කෙල්ලගේ කරාබු

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    පට්ටනෙ 😍
    මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?:dull::baffled::nerd: කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්... :baffled: කියපල්ලා බලන්න උබලගේ අදහස් දැනගන්නත් එක්ක..:rofl::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලස්සන වෙන්න මිනිස්සු තමන්ගෙ ඇඟ හිල් කර කර විඳින දුකක් :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    උඹ ටැටූ එකක් ගහන්න ඕන වෙලා කෙල්ල කිව්වොත් එපා කියල තෝ ගහන්නේ නැතුව ඉන්නවද? :oo:
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    උඹ ටැටූ එකක් ගහන්න ඕන වෙලා කෙල්ල කිව්වොත් එපා කියල තෝ ගහන්නේ නැතුව ඉන්නවද? :oo:

    ehemai kiyala kellawa baduwek wage penna andala pare yawanne naa bro man nan ubata gaaniwa control karaganna bari unata :frown:
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Man kohomath danna denne naa thamaa.. kiriye inna ape duupathe janathawage mathe kohomada kiyala wimasimak kale me... ko ubala kiyanne naane hethu

    මට නම් ඉතින්, දාන විඳිය, දාන කෙල්ල අනුව එක එක විඳිය ට පේනවා. සමහරුන්ට ලස්සනයි සමහරුන්ට පට්ට කැතයි
     
    • Like
    Reactions: HYBRIDPC

    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    ඕක මොකක්ද බ්‍රෝ විදින්න දීපන් ඔය මගේ කෙල්ල ඉන්නෙ කන් වල 4යි, නහයේ එකයි, chest sternum piercing එකයි, belly piercing එකයි තියාගෙන හොදට
     
    • Like
    Reactions: HYBRIDPC

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    Kan widala wadi dana eka thrend eka wela ban..ape office eketh ekiyen giya sathiye wedala dagena wawa godak normal ahinsaka wage kellek,.. eka wesa ganiyek wage kiyala hagimak enawa e wage dapuwama..

    eth dan godaaak kello danawa
    kellage ammata thaththata aulak naththan uba hithan ne nathuwa hitapan ban