කෙලවුණා.... උදව් කරපියව්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කෙලවුණා.... උදව් කරපියව්

    windows xp කොම්පුටරයක් format කරලා 7 දැම්ම (P4, 2.4GHZ, 1GB ram)

    win 7 activate කරල restart කරාට පස්සේ මෙන්න මෙතනට ඇවිත් stuck වෙනව.

    Start-Up-Issues-in-Windows-7.jpg

    ආපහු ෆොර්මැට් කරන්න හැදුවත් බැ, loading files කියන තැන stuck :baffled::baffled:

    ගූගල් දෙයියගෙන් අහපුහාමනම් කිව්වේ හාර්ඩ් ඩිස්ක් එක සවුත්තු වෙලාලු :dull: මේකේ තියෙන්නේ 80GB IDE හාර්ඩ් ඩිස්ක් එකක් :dull::dull:

    හාර්ඩ් ඩිස්ක් සවුත්තු උනහම ඔහොම වෙනවද? ගොඩ දාගන්න බැරිවෙයිද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් හාඩ් එක ගලවල වෙන මැෂින් එකකට ගහපන්. ඊට පස්සේ XP වලින් ෆෝමැට් කරපන්. ඔය මැෂින් එකේ ෆොර්මැට් කරන්න දැන් බැහැ. වෙන එකකට ගහලත් ෆොර්මැට් කරන්න බැරි උනොත් එක විසඳුමයි. කොහෙන් හරි Linux ඩිස්ක් එකක් හොයාගෙන එකෙන් පාටිෂන් ගලවපන්. මම කීප වතාවක්ම ඔය වැඩේ කරලා තියනවා. විශේෂයෙන්ම ලැප් වලට 7 දාන්න ගිහින් කෙලව ගත්ත ඒවාට.Xp දාපන්, 7 දාන්න එපා.
    අත්දුටුවයි, සත්‍යයි,පිට නොදෙනු
    :yes:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    bios gihin ait CD eken boot karaganna barida?

    බැ :dull::dull: එකත් stuck

    මචන් හාඩ් එක ගලවල වෙන මැෂින් එකකට ගහපන්. ඊට පස්සේ XP වලින් ෆෝමැට් කරපන්. ඔය මැෂින් එකේ ෆොර්මැට් කරන්න දැන් බැහැ. වෙන එකකට ගහලත් ෆොර්මැට් කරන්න බැරි උනොත් එක විසඳුමයි. කොහෙන් හරි Linux ඩිස්ක් එකක් හොයාගෙන එකෙන් පාටිෂන් ගලවපන්. මම කීප වතාවක්ම ඔය වැඩේ කරලා තියනවා. විශේෂයෙන්ම ලැප් වලට 7 දාන්න ගිහින් කෙලව ගත්ත ඒවාට.Xp දාපන්, 7 දාන්න එපා.
    අත්දුටුවයි, සත්‍යයි,පිට නොදෙනු
    :yes:

    හා, ට්‍රයි කරලා බලන්නම් :D ටැංකු

    use Linux! my friend! :cool:
    Linux is the god! not google! :D

    :D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1148642

    machn meka try krala blanna.smaharavita puluwan wei:)

    එල, එකත් කරල බලමු :D ටැංකු

    HD Tune වලින් හාඩ් එක චෙක් කරලා බලන්න..... අනිවා හාඩ් එකේ කේස් ඈති.... ඕක ගොඩක් කේස් නම්, 7 දාන්න බෑ...... :dull:

    7 ඕන :dull::dull: skype ලබ්බ දැන් xp වලට වැඩ නැනේ :sorry::sorry::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහෝ 1 ජීබී රැම් එක 7 වලට මදි. දාගත්තත් ඇද ඇද තමයි යන්න වෙන්නේ. ස්කයිප් දැම්මොත් පට්ට ස්ලෝවෙයි. ඒ නිසා එක්ස්පීම දාගන මොකක් හරි කරගන්න වෙයි. හාඩ් එක ෆෝමැට් කරන්නේ නැතුව 7 දැම්මම ඔය වගේ කේස් එනවා. සමහර වෙලාවට ඉන්ස්ටෝල් කරන්න ගිය පාටිෂන් එකේ ඉඩ මදි වුනහමත් ඔහොම වෙනවා. එකම විසදුම තමයි වෙන මැෂින් එකකට ඔය හාඩ් එක ගහලා ෆෝමැට් කරන එක. අව්ලක් ආවොත් කියන්න තව විසදුම් තියනවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ane batto oya crack eke awulak crack nokara indpn wade hri

    හා :sorry:

    සහෝ 1 ජීබී රැම් එක 7 වලට මදි. දාගත්තත් ඇද ඇද තමයි යන්න වෙන්නේ. ස්කයිප් දැම්මොත් පට්ට ස්ලෝවෙයි. ඒ නිසා එක්ස්පීම දාගන මොකක් හරි කරගන්න වෙයි. හාඩ් එක ෆෝමැට් කරන්නේ නැතුව 7 දැම්මම ඔය වගේ කේස් එනවා. සමහර වෙලාවට ඉන්ස්ටෝල් කරන්න ගිය පාටිෂන් එකේ ඉඩ මදි වුනහමත් ඔහොම වෙනවා. එකම විසදුම තමයි වෙන මැෂින් එකකට ඔය හාඩ් එක ගහලා ෆෝමැට් කරන එක. අව්ලක් ආවොත් කියන්න තව විසදුම් තියනවා.

    එහෙමද :dull: මගේ නෙවෙයි කොම්පුටර්, ලග ගෙදරක පොරකගේ, මිනිහට රට ඉන්න නෑදෑයන්ට කතා කරන්න skype ඕනලු, බැරිම උනොත් xp දාල නිකා ඉන්නව :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;17010907 said:

    හා :sorry:

    එහෙමද :dull: මගේ නෙවෙයි කොම්පුටර්, ලග ගෙදරක පොරකගේ, මිනිහට රට ඉන්න නෑදෑයන්ට කතා කරන්න skype ඕනලු, බැරිම උනොත් xp දාල නිකා ඉන්නව :dull::dull:

    සහෝ සේෆ්මෝඩ් එකෙන් ලොග් වෙන්න බැලුවෙ නැද්ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Upgrade the RAM:yes::yes:
    උඹට ඕන Skype විතර නම් දාල UBUNTU දීපන්කො බන්..
    සදහටම ලෙඩ නැතුව දුවනවා..
    linux mint එකත් හොඳයි.
     
    Last edited: