතයෝ ටිකක්
    මුන් මේ බලය දාලා කීයටවත් ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියලා ...
    හැබැයි හෙළ උරුමයේ දැක්ම නිවරැදි..
    උන් ධනයට බලයට ලොල් උනේ නැහැ ..
    රටට අවශ්‍ය මොහොතේදී හරි තීරණය ගත්තා...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕවා ගැන වැඩිය හිතන්නෙපා බං.. :sorry::cool:

    martin-freeman-yawn.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    "ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ"

    මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ :nerd::nerd:

    ඔක්කොම එකයි බන්,පාඨලීලා,හිතට එකඟව එලියට බැහැලා කොරන්න දෙයක් නතිකමට කොරන දෙයක් කොරේ,අන්න ඒක ගැනයි අවුල...

    අවිහින්සක විචාර බන්. මෙහෙමවත් කතා නොකලොත් මේ ජාතිය කවදා ඇහැරෙයිද? මීට මාසෙකට දෙහෙකට කලින් යුඇන්පී කාරයො කිව්වේ, වැඩක් නැ, දුන්නත් දිනන්නේ මහින්ද? නොදී ඉන්නවා ඊට හොදා කියලා. දැන් බලපන්, ඒ මතේ වෙනස් වෙලා. මිනිස්සු ජනමතයක් ගොඩ නගලා. මේවා නිකන් උන් දේවල් නොවෙයි. කතාව, දැනුවත් කිරීම අද අන්තර්ජාලයෙන් සැහෙනට වෙනවා

    රෙද්ද තමයි බන්,ඔය ආනයනය කරපු අයගෙන් කොහොමද රටක් පාලනේ කරන්නෙ,මහින්දයත් එක්ක ගෙමක් ගහන්න ඔහොම නෙවෙයි,කාලයක් තිස්සෙ මිනිස්සු එක්ක ඉන්න නායකයොයි ඕන,කෘතීමව කොහොමද ඕක කරන්නෙ? මට තියෙන ප්‍රශ්නේ ඒක,ලන්කාවේ දේශපාලනේ හරිම විහිලුසහගතයි,එහෙම මිනිහෙක් මේ රටේ හැදෙන්න තව කල්පයක්වත් යයි,මිනිස්සුගෙ ඔලුවල තියෙන දේවල් වෙනස් වෙන්න ඕන,චම්පිකලා අනුරලා,කරූ වගේ මිනිස්සු වැඩිපුර උඩට එන්න ඕන,රටේ අවාසනාවකට ඒක වෙන්නෙ නෑ...

    මේකේ දේශපාලනය කරන කට්ටිය දිහා බැලුවම බයේ බැහැ...මේ සැරේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙයි සෑහෙන්න නේහ්..:rofl:.මේකට වෙලා පණයනකන් කෑගැහුවට දෙන්නෙක් රණ්ඩුවෙනවා දැක්කත් ඇඳ යට හැන්ගෙන්නේ..:P

    :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ දේශපාලනය කරන කට්ටිය දිහා බැලුවම බයේ බැහැ...මේ සැරේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙයි සෑහෙන්න නේහ්..:rofl:.මේකට වෙලා පණයනකන් කෑගැහුවට දෙන්නෙක් රණ්ඩුවෙනවා දැක්කත් ඇඳ යට හැන්ගෙන්නේ..:P
    aap-gebruikt-laptop.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol::lol::no:
    උබට මල පැන්නද ,,,තරහා ගන්න එපා බන් ...
    ඔලුවේ වෛරය පුරෝගෙන
    දකින දකින දෙය දිහා සැකයෙන් බලාගෙන
    ඔහොම ජිව්ත්වෙද්දී ඔය විදිහට හිතෙනවා බන්

    යකොව් ,,,සමාජයට බැහැපන්
    මිනිස්සුන්ව ආශ්‍රය කරපන්
    ජිවිතේ විදපන් බන්:love:

    මොන මලක්ද බන්,ජාතියක් විදියට අඬන්න වෙලා තියෙන්නෙ,අන්න ඒකයි මම කිවුවේ.. :yes:
    අමුතුවෙන් සමාජෙට බහින්න දෙයක් නෑ බන්,ඔන්ලයින් සොන්නයෝ දැක්කම තමයි පුක විකාගෙන මැරෙන්න හිතෙන්නෙ,තමයි,ඔන්ලයින් poll හදාගෙන,කුනුහබ්බනේ,අම්ම තාත්ත නෙට් බිල ගෙවනවා,කකා බිබී ඉන්න සොන්නලු,98-99 ඉපදිච්ච උන්ට මොන දේශපාලනේද? ඔක්කොගෙම ඔලුවෙ වෛරය,චන්ද්‍රිකාගෙ,මහින්දගෙ,මන්ගලගෙ තව ලිස්ට් එකක් ඉන්නෙ දෙපැත්තෙම... :lol:

    රජ පවුල රකින්න දැන් ඉන්නෙ රිශාඩුයි නාන්සාරයි ලොල් මේකට තමයි මේ බත් ගොට්ටොන්ට මරු පෙනිල ඉන්නෙ.ගෙදර මොට්ට පිහියක් තියෙනව දෙන්නද මල්ලි නිකන් ඉන්න ගමන් මඩ කපාගන්න.

    එහෙමද?
    එපා අයියා උයා ඒක තියාගෙන මඩ කපාගන්න...

    P.S : අන්තිමටම දාපු පේලිය කියවන්න අය්යෙ
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..:(
    මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..:growl:
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    athe pala wena boru noda idahan. patali ehema ekak kiwwe naha. patali thamayi sudusuma pudgalaya maithri gen passe janadipathi wenna :yes: miniha aththatama ratata adarei. mara wage nemei