කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

gayathra28

Member
Jun 10, 2007
495
63
0
KELAWALO ALLANNA GIHIN THAMAI, KALPITIYE DOLPHINLA 40 MERUWE GIYA SATHIYE


අඩේ මේ සීන් එක ඇත්තද ? :angry::angry::angry:පොඩ්ඩක් කියපල්ලා මේක ගැන විස්තර ....මුල්ලා කියලා විකුනනේ ඩොල්පින් කියලා ආරන්චියි.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙ උන් දන්න මාළු........ලොල්.............

    අපි මෙහේ ආවට පස්සෙ තමා බං චන්නේ මුං මැටි සාලයොත් ගිලිනව කියලා........:dull::baffled:
    ඔව් බන් අපේ ගම් වල මුහුද ගේ පිටිපස්සේ දැල් ඇදපු ගමන් ෆුල් ෆ්‍රෙෂ් පිට බඩු මේකට පැලියගොඩ(මාළු කඩේ) සහ කොලබ පට්ට පදිරි අයිස් පෙට්ටිවල දවස් ගණන් කට්ට කළා එන ඒවා තියෙන්නෙ.ගමේ මාළු වල රසට කිට්ටු කරන්නත් අමාරුයි.ගාමේම යන්න ඕනේ ඉතින් හොද අලුත් මාළු ටිකක රස බලන්න

    ලා පොල් ගෙඩියේ පොල් සම්බෝලයයි
    බලය කෙලවල්ලා මිරිසට හදල ගත්තම
    රතු කැකුළු බත් එක්ක
    තවත් මොනවද ඒ කොලිටි එකට ගහන්න
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අඩේ මේ සීන් එක ඇත්තද ? :angry::angry::angry:පොඩ්ඩක් කියපල්ලා මේක ගැන විස්තර ....මුල්ලා කියලා විකුනනේ ඩොල්පින් කියලා ආරන්චියි.

    OWU NEWS WALATA PENNUWE.:yes::yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම බෙනා;14461153 said:
    paw bn dolphins la,mun maha hinsaka saththu jathiyak


    52133killer_whale_attack_seal_large.jpg


    හැබැයි ඩොල්ෆින් ලගේ ලොකු අය්යලා නම් ටිකක් නපුරෝ. පේනවනේ සීල් මාලුන්ට් එහෙම ගේම දෙන්නේ ටිං ගාලා.මෙයාල ගැනත් විස්තර ටිකක් දාන්ඩ ඉන්නේ.
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    Thanks for sharing Diya Rakus..... The new technique which use to catch Tuna in many countries and Sri lanka is called LONG LINE Fishing.

    I dont have much time write a descriptive one to our friends in Sinhala.. (Will do when I get time.) But can get an idea by seeing the below picture..

    longline-fishing1.jpg

    ඔව ලනක්වේ දැන් ගොඩක් බහුදින යතා කරන්නේ LONG LINE ක්‍රමයට මළු අල්ලන එක. අල්ලලා ගබඩා කරන්නේ chill bath ක්‍රමයට
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඩොල්ෆින් සේෆ් ලාංචනේ ගැන අපිව දැනුවත් කරාට ස්තූතියි මචන්
     
    Last edited:
    • Like
    Reactions: Diya Rakus

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    ඔව ලනක්වේ දැන් ගොඩක් බහුදින යතා කරන්නේ LONG LINE ක්‍රමයට මළු අල්ලන එක. අල්ලලා ගබඩා කරන්නේ chill bath ක්‍රමයට



    :yes:
    :yes:
    :yes:
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    සහෝ ඊලග thread එක දාපන් මුහුදු කුඩල්ල ගෙන මුටල් ආට්ටි කියලත කියනවා English walinam sea cucumber
    1.1253259819.sea-cucumber.jpg


    ලංකාවෙත් මුන් ගොඩක් අල්ලනවා මඩකලපු පැත්තේ . අනිත් පති වලත් කරනවා . මේක අල්ලන්නේ ගොඩක් වෙලාවට කිමිදිලා