දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ මැරි කරන්න කලින් සෙක්ස් කරල තියෙනවා.
එහෙම සෙක්ස් කරන්න සමාජයෙන්ම ලොකු පෙලබවීමක් තියෙනවනේ.
කලින් කොල්ලත් එක්ක තරහක් නැත්නම් ආපහු හම්ම උනාම පරන හිතවත් කම් නැති වෙන්නෙ නැහැනේ.
ඒත් හැම කෙල්ලනම ආපහු පරණ කොල්ලත් එක්ක සෙක්ස් කරන්න යන්නේ නෑ.
එහෙම යන කෙල්ලොත් ඉන්නවා. පිට යන උන් නතර කර ගන්නත් බැහැනේ.
තමන්ගේ ගැනිත් එක්ක ඔපන් කථා කරනවනම්, දැනෙන්න ආදරය කරනවනම්,හොදින් සෙක්ස් කරනවනම් , මම හිතන්නෙ ගෑනි හොරෙන් පිට යන එකක් නෑ කියලා.

eka phone call eken puluwan thamange daksha thawaya matha.. issra fb walin patta easy ban mathak weddi hina yanawa 