කෙලවුනා සම්පත්

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කෙලවුනා සම්පත්

    මචන් ඔෆිස් එකේ සම්පත් කෝපරේට් 2001 පේමන්ට් ඇප් එක මගෙ අතින් කෙල උනා බන්

    run time error 339
    component crystl32.ocx not correctly registered or missing

    ඕක ආයෙ දාගන්න 1700 විතර යනවා බන්
    ජොබ් එකට ගියා විතරයි.:no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචන් ඔෆිස් එකේ සම්පත් කෝපරේට් 2001 පේමන්ට් ඇප් එක මගෙ අතින් කෙල උනා බන්

    run time error 339
    component crystl32.ocx not correctly registered or missing

    ඕක ආයෙ දාගන්න 1700 විතර යනවා බන්
    ජොබ් එකට ගියා විතරයි.:no::no::no::no::no::no::no::no::no::no::no::no:
    මචං මැෂින් එක Restore කරල බලපං.. නැත්තං Crystal Reports installation එක රෙපෙයාර් පාරක් දාපං.. :)