කෙල්ලගෙ අයියා/මල්ලි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්‍රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.
    එක්කෝ පූසා ගැන කියනවා. ආධාරයක් ඉල්ලනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කෙල්ලගේ අයියා මගේ යාලුවක්ගේ යාලුවෙක්.
    යාලුවාගේ මාර්ගයෙන් ඌව ෆිට් කර ගත්තා. හැබැයි ඌ අපේ සීන් එක දැන ගත්තට පස්සේ මට කෝල් එකක් දාලා හෙන පොර ටෝක් එකක් දුන්නා. මට නෙලනවා කිව්වා. මමත් හා කියලා හිටියා. මූ නෙවෙයි පාරේ මම යන පැත්තෙන් වත් යන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    මන් කෙල්ලෙක් සෙට් කර ගත්තොත් සෙට් කර ගන්නේ ඒකිට ලස්සන අයියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවා නම් විතරයි 😍😍
    බොට අක්කලා නංගිලා එහෙම නැතෙයි?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    hodakolla මහත්තයො, මෙන්න මොකද්ද අහනවා. මේ ඔහුට ඔබගේ උපකාර අවශ්‍යම මොහොතයි. :yes: :love:

    Russian kallak ekka yalu wela htya e kale kellage aiya ta mama sinahala ekak set kra passe u matath kanata dekak gahala nangiwath ekkagena gya bn


    :(:(:(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Russian kallak ekka yalu wela htya e kale kellage aiya ta mama sinahala ekak set kra passe u matath kanata dekak gahala nangiwath ekkagena gya bn


    :(:(:(
    mqdefault.jpg