කෙල්ලගෙ මූන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කැ# සිද්ධිය..
    මැදැයි සුදුවෙන්න ගියා..
    ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න කියපං..
    මේකෙ අයට කරන්න පුළුවන් දෙයක් නෑ බං ඕවට..
    :(:(:(

    දැන් මේකෙ කරදරයක් උනාම උදව් කරන කට්ටිය අඩුයි..
    උදව්වක් ඉල්ලුවම බයිට් එකට ගන්න උන් තමා ඉන්න තරමක් ඉන්නෙ..
    :(
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේකේ ඩොකාලා ෂුවර් කරන්නෙපා බං..
    හොද ඩොකෙක්ට පෙන්නලා බේත් අරං දියන්..;)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මීට පස්සෙ ගාන එකක් මුලින් මුනේ පොඩි තැනක ගාලා දවසක් තියල ටෙස්ට් කරලා ගන්න කියපන් ගත්ත ගමන් මුණ පුරා ගාන්නෙ නැතුව :baffled:සතියකින් දෙකකින් හරි මාසෙකින් විතර හරි අඩුවෙයි
     
    Jun 10, 2008
    298
    24
    0
    looks like an allergic reaction. Go to a doctor A.S.A.P (Do not touch the affected area or don't apply high pH face wash, till you figure this out with doctor)
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඕවා ගාන්න එපා.... දැනට piriton එකක් බීලා බලන්න allergies නැත්තම්... ඕක දිගටම තියනවනම් dr කෙනෙක් meet වෙන්න... සුදු වෙන්න පලතුරු කන්න හොදට වතුර බොන්න... ඔය මගුල් ගාල මන් දන්නා අය්යා කෙනෙක් ඉන්නවා... පොර සුදු නෙවේ සුදු මැලි උනේ....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොන පිස්සුවටද බන් ඔය දන්නේ නැති දේවල් අරන් ගාන්න යන්නේ...කෙල්ලොන්ටත් පිස්සුනේ...ඇලජික් එකක් වගේද දන්නේ නැහැ..කොයි එකටත් දොස්තර කෙනෙක් හම්බෙලා බලන්න කියන්න...
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හොඳට සෝදිසි කරල බලපන් මූනෙ විතරද ඕක තවරලද තියෙනේ කියලා
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    muune gaana hema ekakma katath hariyanne na.eka hamata gelapenne neththan oya wage allergies ana eka samanya deyak.wede barapathalai kiyala (pimples adu wune neththan) hithenawanam skin clinic ekakata ekka palayan.