කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

lol.abc

Banned
Jun 14, 2016
300
37
0

මුලින්ම හිතට වැදුන සින්දුව ,
දැනුත් වදින්නේ නැහැ කිඋවොත් බොරු වෙනවා බන්.

ඔය සින්දු අහන්න එපා බන්
හොද සින්දු අහපන් නිදහසේ අහන්න පුළුවන් ඒවා
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබේ අනාගතේ හදාගනින්. .
    සල්ලි තියෙනවනම් කෙල්ලෝ ඕන තරම් සෙට් වෙයි. .
    හැබැයි සල්ලි මත්තේ නහින කෙල්ලෙක්ව නැතුව උබට ආදරේ කරන්න පුලුවන් ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කෙල්ලෙක්ව සෙට් කරගනින්. .
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    මුලින්ම හිතට වැදුන සින්දුව ,
    දැනුත් වදින්නේ නැහැ කිඋවොත් බොරු වෙනවා බන්.

    ඕක නෙමේ උබට හරියන්නෙ
    රැවටුන තරම් ඔබ හින්දා මන් :rolleyes::rolleyes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    yako eki fatta baduwak ne yako uba 99 ta berila tiynne mry karala giya nan kohomada athal eka adenwane nee uba sathutu veyan oya vage gon baduwak nathi vechcha ekata ekita passe therei owa
     
    Dec 31, 2015
    49
    10
    0

    ඔය සින්දු අහන්න එපා බන්
    හොද සින්දු අහපන් නිදහසේ අහන්න පුළුවන් ඒවා

    ඕක නෙමේ උබට හරියන්නෙ
    රැවටුන තරම් ඔබ හින්දා මන් :rolleyes::rolleyes:

    මුලින්ම සෙට් උනේ මේක , දැන් හිතෙනවා රැවටුන තරම් ඔබ හින්දා මන් හරියට හරි කියල.

    දැන් උබේ අනාගතේ හදාගනින්. .
    සල්ලි තියෙනවනම් කෙල්ලෝ ඕන තරම් සෙට් වෙයි. .
    හැබැයි සල්ලි මත්තේ නහින කෙල්ලෙක්ව නැතුව උබට ආදරේ කරන්න පුලුවන් ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කෙල්ලෙක්ව සෙට් කරගනින්. .

    ගේ වැඩ ටික කරගෙන biz එක ටිකක් ලොකු කර ගන්න ඕන බන් . තැන්ක්ස්
     
    Dec 31, 2015
    49
    10
    0
    yako eki fatta baduwak ne yako uba 99 ta berila tiynne mry karala giya nan kohomada athal eka adenwane nee uba sathutu veyan oya vage gon baduwak nathi vechcha ekata ekita passe therei owa

    උබගේ වාසනාව බන්.....
    ඒකිට නම් පිස්සුඉ බන් හම්බයොත් එකක් රූම් යන්න...

    එකී වැඩි පුරම massage ගැහුවෙත් ඒකි හෙන පව් කරියෙක් හෙන අවාසනාවන්ත කෙනෙක් කිය කියා .එකී වැරදි කර කර ඉනකොට එකිටම හිතෙන්න ඇති , හැබයි දැන් අමතක ඇති බන්.
     
    Dec 31, 2015
    49
    10
    0
    Mey thread ekama elakiriye tibila awrudu gaanakata kalin kiyawala tiyenawa wage matahakai..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේක මගේ ඇත්තම ජිවිත කතාව බන් . මගේ වගේ එකක් තියෙනවනම් දාපන් ..
    යකෝ මෙච්චර කල් ඇවිල්ලා එක නොදැක්ක එක හෙන අපරාදයක් නේ .
    කලින් දැක්කනම් ...
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම ඕන තරම් දකිනවා එකම කෙල්ල කොල්ලෝ 2ක 3න එක්ක එනවා
    සමහර කෙල්ලෝ එකම රූම් එකට යන්නෙත් ආනේ ගාලා අදම දැක්කා වගේ
    මම ඉතින් උන් අද දැක්කා වගේ හිනා වෙනවා
    අපිට වැඩක් නැහැ නෙ උන්ගේ අවුල්

    කෙල්ලෝ විතරක් නෙමේ හෙන ඩීසන්ට් ලුක් තියෙන ගැනු අයත් එනවා මිනිස්සු එක්ක
    අනිවා හොර සීන් තමා මොකද මූන වහන් කාමරේට දුවන්නෙ
    ena kota muna aran enne :P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    එහෙම කර ගහන උන් ඉන්නවා මචන්
    මම හොඳටම දන්න ප්ලාස්ටික් බට කොම්පැනියක කෙල්ලෙක්
    මුස්ලිම් කොල්ලෙක් එක්ක රූම් එකට ආවා
    පස්සෙ මට එහෙන් මෙහෙන් කතා කරලා මමත් ගැහුවා
    තව තව කොල්ලොත් ගැහුවා
    පස්සේ මේකි සේරම විස්තර කියලා එකෙක් කැමති වෙලා තිබ්බා මැරි කරන්න
    එහෙම වෙලත් ඒකි මටත් දුන්නා ආයෙත්
    කොහොම හරි අරූ ඒකිව බැඳා

    දැන් මාස 4කට කලින් ඒකි ආයෙ ආවා රූම් එකක් ගන්න
    මම ශේප් එකේ ඇහුවා විස්තර
    ළමයෙකුත් ඉන්නවලු
    ඒත් පරණ එකෙක් සෙට් වෙලා ෆුඩ්සිටියේ, එහෙමම රූම් එකට ඇදලා ඒකිව
     
    • Like
    Reactions: Ruk98

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සුදු මූණයි හුරතලයයි හරි අවදානම් කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත මචන්, මමත් ඔය වගේම කෙල්ලක්ට රැවටුනා. මම ඒ පිලිබදව ත්‍රෙඩ් ගොඩාක් එළකිරියේ දැම්මා, ලගදි දාපු ත්‍රෙඩ් එක තමා මේක, සමහරවිට ඒවාවල ඇති comments උබටත් හිත හදාගන්න උදව් වෙයි මචන්,

    මහනුවර සිට ආදරයෙන්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම ඕන තරම් දකිනවා එකම කෙල්ල කොල්ලෝ 2ක 3න එක්ක එනවා
    සමහර කෙල්ලෝ එකම රූම් එකට යන්නෙත් ආනේ ගාලා අදම දැක්කා වගේ
    මම ඉතින් උන් අද දැක්කා වගේ හිනා වෙනවා
    අපිට වැඩක් නැහැ නෙ උන්ගේ අවුල්

    කෙල්ලෝ විතරක් නෙමේ හෙන ඩීසන්ට් ලුක් තියෙන ගැනු අයත් එනවා මිනිස්සු එක්ක
    අනිවා හොර සීන් තමා මොකද මූන වහන් කාමරේට දුවන්නෙ
    ena kota muna aran enne :P

    එහෙම කර ගහන උන් ඉන්නවා මචන්
    මම හොඳටම දන්න ප්ලාස්ටික් බට කොම්පැනියක කෙල්ලෙක්
    මුස්ලිම් කොල්ලෙක් එක්ක රූම් එකට ආවා
    පස්සෙ මට එහෙන් මෙහෙන් කතා කරලා මමත් ගැහුවා
    තව තව කොල්ලොත් ගැහුවා
    පස්සේ මේකි සේරම විස්තර කියලා එකෙක් කැමති වෙලා තිබ්බා මැරි කරන්න
    එහෙම වෙලත් ඒකි මටත් දුන්නා ආයෙත්
    කොහොම හරි අරූ ඒකිව බැඳා

    දැන් මාස 4කට කලින් ඒකි ආයෙ ආවා රූම් එකක් ගන්න
    මම ශේප් එකේ ඇහුවා විස්තර
    ළමයෙකුත් ඉන්නවලු
    ඒත් පරණ එකෙක් සෙට් වෙලා ෆුඩ්සිටියේ, එහෙමම රූම් එකට ඇදලා ඒකිව

    :(:(:(

    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මමත් කෙල්ලො දෙන්නෙක් නිසා ජීවිතය පටලාවාගෙන අවුල් කරගෙන අද වෙනකොට මගෙ අම්ම නිසා පාරට නොවැටී , හිරේ නොවැටි ජීවත් වෙන්න කොල්ලෙක් බන්,මම ආදරය කරපු මට අදරය කරපු අර බබා ද මොකාද එකා කොටපු කෙල්ලව මට නැතිවුනා.... ඊට පස්සෙ මගෙ ජීවිතයට ආවෙ කෙල්ලො නෙමෙයි බන්.. ඊට පස්සෙ මගෙ හොදම යාලුවෙක් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනේ ඉබේම වගේ.. මම විදපු තරම් දැනගෙනත් ඒකි මාවදාල වෙන එකෙක් එක්ක ඉදෙද්දි මගෙ අම්මටයි අක්කටයි අතේම අහුවෙන්නව නිකන් නෙමේ මචන්

    අවුරුදු පහකටත් ටිකක් වැඩියෙන් ආදරය කරල, කාසාද බදින්න හමදේම ලෑස්ති කරල කසාදෙට මාස 4ක් තියෙද්දි..
    ඒ වැටුන වැටිල්ල මට නැකිට ගන්නමබැරිවුනා අන්තිමේදි මම හිත හදාගන්න දුක කියන්න පටන් ගන්නෙ ටිකක් වයසින් වැඩි අක්ක කෙනෙක් එක්ක... එතනදි මගෙ ජීවිතේ ඉවරම වෙනව හෙරොයින් ඇරෙන්න අනිත් උබල නොදන්න මත්ද්‍රවය පවා මම ගහනව..
    අද යාන්නතම් අම්ම හින්ද ඔලුව උස්සන් ඉන්නව නැත්නම් මම කුඩුකරයෙක් වෙනව...
    මම උබට මේදේවල් කිව්වෙ... ඔය උන දෙය පන්නරයක් කරගෙන පලයන් හරි පාරෙ ඉස්සරහට මම වගේ කාලකන්නියෙක් වෙන්නෙ නැතිව