කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    room eke monada chemical wagayak use kara kiyala thibuna,
    ehema monahari karala commode eke dala flush karada danne ne
    maxresdefault.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ගොඩක් උන් braking bad බලලා acid වල දාන්න කතා කරනවා. ඒක බොරුවක් යකෝ එහෙම කරන්න බැහැ. youtube එකේ ඔනේ තරම් video ඇති ඔය කතාව ගැන.
    HNO3 + H2SO4 දාන්න ඕනි 3:1. රත්තරං දිය කරන්නේ එහෙමයි..HCl වලට ඇට ඉතුරු වෙනවා.ඇට ටික හන්ගනවා ඔලුව හැන්ගුව විදිහට.ඒ වුනත ඉතිං දෙන්නා ආවා කියලා id තියනවා.නිකන්ම සැකය තහවුරු වෙනවා.අනික ගෙවල් දෙකෙන්ම දන්නවා අනියම් සම්බන්ධය ගැන ඉතිං සාක්ෂි මතු වෙනවා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    HNO3 + H2SO4 දාන්න ඕනි 3:1. රත්තරං දිය කරන්නේ එහෙමයි..HCl වලට ඇට ඉතුරු වෙනවා.ඇට ටික හන්ගනවා ඔලුව හැන්ගුව විදිහට.ඒ වුනත ඉතිං දෙන්නා ආවා කියලා id තියනවා.නිකන්ම සැකය තහවුරු වෙනවා.අනික ගෙවල් දෙකෙන්ම දන්නවා අනියම් සම්බන්ධය ගැන ඉතිං සාක්ෂි මතු වෙනවා
    උබ කඩෙන් ඇසිඩ් ගන්න බලපන්කෝ ලයිසන් එකක් නැතුව පාන් ගන්නවා වගේ. අනික තමයි ලංකාවේ තියෙන්නේ කඩවල රබර් ඇසිඩ්. ඒකෙන් කොහොමත් බැහැ. තනුක කරලා තියෙන්නේ. ඊට වඩා ලේසී si කාරයට සිමින්ත් කොට්ට 10 විතර ගෙනත් කොන්ක්‍රිට් එකක් දාන එක.
     
    • Haha
    Reactions: navinnuwan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    උබ කඩෙන් ඇසිඩ් ගන්න බලපන්කෝ ලයිසන් එකක් නැතුව පාන් ගන්නවා වගේ. අනික තමයි ලංකාවේ තියෙන්නේ කඩවල රබර් ඇසිඩ්. ඒකෙන් කොහොමත් බැහැ. තනුක කරලා තියෙන්නේ. ඊට වඩා ලේසී si කාරයට සිමින්ත් කොට්ට 10 විතර ගෙනත් කොන්ක්‍රිට් එකක් දාන එක.
    යෙස්ස්...පරිපූර්ණ මිනීමැරුම් නැත.කොහොමවත් හන්ගන්න බෑ..කොහෙන් හරි උඩ එනවා.අදිකරණයට බලපෑම් කරලා හෝ පොලීසියට බලපෑම් කරලා සාක්ෂි වෙනස් කලොත් හරි පොලීසිය ඇල්මරුන විදිහට සාක්ෂි මෙහෙයවීමෙන් තමයි ගොඩක් ඒවා විසදගන්න බැරි වෙලා තියෙන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඕක කොහෙත්ම ප්ලෑන් කරල කරා වෙන්න බෑ. වලියක් ගිහින් මැරෙන්න ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    rajapaksha kenek gana hithapan..ochara watina dewal thiyeddi ubata hithanna ai olu kattak gana hithanne? :rofl::lol:
    ඒකට අපි ඕනෙ නෑ දවස පුරා උන්දල ගැන හිත හිත රෑට හීනෙනුත් උන්ව පෙනිලා බයවෙලා ඇහැරෙන උන් මේ එලකිරියේම කොච්චර ඉන්නවද. උන් මදිවට අපිත් උන්දලා ගැන හිතන්න ගියොත් මහින්ද හචිං ගිහිල්ලම මැරිල යයි :baffled:
     
    • Haha
    Reactions: kolavari

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    ඕන ඇසිඩ් එකක් ගන්න පුලුවන් කොටුවෙ වරාය පැත්තෙ පාරවල් වල කෙමිකල් විකුනන තැන් වලින්. අස්සෙ තියෙන පොඩි පොඩි කඩ වලින් ඔනි එකක් ගන්න පුලුවන්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පිටරට ටිවි සීරිස් බලලා, කෙමිකල් වල දාලා දිය කරන්න ඇති වගේ කතා කියන්න එපා.. ඒ වගේ කෙමිකල් ගන්න ලේසි නෑ. ගත්තත් ඒවා හැන්ඩ්ල් කරන්න වෙනම ස්ටඩි කරන්න ඕන.
    එහෙම දෙයක් කරත්, ඔළුව විතරක් දිය කරේ අහවල් එකටද?
    සාන්ද්‍ර සල්පියුරික් වල දාපුවහම දියවෙනවා නේද ? සාන්ද්‍ර සල්පියුරික් නම් ලේසියෙන්ම කොලබ බංගසාල විදියේ තියන කෙමිකල් කඩ වලින් ගන්න පුළුවන් !
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පව් ඉතින් බිස්නස් එකක් කරන් පාඩුවේ හිටපු මොටෙල්
    අයිතිකාරයා ඉවරයි ඉතින්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් හිතන්නේ අපි නොහිතන වෙන කේස් එකක් ඇති බං.
    ඕක ගේමක් වෙන්නත් පුළුවන්.
    තව ගොඩක් උන් මේකට සම්බන්ධ ඇති.
    වැඩේ කලා කියල පෙන්නන්න අදාල තැනට ඔළුව යවන්න ඇති.
    ඒක ආයෙ මේ කපේදි හොයන්න බැරි වෙයි.