කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    Be confiedent guy..broo no need to be insecure person..say to her just ok go..thats it...if she is yours shill know her limits..:)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    සිංහලෙන් කරන්න ගියාම හෙන වෙලාවක් යනව. අ හින්ද කඩ්ඩෙන් කියන්නන්.

    Man, you seem really insecure. Just because a girl is going on a trip with other couples, doesn't mean she's gonna cheat on you. It seems you don't trust your girlfriend. That's not a healthy relationship. Don't be controlling and obsessive. If you do, that'll actually push the girl away from you. Besides if she's the type of person who cheats, then she's eventually going to cheat on you no matter what you do. You can't control or force people to be faithful. You gotta have trust. If she cheats, then that's good for you! You'll get rid of this awful person in your life sooner.
    :love::love:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    යන් නැතුව ගෙදර හිටියොත් පිසා එකක් එවනවා කියපන්
    ඕකුන් නවතිනවා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යකෝ මේ වගෙ පොන්නයොන්ටත් කෙල්ලෝ සෙට් වෙනවානේ :rofl::rofl: නොදකින් යකෝ, තනියම ට්‍රිපක් යවන්න බැරි තරම් විශ්වාස නැද්ද උඹේ ගෑනිව? ඒ කියන්නේ ගෑනිව ලේසියට නමන්න පුලුවන්ද? කෑල්ල පිට ගිහින් මාට්ටු වෙලා වගේ නම් කමක් නෑ කිව්වකි. හැබැයි ඉතින් එහෙම නැතිව උඹ මේ වෙන මනස්ගාත නිසා කෑල්ලට යන්න එපා කියනවා නම් ඉතින් උඹ සිරාම පොන්නයෙක් :yes::yes: උඹට ඔය විදියට බැන්ඳට පස්සෙත් තනියෙන් ගමනක් බිමනක් හිතේ සැනසිමෙන් යන්න බෑ. ගෑනි ගෙදර තනියම එකෙක් ඇවිත් ඇනලා යයි කියලා. මොකට බං ඔහොම ජීවිත :rolleyes::rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සිංහලෙන් කරන්න ගියාම හෙන වෙලාවක් යනව. අ හින්ද කඩ්ඩෙන් කියන්නන්.

    Man, you seem really insecure. Just because a girl is going on a trip with other couples, doesn't mean she's gonna cheat on you. It seems you don't trust your girlfriend. That's not a healthy relationship. Don't be controlling and obsessive. If you do, that'll actually push the girl away from you. Besides if she's the type of person who cheats, then she's eventually going to cheat on you no matter what you do. You can't control or force people to be faithful. You gotta have trust. If she cheats, then that's good for you! You'll get rid of this awful person in your life sooner.

    :yes::cool:
    සින්හලෙන් කෙටියෙන් කියන්නේ මෙහෙම

    මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි ඔබ නොගියා මවෙතින් ඉගිලී ~
    සමුගෙන ගොස් යලිහැරුනෙමි සත්තයි ඔබ ඇවිදින් සෙවනැල්ලක්සේ ~.

    (දෙවනි එකේ තේරුම තමයි කියලා වැඩක්නැත්තේ )
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හිතින් යන අය අතින් අල්ලන් තියාගන්ඩ එපා බන්..යනවනම් යන්ඩ දියම් බන්..පිට යන එකියක් නම් කොහමත් යනවා..නැත්තම් ඉන්දියි...උම්බට දවස් තුනක් ආතල් එකෙ කොල්ලො එකිත් එන්ජොයි කරල එයි...හිතෙ සැකෙ තියාගන්ඩ නම් එපා බන් කෙල්වෙයි ජිවිතේටම.