කෙල්ලගෙ b'day එක

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ade mage kella ge bday 1 nxt month , ,, machan teddy la dena eka hodai da,,?? ara mug 1 item eka gana visthara dapanko danna ekek
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න දීපං බඩු

    present_car.jpg
     
    teddy2.jpg

    Teddy Bear කෙනෙක්ව අරන් දියන්. එතකොට හැමදාම නිදාගන්න යනකොට එයාව තුරුලු කරන නිදාගනියි උඹ කියලා හිතාගෙන. තව තවත් ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ එතකොට



    Aniwa...:yes::yes::yes::yes::yes::yes:
    Athdekemen Danimi :P
     

    gihankaushyal

    Member
    Mar 15, 2009
    73
    0
    0
    Gampaha
    සෙට් වෙලත් මහ කාලයක් නෑ මචන්.. ඒක හින්ඳා මන් ගාව ෆොටොස් නම් නෑ...
    btw උඹ එහෙම මග් එකක් කරගත්තෙ කොහෙන්ද? කීයක් විතර ගියාද? දැන් ටයිම් ඇති වෙයිද, නෙක්ස්ට් වීක් දෙන්න ඕනා?

    මචං සිරා තැනක් තියනව MC එකේ ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ කාගීල්ස් එක ඉස්සරහ තියෙන්නේ. සිරවටම වෙඩෙ කරල දෙනවා. එක එක ජාතියේ මග්ස් තියෙනවා. මං ගත්තා මැජික් මග් කියල බන්ඩයක් 950 යි උනේ. ඒක කෙල්ලෙක්ට දෙන්න සිරා. උනුවතුර දාපුවම ෆොටෝ එක පේනවා :D hope she'll like that
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    teddy2.jpg

    Teddy Bear කෙනෙක්ව අරන් දියන්. එතකොට හැමදාම නිදාගන්න යනකොට එයාව තුරුලු කරන නිදාගනියි උඹ කියලා හිතාගෙන. තව තවත් ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ එතකොට

    matath ookamai kiyanna thiyenne !
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Creative Color Changing Greeting Card coffee Mug/Magical Ceramic Cups



    571416501_o.gif




    මගේ කෙල්ලට අරන් දෙන්න ඉන්නේ..ඒත් තාම කෙල්ලෙක් නෑ බන්.... ඕකෙ තව ඩිසයින්ස් තියෙනව...සෙලර්ගෙ ස්ටොර් එකට ගිහින් බලපන්...



    MC eka hariyatama cargilz eka izzaraha penna thyenawa podi shop ekak,,mullaka dala madata wenna,,eken ahapnko,,:cool::cool::cool::cool:fattay machan,,eka hot unama,,kellage nama watenna dala dipn,,kella thowa kay eka dakala,,hehe,,love ekata:baffled::baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ.. කෙල්ලගෙ උපන්දිනේට දෙන්න ඕන මචෝ ඒකිට හැමදාටම තියාගන්න පුළුවන් එකක්.. ඒක නිසා කල්පනා කරලා බලලා හොද ගිෆ්ට් එකක් අරන් දියන්.. දෙනකොට රෝස මලකුත් එක්ක දියන් මතක ඇතුව.. :) කෙල්ලොන්ට දෙන ගිෆ්ට් නම් මම දන්නෑ මචං.. මේ ළගදි ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ උපන්දිනේකට දුන්නා Perfume එකක්.. :lol: GT කෙනෙක් නම් නෑ මට.. :no:

    large-ed-hardy-villian-w.jpg


    මේ Perfume එකේ සුවද නම් පට්ට.. :love::love::love: