කෙලවුනා සම්පත්
මචන් ඔෆිස් එකේ සම්පත් කෝපරේට් 2001 පේමන්ට් ඇප් එක මගෙ අතින් කෙල උනා බන්
run time error 339
component crystl32.ocx not correctly registered or missing
ඕක ආයෙ දාගන්න 1700 විතර යනවා බන්
ජොබ් එකට ගියා විතරයි.