Questions කෙලවෙන්න කලින් අහන්නේ මේ.උපදේසයක් දෙන්ඩ

Chanukadc

Member
Jan 17, 2023
13
6
3
මෙහෙමයි
මම දැං A/L කරලා ඉන්නේ...මගෙ අදහස තිබුනේ Gov Loan එක දාලා ශේප් එකේ NSBM Bsc in multimedia කරන්න..ඒත් දැන් ඒ Loaන් එක දෙන පාටක් නෑ..මගෙ Interest එක තියෙන්නේ Filmmaking,Digital marketing සහ Business පැත්ත...A/l ict කලේ නෑ මං ගණන් වලට එච්චර ආස නැති නිසා.ඒත් technical Knowledge එකක් තියෙනවා සාමන්‍ය හොඳ තත්වයක

මට දැන් Business managment වගේ එකක් කරන්ඩත් පුලුවන් ඒත් ඒක කලොත් කෙලවෙනවා.මොකද දැන් ඒකෙ demand එක අඩුයි සහ මගෙ අර Creative skills වලට වෙන් කරන්න වෙලාවක් නෑ...ඇත්තටම මේ වෙලාවේ අම්මටසිරිවෙන්න මේව ගැන හොයලම මට මහන්සියි..මට Options දෙක තුනක් තියේ දැනට..මට දැනගන්නෝන අපේ උගත් දැනමුත්තන්ගෙන් මම මේවයින් කොහොමද කරන්න හොඳ? සහ ඔයාලගෙ Recommendations මොනාද.පසු කාලීනව රට පනින්න තිබ්බොත් එතකොට වඩාත් හොඳයි.

1.ICBT එකෙන් Computing and SE HND+Top-up Degree (specialized in BIS) එක කරන්න පුලුවන්..(මේක Cardiff metro Bsc එක)
2.Univotec එකේ Filmmaking හරි multimedia and web කරන්නත් පුලුවන් (B tech degree එකක් මේක {පස්සෙ migrate වෙන්න එහෙම පුලුවන් වෙයිද දන්නෑ})

ඔය දෙක තමයි දැනට තියෙන options...ඔයිට වඩා ලොකු degree programs වලට යන්න අමාරුයි බජට් කේස් නිසා..ඔය දෙක කලත් part time තමයි කරන්නේ ඉතින්.
ඊට අමතරව Video editing, Social media marketing Skills හදාගන්ඩ හෙන ආසාවක් තියෙනවා සහ ඒක කරන් යනවා.

ඔයාලගෙ උපදෙස් අවශයම මොහොතයි මේ
 

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    IT Degree දෙකේ නම් Industry පැත්තෙන් demand අඩුවෙන්නේ නෑ.

    Film making වගේ දෙයක් නම් ලංකාවේ demand එක ගොඩක් අඩුයි නේද. migrate වෙනවානම් ඒත් මං හිතන්නේ හොද portfolio එකක් එක්ක තමයි යන්න වෙන්නේ..
     

    Chanukadc

    Member
    Jan 17, 2023
    13
    6
    3
    IT Degree දෙකේ නම් Industry පැත්තෙන් demand අඩුවෙන්නේ නෑ.

    Film making වගේ දෙයක් නම් ලංකාවේ demand එක ගොඩක් අඩුයි නේද. migrate වෙනවානම් ඒත් මං හිතන්නේ හොද portfolio එකක් එක්ක තමයි යන්න වෙන්නේ..
    anna e case ekath thiyenava...IT degree ekak karana gaman skills hadaganna eka neda hoda
     
    • Like
    Reactions: wawula

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මම දැං A/L කරලා ඉන්නේ...
    හෙටනෙ පටන්ගන්නෙ? උබ කලින් කරාද

    Multimedia diploma එකක් කරන්න අවුරුද්දක් වගේ se කරන්නෙ නැත්තං it degree තේරුමක් නෑ. Univotec බම්බුවට සිලෙක්ට් වෙන එකට වඩා ලේසියි ugc ඒවට යන එක.
     

    Chanukadc

    Member
    Jan 17, 2023
    13
    6
    3
    හෙටනෙ පටන්ගන්නෙ? උබ කලින් කරාද

    Multimedia diploma එකක් කරන්න අවුරුද්දක් වගේ se කරන්නෙ නැත්තං it degree තේරුමක් නෑ. Univotec බම්බුවට සිලෙක්ට් වෙන එකට වඩා ලේසියි ugc ඒවට යන එක.
    Bsc එකක් තියෙන එක රටකට පනිද්දි වාසියක් නෙවෙයිද? :unsure:.
    කොහොමත් ඉතින් SE නම් කරන්න idea නෑ..නමට කොලයක් වගේ ගන්න තමයි ඔක්කොම
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Bsc එකක් තියෙන එක රටකට පනිද්දි වාසියක් නෙවෙයිද? :unsure:.
    කොහොමත් ඉතින් SE නම් කරන්න idea නෑ..නමට කොලයක් වගේ ගන්න තමයි ඔක්කොම
    කියන තරං ලේසි නෑ Bsc ගන්න එක. එක field එකක් තෝරගෙන ඒකට course එක කරන්න
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Bro it's best get some advice from someone who already achieved what you want to be.
    Find people in LinkedIn and direct message them your situation and ask for advices. 💯 Sure they will show you the correct path
     
    • Love
    Reactions: Chanukadc

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් NSBM එකේ multimedia degree එක කරා.. පොරගෙ 1st year ඉදන්ම ඔක්කොම assignments ටික කරන්න support කරේ මං.. ඒ නිසා course content එක ගැන මට idea එකක් තියෙනව. මේ කියන්නෙ කෝවිඩ් ආපු කාලෙ විතර, හැබැයි degree එක NSBM offered නෙමෙයි. foreign uni එකකින් offer කරපු එකක්.. degree එක ඉවර කරල ඒ මල්ලි සිරසෙ ජොබ් එකක් සෙට් වෙලා ඒකෙ හිටිය අවුරුද්දක් වගේ.. දැන්නම් telco company එකක ඉන්නෙ marketing side එකේ.. degree එකේනම් තියෙන්නෙ තනිකරම adobe stack එකේ වැඩ තමයි.. short movies හදන්න/photoshop designs / photography/ 3d modeling අනම්මනම් තමයි... website dev part එකකුත් තිබ්බ..

    උබ කරනවනම් මමනම් recommend කරන්නෙ පුලුවන් තරම් skills හදාගෙන හොද Degree එකක් කරහන් මලේ.. රටේ යන තත්වෙත් එක්ක දැන් ඉදන් අවුරුදු 10ක් ඉස්සරහට බලල degree එකක් කරහන්.. ආසාව තියෙනව තමයි.. හැබැයි ආසාවට මාකට් එකක් තියෙනවද බලල කරන එකක් කරහන්..
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Film making saha business walata kamthi nam Film making finance, film making commercial side ek blpn. business + law ekka yanne scene ek