කෙලවරපිටිය ගිවිසුම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ස'ගේ රටේ සමාගම් ගැන ස'ට වඩා දන්නෙ මුන්නෙ යකෝ. මොන ජෝක්ද මේ කැරි ජෙප්පොහ්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    රන්ජා මූට බඩු ගැස්සුවා නේද, යහපාලනයෙන් ( what was happening for Ranja' call records) .... සුපිරිම කාක්කෙක්
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    CEB විදුලි ඉංජිනේරු මාෆියාව පරදා LNG බලාගාරයක බලාපොරොත්තු දැල්වූ රජයට මගේ ප්‍රණාමය. අවුරුදු ගාණක ඉඳන් LNG ලංකාවේ හදන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දේ CEB ඉංජිනේරුවෝ. තව ගල් අඟුරු බලාගාරයක් ගහගන්න. ගිවිසුමේ වැරදි හා අලාභ ඇති නමුත් මේවෙලා‌වේ LNG එකක් හදාගන්න එක වටිනවා. එය නිතරම විචල්‍ය වන renewable Energy ක්ෂේත්‍රය නිසා System එක ස්ථායිකරගන්නත් වැදගත්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    CEB විදුලි ඉංජිනේරු මාෆියාව පරදා LNG බලාගාරයක බලාපොරොත්තු දැල්වූ රජයට මගේ ප්‍රණාමය. අවුරුදු ගාණක ඉඳන් LNG ලංකාවේ හදන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දේ CEB ඉංජිනේරුවෝ. තව ගල් අඟුරු බලාගාරයක් ගහගන්න. ගිවිසුමේ වැරදි හා අලාභ ඇති නමුත් මේවෙලා‌වේ LNG එකක් හදාගන්න එක වටිනවා. එය නිතරම විචල්‍ය වන renewable Energy ක්ෂේත්‍රය නිසා System එක ස්ථායිකරගන්නත් වැදගත්.
    මෙතන තියෙන ප්‍රශ්නේ LNG සප්ලයි එක අවුරුදු 5 ටෙන්ඩර් නැතිව දෙන එක.අනිත් එක සප්ලයි ලයින් එක,පාවෙන ගබඩා ඉදි කිරීමත් ටෙන්ඩර් නැතුව දෙන එක.ඔය දෙකටම ටෙන්ඩර් කෝල් කරලා තිබ්බේ.අනික තරඟකාරී මිල ගනන් එක්ක LNG ගන්න බැරි වෙන.නිකන්ම ඒකාකාධිකාරියක් ඇතිවෙන එක.පහුගිය අවුරුදු 5 එහෙට මෙහෙට කඹ ඇඳලා හදන්න හිටපු 300MW LNG බලාගාරෙ හදාගන්න බැරි උනේනම ඔයා කියපු කාරණාව නිසා තමයි.
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මෙතන තියෙන ප්‍රශ්නේ LNG සප්ලයි එක අවුරුදු 5 ටෙන්ඩර් නැතිව දෙන එක.අනිත් එක සප්ලයි ලයින් එක,පාවෙන ගබඩා ඉදි කිරීමත් ටෙන්ඩර් නැතුව දෙන එක.ඔය දෙකටම ටෙන්ඩර් කෝල් කරලා තිබ්බේ.අනික තරඟකාරී මිල ගනන් එක්ක LNG ගන්න බැරි වෙන.නිකන්ම ඒකාකාධිකාරියක් ඇතිවෙන එක.පහුගිය අවුරුදු 5 එහෙට මෙහෙට කඹ ඇඳලා හදන්න හිටපු 300MW LNG බලාගාරෙ හදාගන්න බැරි උනේනම ඔයා කියපු කාරණාව නිසා තමයි.
    ටෙන්ඩර් වලට ගියාම මොකෙක් හරි ටෙන්ඩර් පටිටාටියේ අඩුවක් අල්ලගෙන නඩු දානවා. ඊට පස්සේ නඩුව ඇදෙනවා. මහරාජා Group එක මම හිතන්නේ තවම නඩු කියනවා කලින් LNG ටෙන්ඩර් එකකට එයාලට අසාධාරණයක් වුණා කියලා.
     
    • Like
    Reactions: Mad Weera