ow sahenna riduna
manasikawa watuna
thuwala una 
hari eka ehemai,epdp plot ewun maraganna pradanama hethu monawada kiyala uba dannawada? unge eka paththak sinhala anduwa ekka ekathu wenawata anith un wiruddai
unta ona onema palanayak,ungema ratak,nagenahira thambith ehemai un maragannawa,e api wage arakku kalata,bath packet ekata,udalu thaleta newei,patu wasi walata
anith eka sulu jathiyakwath kakota ganne na,mama mechchara wela kiyanna try kare eka,anna eka therum ganin,mama kiyapu de pussak karanna ba Mahindatawath![]()
ow sahenna ridunamanasikawa watuna
thuwala una
![]()








මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..
මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..
(උඹ බතුත් කනවද???)
සරල සත්‍ය මුන්ට තේරෙන්නේ නැති හැටි
මොකා ආවත් ඌ දිනුම්,අපි පරාදයි.
නිදහස් මාධ්‍යයක් නොපවතින රටක කවදාවත් නිදහස් ජනතාවක් වසන්නේ නැත.
එදා මෙදාතුර ලංකාවේ නිදහස් මාධ්‍ය යනු සිහිනයක්ම වී පැවතුනු අතර,ඉදිරියටත් එය එසේම නොවේ යයි කා හට නම් කිව හැක්ද???

පුහ්, ඕන දේශපාලනේදි වැඩියෙන්ම මැරුම්කන්නෙ තමන්ගෙම උන්. කොටින්ම ඔය ඩග්ලස් දේවානන්ද වගේ මිනිස්සු, එතනින් ගියාම ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුම්කෑවෙ දෙමල දේශපාලනයෙන්,
අපේ උනුත් ජාතිවාදෙ විකුනනව. උනුත් ජාතිවාදෙ විකුනනව එහෙම බැලුවම තරාදිය සමානයි
දේශපාලනේට ජාතිභේද නැහැ
umba Rivira ta sambandai neda ?
eka nam Maraata redi nathuwa kade yanawa.....![]()











umba Rivira ta sambandai neda ?
eka nam Maraata redi nathuwa kade yanawa.....![]()


Tissaya pannoth ithin utath e sethamai,lankawe deshapalane harima wihilu sahagathai oi
api thawa kade yamu...