♦️කුණු රහට කැමති සිංහලු

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,115
    1,838
    113
    මේක වෙලා දැන් අවුරුදු 3ක්, කොල්ලෙක් (21)
    නංගි එක්ක යද්දි පිටිපස්සෙන් හප්පල කොල්ල මැරුන.

    එතකොට කොල්ලගෙ අම්ම වැඩකරේ පිටරට

    කොල්ල නැතිඋනා කියල අම්මට කිව්වෙ නෑ ඇක්සිඩන්ට් වෙලා කියල විතරයි කිව්වෙ. අම්මයි න‍ංගියි තමයි එකට හිටියෙ බහරේන් ද කොහෙද.

    දැන් මරනෙ එහෙම ගෙනාව අම්මත් ෆ්ලයිට් එකේ

    වටේ ඉන්න උන් කතා වෙන්නෙම අම්ම එන්නෙ කීයටද දැන් ලගද ඕව තමා ඔන්න නිව්ස් එක ආව දැන් අම්ම ලග එනව තව විනාඩි 15 න් විතර එනව කියල

    එතන ඉන්න උන් එක දිගට කෝල් ගහනව අම්ම එනව එන්න එන්න ඉක්මනට ගාල

    දැන් මට සින් එක තේරුනා මුන් හදන්නෙ අම්මගෙ රියැක්ශන් එක ලයිව් බලන්න කියල

    අම්ම ආව විතරයි සේරම ජනෙල් වලයි එල්ලෙන්න පුලුවන් හැම තැනම එල්ලිලා ඇතුලට එබෙනව

    අම්මත් කෑගහ ගහ අඩනව

    අන්න එදා මට ගමේ උන් ගැන හෙන කළකිරීමක් ආව

    අම්ම කෙනෙක් පුතා නැතිවෙලා අඩන එක මුන් ආතල් එකක් කරගත්ත.

    සිංහලු කියන්නෙම කුනු රහට කැමති ජාතියක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321

    එ විතරද, නාකි ගෑනු අලුත් බැඳපු ජෝඩු දැක්කාම, "දැන් ඉතින් දෙන්නා තුන්දෙනා වෙන්නෙ කවද්ද, පරක්කු වෙන්න එපා, බැඳලා දැන් අවුරුද්දක් නෙද? කො බබාලා නැද්ද? පවු අම්මලා තාත්තලා ආච්චි සීයා වෙන්න ආසාවෙන් ඉන්නවා, වෙදකම් කරන්න ඔනෙද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    ඔය වගේ සීන් FB එකේ පේන හින්දා මම නම් කරන්නේ FB log වුනු ගමන් ජොයින් වෙලා ඉන්න ප්‍රයෝජනවත් ගෘප් වලට කෙලින්ම යනවා. ටයිම් ලයින් එක දිගේ නම් ලොවෙත් යන්නේ නෑ
     
    • Like
    Reactions: lilman

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Hiru News wala oya Funeral report karana heti balapan.

    png-clipart-hiru-tv-television-channel-live-television-tv-derana-others-miscellaneous-television-thumbnail.png
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Maha Sakkili Lokayak.
    There Is No Governing Force In This World Except Barbarism.