ekanam attha...eka paarak mama ape nangi kenek ekka sallon ekakata giya,eke athule hitiya kello dennek eliyata ewith monado kadekin aran,tika welawak katha kara kara idala athulata giya...ලස්සන කෙල්ලො ඕව කිව්වට ගනන් ගන්නෑ බන් උන් උන්ගේ පාඩුවේ යනවා එතකොට ඉතින් කොල්ලොත් වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ උනුත් උන්ගේ පාඩුවෙ ඉන්නවා බලපන් දැන් මේකි රටටම චා වෙලා මේකෙ ඈයොන්ගෙන් අහගන්න කතා
payakin withara nangi ewith magen ahanawa lajja nadda kello diha kanna wage balan inna,ketha wihilu karanna bla bla bla.
matath hitha ganna be wela tiyena de.






