කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපරාදෙ උබෙ මුලින් කෙල්ල. ගොඩක් උන් ජීවිතෙ හරි තෙරීම කරන්නෙ නැ. එ අවස්තාව මග හැර ගන්නව.
    6years love කරලත්..... අනෙ මන්දා..
    උබ කොහොමහරි දියුනු වෙයන්. සුභ අනාගතයක් හදාගනින්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    අඩෝ කුඩු ගහන උන් එකෙන් ගලවන එක ලේසි රුම් යන කෙල්ලොන් ට අවවාද දෙනවට වඩා :dull::dull:

    ඕක අහල මගෙත් දත කට පූට්ටු උනා බන් මොන විහිළුවක් ද කියල..
    සිද්දිය උන උන්වම හම්බෙලා තහවරු කරගන්න කන් විස්වාස කලේ නැහැ..
    ඔහොම සිද්දීත් මේ ලෝකෙ වෙනව බන්

    :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
    ජාන කේස් එක හරියට හරි බන්..
    එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..

    මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..

    හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
    එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
    ඒකි හෙන ඩොටේ..
    ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
    ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
    ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
    කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
    අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
    ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
    මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
    මුන් එක්ක ඇවිත්..
    ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
    තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
    මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..

    ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
    දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
    දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
    මේකිගෙ අම්මට..
    අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
    ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..

    ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..

    දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
    කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..

    මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
    ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.

    POLL: හිනාවෙන්නද අඬන්නද :baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..

    උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..

    මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි.
    .​

    අපෝ මම ඔහොම සීන් එකක් කරන්න ගිහින් ප්‍රින්ට් හිටන් කලේ මම බන් සේරම අපි ප්ලෑන් කෙලේ එකිගේ ගේ ඉස්සරහ රෑට දාන්න කොහෙද මේ වැඩේ කරන්න අපි අල්ලගත්ත අනික් එකා හෙන බන ටෝකක් දුන්න නේ :frown::frown: අපි නික්මම මොරාල් බැස්සා වැඩේ එතනින් ම ක්ලෝස් උනා කොහේ පලි ගන්න ද :lol::lol: ඒ උනාට මගේ පස්සේ ආවොත් උන්දැට කර දේ මම පැහැදිලි කලා ආයේ නම් ආවේ නෑ :lol::lol::lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    උඹ නූලෙන් බේරුනේ කොල්ලෝ.බැඳලා එහෙම ඔහොම දෙයක් උනානම් අනාතයි මල්ලි.උඹේ පෙර පිනක් තිබිල තියෙනවා මොනවා නැතත්:)
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕක අහල මගෙත් දත කට පූට්ටු උනා බන් මොන විහිළුවක් ද කියල..
    සිද්දිය උන උන්වම හම්බෙලා තහවරු කරගන්න කන් විස්වාස කලේ නැහැ..
    ඔහොම සිද්දීත් මේ ලෝකෙ වෙනව බන්

    :(
    CBR බඩු රූම්..හැපනින්ග් උන් ෆුල් හැපෙනනින්...කෙල වෙනකොටත් ඒ වගේම තමා...:baffled:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    වරදක් කලේ නෑම කියන්න බෑ බන්. බඳින්න කලින් සෙක්ස් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එක පාරක් කරපු එකීට වෙන එකෙක් එක්ක රූම් යන එක අමාරු වැඩකුත් නෙමෙයි. එහෙම ගිහින් රහ වැටුනොත් ප්ට යන එකත් වෙනවමයි. බැන්දට පස්සෙ හිතේ හැටියට කොරාන්න බැරියැ.

    දැන් ඒව හිතල වැඩක් නෑ... කොහොමහරි ජීවිතේ ඉදිරියට යන ක්‍රමයක් හදාගන්න එකයි කරන්න ඕන.
    මේ 50 දශකය නෙවේ බන් පිට යන එකා බැන්දත් එකයි නැතත් එකයි..
     
    Scecret001

    Member
    May 14, 2016
    21
    4
    0
    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕක අහල මගෙත් දත කට පූට්ටු උනා බන් මොන විහිළුවක් ද කියල..
    සිද්දිය උන උන්වම හම්බෙලා තහවරු කරගන්න කන් විස්වාස කලේ නැහැ..
    ඔහොම සිද්දීත් මේ ලෝකෙ වෙනව බන්

    :(

    මේව මොන ඔයිට වඩා සීන් වෙන්නේ කෙල්ලො ඉන්නවා බන් අවු 16න් පෙට්ටිය කඩාගෙන කොල්ලා ගෙදරටම ගෙන්නගෙන කඩාගන්න ඔන්න බඩු කියන උන් අම්බෝ අනික පෝන් 3-4ක් අතේ කොල්ලෝ 10ක් 15ට එක සැරේ මැසේජ් කරන්නේ රූම් යනවා බර ගානට මේ මාසේ අදින එකා ඊලග මාසේ නෑ ඔන්න කෙල්ලො යකෝ මම බේරුන විදිය නම අහන්න එපා මම ඉන්නකොට මගේම තැන අනික් උන් එක්ක හු*** කෙල්ලෙක් ඒකි මගේ අවු 5ක ලවු එක කැඩුවා ඕකි මාව දා ගන්න මමත් ඉතින් බූතයා වගේ අහු උනා නේ මාස 3යි පුතා මාත් ශොට දීලම අතෑරියා :lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මචං මුලින්ම සතුටු වෙයන් ඕකිගෙ බලුකම දැම්ම මාට්ටු උන එකට නිකමට හිතපන් උබල බැදල දරුවෙක් ඉන්න කාලෙක එහෙම ඔය සීන් උනානම් සදා අනාතයිනෙ බං....ඒ අතින් දැන් උබට කිසිම අවුලක් නෑනෙ...ඕකිට කොහොමත් කෙලවෙනව...මොකද තමන් දැනුවත්වම දෙතුන් දෙනෙක් ඇනපු ගෑනියෙක් කසාද බදින්න සිරා කරන්න මොන කොල්ලද බං කැමති....

    මචං මම ඔය පිට ගිය කෙල්ලොන්ගෙ ගති ලක්ෂණ, විස්තර එකතු කරනව..මගේම අත්දැකීම් සහ යාලුවන්ට සහ නෑදෑ අයියලාට වෙච්ච සීන් වලින් දැනට තොරතුරු එකතුකරගෙන තියනව ...පොඩි සමීක්ෂණයක් කියල හිතපන්කො...සමීක්ෂණයට ප්‍රමාණවත් දත්ත ලැබුනම එලකිරියෙ ත්‍රෙඩ් එක්ක දාන්නත් අදහසක් තියනව....උබ කැමති නම් මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන්.....(ඌ විතරක් නෙවෙයි මේ වගේ සීන් එකකට මූන දීපු ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුලුවන්)උබලගෙ affair එක අවුල් යන්න කලින් හොදට තියන කාලෙ අත්දැකීම් වලින් උත්තර දීපන්

    1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?

    2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?

    3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?

    4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..

    5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?

    6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)

    7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)

    8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට

    9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?

    10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?
     
    • Like
    Reactions: king_pandukabaya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    අල්ලා කොල්ලොත් ගහනනවද :lol::lol:
    බන් අර පොඩි උන් දූශනේ කලේ මොකෝ බන් ඒ අවු 6 ලමයි ජම්බුගහෙන් වට්ටනෙත් අල්ලා හුල්ලා ද බන් :lol::lol:

    obathuma monada kathalaranawa kiyala therenne maththiya
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මචං මුලින්ම සතුටු වෙයන් ඕකිගෙ බලුකම දැම්ම මාට්ටු උන එකට නිකමට හිතපන් උබල බැදල දරුවෙක් ඉන්න කාලෙක එහෙම ඔය සීන් උනානම් සදා අනාතයිනෙ බං....ඒ අතින් දැන් උබට කිසිම අවුලක් නෑනෙ...ඕකිට කොහොමත් කෙලවෙනව...මොකද තමන් දැනුවත්වම දෙතුන් දෙනෙක් ඇනපු ගෑනියෙක් කසාද බදින්න සිරා කරන්න මොන කොල්ලද බං කැමති....

    මචං මම ඔය පිට ගිය කෙල්ලොන්ගෙ ගති ලක්ෂණ, විස්තර එකතු කරනව..මගේම අත්දැකීම් සහ යාලුවන්ට සහ නෑදෑ අයියලාට වෙච්ච සීන් වලින් දැනට තොරතුරු එකතුකරගෙන තියනව ...පොඩි සමීක්ෂණයක් කියල හිතපන්කො...සමීක්ෂණයට ප්‍රමාණවත් දත්ත ලැබුනම එලකිරියෙ ත්‍රෙඩ් එක්ක දාන්නත් අදහසක් තියනව....උබ කැමති නම් මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන්.....(ඌ විතරක් නෙවෙයි මේ වගේ සීන් එකකට මූන දීපු ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුලුවන්)උබලගෙ affair එක අවුල් යන්න කලින් හොදට තියන කාලෙ අත්දැකීම් වලින් උත්තර දීපන්

    1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?

    2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?

    3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?

    4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..

    5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?

    6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)

    7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)

    8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට

    9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?

    10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?

    :shocked::shocked: මේකනං මාර වැදගත් උබේ රිසල්ට් පොඩ්ඩක් පබ්ලිෂ් කරපංකෝ....ගෑනු කියන්නෙ කොන් ආර්ටිස්ට්ල ...මුන්ට ස්වභාවිකව එනවා මාට්ටු වෙන් නැති වෙන්න කොල්ලෝ අන්දන්න පවර්ස්...කෙලලා මාසයක් දෙකක් ගියාම තමා ටික ටික මොලේ පෑදෙන්නේ..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මගේ මුළු ඇඟම රත් උනා වගේ උනා බන්.. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ
     
    Dec 31, 2015
    49
    10
    0
    කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
    ජාන කේස් එක හරියට හරි බන්..
    එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..

    මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..

    හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
    එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
    ඒකි හෙන ඩොටේ..
    ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
    ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
    ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
    කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
    අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
    ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
    මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
    මුන් එක්ක ඇවිත්..
    ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
    තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
    මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..

    ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
    දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
    දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
    මේකිගෙ අම්මට..
    අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
    ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..

    ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..

    දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
    කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..

    මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
    ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.

    :shocked::shocked: දැන් නම් හිතෙනවා හොදක් උනා කියලා ..

    වරදක් කලේ නෑම කියන්න බෑ බන්. බඳින්න කලින් සෙක්ස් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එක පාරක් කරපු එකීට වෙන එකෙක් එක්ක රූම් යන එක අමාරු වැඩකුත් නෙමෙයි. එහෙම ගිහින් රහ වැටුනොත් ප්ට යන එකත් වෙනවමයි. බැන්දට පස්සෙ හිතේ හැටියට කොරාන්න බැරියැ.

    දැන් ඒව හිතල වැඩක් නෑ... කොහොමහරි ජීවිතේ ඉදිරියට යන ක්‍රමයක් හදාගන්න එකයි කරන්න ඕන.

    අද කාලේ කොහෙද බන් නිදහසේ kiss එකක්වත් දෙන්න තැනක් . ඔය වගේ තැනකට යනවා ඇරෙන්න .

    උඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..

    උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..

    මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි.
    .​
    :no:
    sorry බන් , මන් ඒකිට වේසි කියලා බණි . එත් මට ඒකිට වරදක් කරන්න හිතෙනේ නැහැ .
    ආදරේ තාමත් තියෙනවා බන් . ඔය මොනවා කරලා ගියත්. උබ මට බනි . එත් ඇත්ත එකයි බන් .

    අඩෝ කුඩු ගහන උන් එකෙන් ගලවන එක ලේසි රුම් යන කෙල්ලොන් ට අවවාද දෙනවට වඩා :dull::dull:

    උඹ නූලෙන් බේරුනේ කොල්ලෝ.බැඳලා එහෙම ඔහොම දෙයක් උනානම් අනාතයි මල්ලි.උඹේ පෙර පිනක් තිබිල තියෙනවා මොනවා නැතත්:)

    අනිවා , මටත් හිතෙනවා ..:)
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    උබ හෙන ලකී හු*තෝ , හිතපන් නිකන් හරි උබ බැන්දට පස්සේ ඔහොම උනා නම්. ජීවිතේම සෙනිකෙට ඉවරයිනේ