කතාව ඇත්ත..
තව දෙයක්, ඒකි උබට කිව්ව ඕපන්ලි.(මම කියන්නේනෑ ඒකි ඕඉපන් උනා කියල,පවුල් ජීවිතෙකට ඔන අනිත් ගතිගුනත් එයාට තියනවකියල. ඒක උබ හොයාගන්න ඔනි ). නමුත් කොච්චර කෙල්ලො ඉන්නවද කොල්ලත් එක්ක (හෝ කීපදෙනක් ) ඇනල් සෙක්ස් හොදට කරගෙන වෙන එකෙක්ව බදින.මොකද ඉතින් කෙල්ල එහෙම විවුර්තව කිව්වේ නැත්තන් කොහෙන් අල්ලන්නද? කෙල්ල පිටරට හිටිය නිසා (ලන්කාවේ කෙල්ලන්ටවඩා) ඕපන්ලි උබට කිව්ව වෙන්නත් පුලුවන්. කිව්ව එකට ඒකට ඒකිට ලකුනුදීපන්, කපන්න එපා.
බලපිය පවුල් කන්න පුලුවන් කොලිටීස් ඒකිට තියේද කියලා..
වැදගත්ම-
#ඉවසීම,
#තෝව තේරුම් ගැනීම( උබගෙන් වන වැරදි(ගෙදර දොර ) වලදී ඒකි මූඩ් නොගහ , වලි නොදා බැලන්ස් වීම )
#ගිය අතීතය පැත්තක දාල උබත් එක්ක අවන්කව හිදීම.( ඒකි ඉස්සරත් කොටුපැනලා නෑනේ නෝර්මල් ලවු එකක්නේ කරන්න ඇත්තේ)
# උබගේ අම්ම තාතට ඒකිගේ අයවගේ හිතීම, උබගේ නෑ පරපුට ප්රතික්ශේප නොකිරීම.උන්වන් කන්ඩෙම් නොකිරීම.
වගේ දේවල් බලපිය..
#ඒකි සින්හල බෞද්දනම් , තරමක් හෝ ඒපරිසරයක හැදිච්ච, දහම්පාසල් එහෙම ගිහින් තියන්වානම් හොදයි,අඩුමගානේ පෝයට පන්සල් යන්න ඒකිම උබට කියනවනම් එහෙම.එහෙම නැති උනාම හැදෙන දරුවොත් මෙලෝ රහක්නෑ, තෝවත් එලවයි ලොකු උනාම . මේවා සමාජ අත්දැකීම්.
කාපු දිගම පxx හොයන් හැම ගැනිම දිව්වනම් මේරට නිකන් අමුතුම තැනක් වෙනව, එහෙම නෑ. උබ ඒකිව අශ්රය කරලා බලපන් උබට ගැලපෙන ගතිගුන තියනවාද කි. මලින් උපන් ගෑනු ගොයන්න ලේසිත් නැතිබව මතක තියාගනින්. ඒ හෙව්වත් ඒකිගේ ගතිගුන(සෙක්ස් නෙවේ) චා....ටර්නම්, වැඩක්නෑනේ.