උබ එහෙම ඇරන් මස් කෑල්ලක් දාලා බලපන්කෝ. දියවෙනවද කියලා.වල දාපුවහම දියවෙනවා නේද ? සාන්ද්‍ර සල්පියුරික් නම් ලේසියෙන්ම කොලබ බංගසාල විදියේ තියන කෙමිකල් කඩ වලින් ගන්න පුළුවන් !
වැරදීමක් ..උබ එහෙම ඇරන් මස් කෑල්ලක් දාලා බලපන්කෝ. දියවෙනවද කියලා.
දිය වෙන්නේ නැහැ බන් Breaking bad වල වගේ කලු පාටට ගුලිවෙනවා බුබුලු දාලා... එච්චරයි.වැරදීමක් ..
වල දාපුවහම දියවෙනවා නේද ? --> සාන්ද්‍ර සල්පියුරික් වල දාපුවහම දියවෙනවා නේද ?
Ehema karanna me kella ehema loku porak nemei .miniya dam street geddi oluwa nehe.koheta Hari dala bohodurata kelani gagata wage.මම නම් හිතන්නේ අපි නොහිතන වෙන කේස් එකක් ඇති බං.
ඕක ගේමක් වෙන්නත් පුළුවන්.
තව ගොඩක් උන් මේකට සම්බන්ධ ඇති.
වැඩේ කලා කියල පෙන්නන්න අදාල තැනට ඔළුව යවන්න ඇති.
ඒක ආයෙ මේ කපේදි හොයන්න බැරි වෙයි.
ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහත්මා ලියපු "මළ මිනිස්සු බොරු නො කියති" කියන අධිකරණ විද්‍යා පොතේ එහෙම කරපු මිනීමැරුම් ගණනාවක් ගැන සදහන් වෙනවා. සම්පුර්ණ බෝඩියම හොදින් දියවුනා කියලා තමයි කියන්නේ ....????දිය වෙන්නේ නැහැ බන් Breaking bad වල වගේ කලු පාටට ගුලිවෙනවා බුබුලු දාලා... එච්චරයි.
මම කියනවට පිළිගන්න බැරි නම් උබ කරලා බලපන්කෝ. රබර් තියෙන එකෙක්ගෙන් ඇසිඩ් ටිකක් ඉල්ල ගන්න පුළුවන්. ඒකට අමු මස් කැලි ටිකක් දාන්න. හැබැයි ප්ලාස්ටික් භාජනයක කරන්න නැති නම් ලොකු විනාශයක් වෙනවා.ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහත්මා ලියපු "මළ මිනිස්සු බොරු නො කියති" කියන අධිකරණ විද්‍යා පොතේ එහෙම කරපු මිනීමැරුම් ගණනාවක් ගැන සදහන් වෙනවා. සම්පුර්ණ බෝඩියම හොදින් දියවුනා කියලා තමයි කියන්නේ ....????
The well known John Haigh used concentrated sulphuric acid to destroy his victims but sifting through the greasy soil at his workshop police still found 13 kilograms of human body fat, three faceted gallstones, part of a left foot, 18 fragments of human bone and intact upper and lower dentures. Haigh had reduced the sum parts of his victims, but they were far from vanished without trace. Enough evidence remained to see him hanged.ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහත්මා ලියපු "මළ මිනිස්සු බොරු නො කියති" කියන අධිකරණ විද්‍යා පොතේ එහෙම කරපු මිනීමැරුම් ගණනාවක් ගැන සදහන් වෙනවා. සම්පුර්ණ බෝඩියම හොදින් දියවුනා කියලා තමයි කියන්නේ ....????