![]()
Teddy Bear කෙනෙක්ව අරන් දියන්. එතකොට හැමදාම නිදාගන්න යනකොට එයාව තුරුලු කරන නිදාගනියි උඹ කියලා හිතාගෙන. තව තවත් ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ එතකොට







සෙට් වෙලත් මහ කාලයක් නෑ මචන්.. ඒක හින්ඳා මන් ගාව ෆොටොස් නම් නෑ...
btw උඹ එහෙම මග් එකක් කරගත්තෙ කොහෙන්ද? කීයක් විතර ගියාද? දැන් ටයිම් ඇති වෙයිද, නෙක්ස්ට් වීක් දෙන්න ඕනා?
මචං සිරා තැනක් තියනව MC එකේ ග්රවුන්ඩ් ෆ්ලොර් එකේ කාගීල්ස් එක ඉස්සරහ තියෙන්නේ. සිරවටම වෙඩෙ කරල දෙනවා. එක එක ජාතියේ මග්ස් තියෙනවා. මං ගත්තා මැජික් මග් කියල බන්ඩයක් 950 යි උනේ. ඒක කෙල්ලෙක්ට දෙන්න සිරා. උනුවතුර දාපුවම ෆොටෝ එක පේනවාhope she'll like that
![]()
Teddy Bear කෙනෙක්ව අරන් දියන්. එතකොට හැමදාම නිදාගන්න යනකොට එයාව තුරුලු කරන නිදාගනියි උඹ කියලා හිතාගෙන. තව තවත් ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ එතකොට
Creative Color Changing Greeting Card coffee Mug/Magical Ceramic Cups
![]()
මගේ කෙල්ලට අරන් දෙන්න ඉන්නේ..ඒත් තාම කෙල්ලෙක් නෑ බන්.... ඕකෙ තව ඩිසයින්ස් තියෙනව...සෙලර්ගෙ ස්ටොර් එකට ගිහින් බලපන්...



fattay machan,,eka hot unama,,kellage nama watenna dala dipn,,kella thowa kay eka dakala,,hehe,,love ekata



කෙල්ලොන්ට දෙන ගිෆ්ට් නම් මම දන්නෑ මචං.. මේ ළගදි ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ උපන්දිනේකට දුන්නා Perfume එකක්..
GT කෙනෙක් නම් නෑ මට.. 

