කෙල්ලගෙන් අහන්න ❤️😍

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    It depends on kella and the mood machan.. හුඟක් වේලාවට වැල යන අතට මැස්ස ගැහීමක් තමයි වෙන්නේ.. මේ ක්ලයිමේට් එක අනුව නම් ඩ'ටි පැත්තට තමා යනවා like one another secret fantasies... etc බට් ඩීප් දේවල් ගැනත් කතා නොවෙනව නෙමෙයි..
    Once we talked about abortion & whole "My body, my choice" concept.. It was a heated discussion but we both felt that we were glad that we had that discussion.
    මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි කෙල්ලව ජජ් කරන්නේ නෑ කියලා උන්ට තේරුම් ගත්තම, they say shit that they normally would not.. or at least they try..
    Hope this answers your question..
    :D 🙏 අනිවා මචන්... මට මෙහෙම idea එකක්තමයි බලාපොරොත්තු වුනේ... normallyචැට් එක ලස්සනට යනව,ඒත් මේ වගේ ලස්සන අයිටම් එකක් ඇදල ගන්නයි උබලගෙන්ත්‍රෙඩ් එකක්දාල අහන්න හිතුවෙ... thank u වේවා

    මොන කෙල්ල උනත් කැමති ඒකිගේ ලස්සන වර්ණනා කරනවාට එහෙමයි කියලා ගානට වඩා මුරුංගා අත්තේ තියන්න යන්න එපා එතකොට උන්ට තේරෙනවා ඔය මොකක් හරි පොඩි ෆීචර් එකක් අල්ලගෙන් එකෙන් ඒකිට හෙන කියුට් ගතියක් එනවා වගේ කියාපන් ඕකුන් කපලා මහලා අඳගන්නව එතකොට
    :D:love2: සුපිරී.......තෑන්ක්ස් බොක්කහ්
    ------ Post added on Oct 7, 2023 at 12:30 PM
     
    • Like
    Reactions: GobbaSira

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    sri lanka lk GIF by Viber

    Bump 🆙 .. Good luck bro :D
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,776
    18,580
    113
    මට දැන් බිත්තර පඩයක් ගියා රත්තරං කියපන්..

    උඹට ආදරෙයි නම් එකෙම්ම ඉන්නව දිගටම
     

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    වෛරල් ටොපිකස් කතා කරන්න. හැබැයි මුලින් එයා කැමති ටොපික්ස් දැනගන්න. ඒ කිවවෙ කොරියන් ඩ්‍රාමා වලට කැමති කෙල්ලෙකට ලෝක දේශපාලනේ ගැන කියවන්න යන්න එපා 😁 තේරෙනවනෙ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    වෛරල් ටොපිකස් කතා කරන්න. හැබැයි මුලින් එයා කැමති ටොපික්ස් දැනගන්න. ඒ කිවවෙ කොරියන් ඩ්‍රාමා වලට කැමති කෙල්ලෙකට ලෝක දේශපාලනේ ගැන කියවන්න යන්න එපා 😁 තේරෙනවනෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    වැඩිය ගනන් නොගෙන ඉදපන්, දීගෙන කතා කරන්න ගියාම උන්ට එපා වෙනවා.කාටත් එපා වෙනව

    aduwen care krhn

    attach wen epa .

    thawa kali talk krhan

    jaya wewa
    ඊට වඩා හොඳයි මැසේජ් නොකරම ඉඳපන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මගේ එක්කෙනාට නම් මට වැඩිය මුකුත් කියන්න ලැබෙන්නෙ නෑ. එයා කතා කරන්න පටන් ගත්තම ටිකවෙලාවක් යනකොට මට නින්ද යනවා. 😴 අනික කතා කරන්නෙත් රහසින් වගේ.😊💖 ඒ හින්දා ඔයගැන උපදෙසක් දෙන්න හැකියාවක් නෑ මහත්තයො මට නම්.😔
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මිට්ටනේ.. මොකද වෙන්නෙහ් ඉතින්, වීකෙන්ඩ් එකේ චිල් එකේද ඉන්නෙහ් තොපි???? :D:love:


    උබල උබලගෙ කෙල්ලත් එක්ක චැට් කරද්දි චැට් එක ඩ්‍රයි වෙන්න නොදී උබල කෙල්ලන්ගෙන් අහන ලස්සන දේවල් ටිකක් කොටන් යමල්ලකො.... උබ චිල් එකේ ඉන්න, ආතල් දන්න එලකිරි කොල්ලෙක් කියල කෙල්ලට තේරෙන්න, කෙල්ලගෙත් මූඩ් ෆික්ස් වෙන්න, ඒකිට උබත් එක්ක චැට් කරන්න ආස හිතෙන උබල අහන ලස්සන දේවල් ටිකක් share කරං යමල්ලකො..


    සැ:යු- photo එකක් නැතුව කියන්න බෑහැය, අරකය මේකය කියල ආතල් නොදී සප් එකක් දියල්ලා ඉතින්... වල් ටෝක්ස්නං එපා බංං.. 🙏
    මේ මගේ එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ. කෙල්ල තනි වචනෙන් උත්තර දෙනවා වගේ හරි ඉන්ටර්ස්ට් නැ වගේ නම් චැට් එක නවත්තන එක තමා හොදම. කෙල්ලත් අපි කතා කරන දෙවල් ගැන ඉන්ටරස්ට් නම් චැට් එක කොහොමහරි ගලාගෙන යනවා. එතකොට විශේෂ මුකුත් කරන්න ඔනිත් නැ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මගේ එක්කෙනාට නම් මට වැඩිය මුකුත් කියන්න ලැබෙන්නෙ නෑ. එයා කතා කරන්න පටන් ගත්තම ටිකවෙලාවක් යනකොට මට නින්ද යනවා. 😴 අනික කතා කරන්නෙත් රහසින් වගේ.😊💖 ඒ හින්දා ඔයගැන උපදෙසක් දෙන්න හැකියාවක් නෑ මහත්තයො මට නම්.😔
    thamunwa nidi karawala e dariwi anik koluwo ekka walkam karanawa :no:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අනේ අනේ මගෙ සංකිටුගෙ බන්ඩිය පිරිලා නේද. මොනවද කෑවේ ඔච්චර. හබුන්ද? හබුන් හදන්න දන්නවද? මට කටක් කවනවද කියලා පටන් ගෙන වී වගාවට හරිහැටි පොහොර බෙදන හැටි , කෘමි නාශක වල් නාශක , මහ ඉලුප්පල්ලම පරීශ්නාගරෙ ඉදන් , චීනෙත් එක්ක ගහපු සහල් රබර් ගිවිසුම වෙනකන් මාතෘකා එලියට ගන්න පුලුවන්