මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්...
කියපල්ලා බලන්න උබලගේ අදහස් දැනගන්නත් එක්ක..
![]()
ohoma damma wena un talk karanawa wadi..balapanko boru nam
Dan godak aya ohoma dannawane. Uba kamathi nam danna diyan oka methana ahala wadak nae.![]()
දිවටත් එක්ක දාන්න කියන්න මචං![]()
උඹ ටැටූ එකක් ගහන්න ඕන වෙලා කෙල්ල කිව්වොත් එපා කියල තෝ ගහන්නේ නැතුව ඉන්නවද?![]()

Man kohomath danna denne naa thamaa.. kiriye inna ape duupathe janathawage mathe kohomada kiyala wimasimak kale me... ko ubala kiyanne naane hethu