කෙලවිලා සිංහලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බේකරි තුනකට ගියා තුනේම පාන් නෑ , පිටි නැති හින්දා. මුන් සෝමලියාවක් කරන්නද හදන්නේ
    චූං පාං කාරයා නං මේ දැන් ගියා පාන් තිබ්බද දන්නෑ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ ලංකාවේ නෙමේ ද හිටියේ. තුනක විතරක් ගිහින් නෑ නෑ කියන්න.

    අඩුම 10 කට වත් ගිහින් නැත්ත න් විතරක් නෑ කියල tread එකක් දාන්න

    සුසිකෝ, කීල්ස්, පෙරේරා සහ sons, fab, වාසනා බේකර්ස් ඔය ඔක්කොම වල බලලා නැත්තම් විතරක් කියන්න.

    කඩ 3 න කට ගියාට අද කාලේ පිටි පැකට් එකක් වත් හොයා ගන්න බෑ

    මිනිස්සුන්ගේ අතේ සල්ලි වැඩි නිසා තියෙන ඔක්කොම අරන් යනවා. ඒකයි . පිටි දාල ඉස්සර තේ විතරයි බිව්වේ. දැන් පුක හෝදන්න ගන් නෙත් පිටි.