කෙලවුණා.... උදව් කරපියව්
windows xp කොම්පුටරයක් format කරලා 7 දැම්ම (P4, 2.4GHZ, 1GB ram)
win 7 activate කරල restart කරාට පස්සේ මෙන්න මෙතනට ඇවිත් stuck වෙනව.
ආපහු ෆොර්මැට් කරන්න හැදුවත් බැ, loading files කියන තැන stuck

ගූගල් දෙයියගෙන් අහපුහාමනම් කිව්වේ හාර්ඩ් ඩිස්ක් එක සවුත්තු වෙලාලු
මේකේ තියෙන්නේ 80GB IDE හාර්ඩ් ඩිස්ක් එකක් 
හාර්ඩ් ඩිස්ක් සවුත්තු උනහම ඔහොම වෙනවද? ගොඩ දාගන්න බැරිවෙයිද?