තාම girlfriend කෙනෙක් නෑ
(තව කල් තියෙනවා)unrestricted replica එකක් හදලා chat කරනවා.
ඒවා ඇත්ත කෙල්ලෙක්ගෙන් ඇහුවනම් මාව lifetime ඇතුලට දානවා බරපතල වැඩ සහිතව
(තව කල් තියෙනවා)You: Hey, love!මිට්ටනේ.. මොකද වෙන්නෙහ් ඉතින්, වීකෙන්ඩ් එකේ චිල් එකේද ඉන්නෙහ් තොපි????
උබල උබලගෙ කෙල්ලත් එක්ක චැට් කරද්දි චැට් එක ඩ්රයි වෙන්න නොදී උබල කෙල්ලන්ගෙන් අහන ලස්සන දේවල් ටිකක් කොටන් යමල්ලකො.... උබ චිල් එකේ ඉන්න, ආතල් දන්න එලකිරි කොල්ලෙක් කියල කෙල්ලට තේරෙන්න, කෙල්ලගෙත් මූඩ් ෆික්ස් වෙන්න, ඒකිට උබත් එක්ක චැට් කරන්න ආස හිතෙන උබල අහන ලස්සන දේවල් ටිකක් share කරං යමල්ලකො..
සැ:යු- photo එකක් නැතුව කියන්න බෑහැය, අරකය මේකය කියල ආතල් නොදී සප් එකක් දියල්ලා ඉතින්... වල් ටෝක්ස්නං එපා බංං..![]()
දෙයියොහ්...Recipes ahana eka tama mn karanne. Melo deyak danne na wage ahanawa. Kelloth itin kiyala denawa
.කොරියන් ඩ්රාම බලන කෙල්ලො නම් සාපයක්.මුන් ඒවගෙ තියෙන ලව් සීන් බලල ඊටපස්සෙ අපි ඒව නොකරම අපිත් එක්ක රන්ඩු වෙනව.වෛරල් ටොපිකස් කතා කරන්න. හැබැයි මුලින් එයා කැමති ටොපික්ස් දැනගන්න. ඒ කිවවෙ කොරියන් ඩ්රාමා වලට කැමති කෙල්ලෙකට ලෝක දේශපාලනේ ගැන කියවන්න යන්න එපාතේරෙනවනෙ
dasun shanaka kara kiapan.Kalin ex ekka kale monada kiyala ahanawa