පව් බන් ඩොල්ෆින්ලා.හොද නූලක්.රෙප්+


ඔව් බන් කොයි සතත් ඉතින් ප්රාණයක් තමයි...හැබැයි අපිට ඩොල්ෆින් ල හරක් ගැන විශේශ අනුකම්පාවක් තියෙනවා...ඊයෙ කැටල් ශෙඩ් එකකට ගියා හරක්ගෙ ලස්සන ඇස් දෙක දැක්කම පව් කියල හිතුන බන්..හැබැයි ඒකෙ ඉන්න ඔක්කොම හරක් අසනීප වෙලා මැරුණෙ නැත්නම් මස්කඩෙන් තමයි අවසන් ගමන් යන්නේ
කොයි මාළුවත් පව් තමා,ඩොල්ෆින්ට විතරක් නෙමෙයි නේ පණ තියෙන්නෙ,මට නම් සත්තු ගැන දුකයි,එක නිසා මම නම් කිසිම මාළුවෙක් කන්නෙ නැ.
හොඳ ලිපියක් දිය රකුස්![]()