කෙල්ලගෙන් කැමැත්ත අසා දැනගැනීමේ ජනප්‍රි&

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
කෙල්ලගෙන් කැමැත්ත අසා දැනගැනීමේ ජනප්‍රි&

කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් තමන් කැමති කෙනෙක් දැක්කම ආදරේ ප්‍රකාශ කරන විදි තියෙනවනේ.ඒ වගේ ජනප්‍රියම ක්‍රම ගැන තමා කියන්න යන්නේ (මම නම් මේවා try කරලා නෑ ඔන්න ..) :rofl:

ඉස්සෙල්ලම කොල්ලො ගැන කතා කරමු.


01. ඩිරෙක්ට් ඇප්‍රෝච්

කෙලින්ම ගිහින් අහනව "ඔයා මට කැමතිද?". මේක තමා අදටත් සිරාම ක්‍රමේ. (හැබැයි දැන් හොයාගෙන තියනවා කෙල්ලෝ
ඩිරෙක්ට් අහනවට කැමැති නෑ කියලා .මම නම් දන්නේ නෑ ඕවා)ඔන් ද ස්පොට් උත්තරේ. හා කිවුවොත් ගොඩ බෑ කිවුවොත් නම් ඉතිං සිය දිවි නසා ගන්න හිතෙනව තප්පරේකට විතර. ඊට පස්සෙ අනිත් පැත්ත හැරිල එහා පැත්තෙ කෙල්ලගෙනුත් කැමතිද කියල අහල හිත හදා ගන්න පුලුවන්.

02. වර්ණපාල තියරි


මේකෙදි කරන්නෙ තමන් කැමති කෙල්ල තමන් එක්ක දැනටම යාලුයි කියල වත්ත වටේ ප්‍රචාරය කරනව. මේ වගේ සිස්ටම් එකක් ගොඩක් දුරට වැඩ කරන්නෙ
NIBM වගේ සංවෘත ප්‍රදෙශයක. ඔහොම ආරංචියක් ගියාම කෙල්ලට වෙන උන් ට්‍රයි කරන්නෙ නෑ. එතකොට කෙල්ලට තමන් එක්ක යාලු වෙනව ඇරෙන්න නෝ ඔප්ශන්.

03. යාලුවා කඩේ ඇරීම


මේක ටිකක් ජල්තරස් සිස්ටම් එකක්. අපි කැමති කෙල්ලක් ඉන්නව කියමු. ඒ කෙල්ල හම්බ වෙලා කතා කරනවා මම ඒ කෙල්ලගේ යාලුවෙක්ට ට්‍රයි වගේ. අනේ ඉතිං අර කෙල්ලත් පන දාගෙන සපොර්ට්. එතකොට අම්බානෙක ඒ කෙල්ලට ක්ලෝස් වෙන්න පුලුවන්. යාලුව බෑ කිවුව ගමන්, අනිවා අනුකම්පාවට අර කෙල්ල සෙට් වෙනවා. හැබැයි යාලුවා හා කිවුවොත් සිසිටම් එකට කෙල වෙනවා.

04. සෙනෙහෙ කොල


කෙලින්ම අහන්න අවස්තාවක් නැත්නම් හරි ගටක් නැත්නම් හරි ඊලඟ ඔප්ශන් එක මේක තමා. දැන් නම් ඊ මේල් වලින්, චැට් එකෙන් එහෙමත් නැත්නම් මූනු පොතෙන් තමා අහන්නෙ කැමතිද කියලා.


දැන් අපි කතා කරමු කෙල්ලන්ගෙ සිස්ටම්

ලංකාවෙ කෙල්ලො කෙලින්ම ඇවිල්ල අහන්න තරම් දියුනු වෙලා නෑ. එහෙම අහන අය කලාතුරකින් ඉන්න පුලුවන්. මෙන්න එහෙම නැති අයගෙ ට්‍රික්ස්..

01. අරයා

කෙල්ල තමන්ට කැමති නම් ඇවිල්ල කියනව "මෙලෝ රහක් නැති කොල්ලක්" තමන්ට කැමතියි වගේ කියල. ඉතිං කැමති නැත්නම් කැමති නැහැනෙ. ඔය කතාව දිගින් දිගට ඇදිල යද්දි දන්නෙම නැතුව 64 මායමට අහු වෙලා ඉවරයි.


02. යාලුවා

මේක කොල්ලන්ගෙ යාලුව සිස්ටම් එකට වඩා වෙනස්. මේකෙදි කරන්නෙ යාලුවෙක්ව දම්මලා බලනව කොහොම්ද තත්වෙ කියල. අර සිංහලෙන් "මුට්ටිය දානව" කියන්නෙ. අන්න එහෙම යාලුව දම්මල බලනව කොල්ලගෙ අදහස කොහොමද කියලා.

සිස්ටම් නම් ගොඩක් තිබේ ඒත් මේ ජනප්‍රියම ඒව.

ට්‍රයි කොරල බලන්න......හැබැයි මේවා කරලා මොනවාහරි හරි කරගෙන මට බනිනවා එහෙම නෙමෙයි හරිද.... :angry::P
 

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මම මචන් කෙල්ලෙක්ගෙන් කෙලින්ම ඈහුවා.එකි ගත්කටටම බෑ කියුවා බන්.
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D


    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    තොට පිස්සුද උලමෝ කියලා

    එතකොට කියපන් අනේ නෑ
    කියලා
    ඊට පස්සේ එක් ක්ෂණයකින් හෙණ පුපුරණ සද්දයක් එයි

    කන් දේක ටොයින් වෙනවා වගේ දැනේයි

    එතකොට වැඩේ හරි:D:D:D:D
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D
    :lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    තොට පිස්සුද උලමෝ කියලා

    එතකොට කියපන් අනේ නෑ
    කියලා
    ඊට පස්සේ එක් ක්ෂණයකින් හෙණ පුපුරණ සද්දයක් එයි

    කන් දේක ටොයින් වෙනවා වගේ දැනේයි

    එතකොට වැඩේ හරි:D:D:D:D
    ගොන්නුන්ට ඕක හරියන්නෑ:dull:
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D
    prob.... kella kane parak gehuwot :P
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    තොට පිස්සුද උලමෝ කියලා

    එතකොට කියපන් අනේ නෑ
    කියලා
    ඊට පස්සේ එක් ක්ෂණයකින් හෙණ පුපුරණ සද්දයක් එයි

    කන් දේක ටොයින් වෙනවා වගේ දැනේයි

    එතකොට වැඩේ හරි:D:D:D:D
    anna mage prob eka
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D

    මම අහපු ගොන්ම ක්‍රමය :rofl::rofl:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D


    kana palenna dunnama uda balan inna thamayi wenne :oo::P
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kana palenna dunnama uda balan inna thamayi wenne :oo::P
    ඕක හරියනවා බං


    හොදදට මොලේ තියෙන පොරක් දෙයක් කිව්වම ලෝකයා ඒක විහිලුවකට ගන්නවා.ඒක ඉස්සර ඉදලාම එහෙමයි.ආකිමිඩිස්ටත් පිස්සු කියලානේ මිනිස්සු කිව්වේ.
    මං සැලෙන්න නරකයි:dull::dull::dull::dull::dull::dull: