මේක වෙලා දැන් අවුරුදු 3ක්, කොල්ලෙක් (21)
නංගි එක්ක යද්දි පිටිපස්සෙන් හප්පල කොල්ල මැරුන.
එතකොට කොල්ලගෙ අම්ම වැඩකරේ පිටරට
කොල්ල නැතිඋනා කියල අම්මට කිව්වෙ නෑ ඇක්සිඩන්ට් වෙලා කියල විතරයි කිව්වෙ. අම්මයි නංගියි තමයි එකට හිටියෙ බහරේන් ද කොහෙද.
දැන් මරනෙ එහෙම ගෙනාව අම්මත් ෆ්ලයිට් එකේ
වටේ ඉන්න උන් කතා වෙන්නෙම අම්ම එන්නෙ කීයටද දැන් ලගද ඕව තමා ඔන්න නිව්ස් එක ආව දැන් අම්ම ලග එනව තව විනාඩි 15 න් විතර එනව කියල
එතන ඉන්න උන් එක දිගට කෝල් ගහනව අම්ම එනව එන්න එන්න ඉක්මනට ගාල
දැන් මට සින් එක තේරුනා මුන් හදන්නෙ අම්මගෙ රියැක්ශන් එක ලයිව් බලන්න කියල
අම්ම ආව විතරයි සේරම ජනෙල් වලයි එල්ලෙන්න පුලුවන් හැම තැනම එල්ලිලා ඇතුලට එබෙනව
අම්මත් කෑගහ ගහ අඩනව
අන්න එදා මට ගමේ උන් ගැන හෙන කළකිරීමක් ආව
අම්ම කෙනෙක් පුතා නැතිවෙලා අඩන එක මුන් ආතල් එකක් කරගත්ත.
සිංහලු කියන්නෙම කුනු රහට කැමති ජාතියක්