කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අඩෝ මම මුළු කථාවම කියෙව්වා, මම සාමාන්‍යයෙන් මේකේ දිග කථා කියවන එකෙක් නෙවෙයි. නමුත් මේක පටන් ගත්තම නතර කරන්නම හිතුනේ නෑ. උබ පට්ට විදියට කථාව ලියලා තියෙනවා. සිරා බන් ඔය වගේ බඩු ඕන තරම් ඉන්නවා. මම නම් කාවවත් විශ්වාස කරන්නේ නෑ, පොඩි හරි අවිශ්වාසයක් තියෙනවා. නමුත් හැමෝම එක වගේ නෑ, හොද උනුත් ඉන්නවා. දැන් බලපන් හැමෝම මුස්ලිම් උන්ට බනිනවා, නමුත් මුස්ලිම් එකෙක්මනේ අන්තිමට අර පෙට් ස්කෑනර් එක ගන්න මූලික උනේ. ඒ වගේ ඕනම ගොඩක හොද නරක දෙගොල්ලෝම ඉන්නවා. සමහර ගොඩවල් වල නරක උන් වැඩියි ඒක නිසා අපි හිතන්න පෙළබෙනවා මුළු ගොඩම නරකයි කියලා. කොහොම උනත් උබ වෙනස් වෙන්න එපා, උබේ තියෙන හොද ගති ගුණ වෙනස් කරගන්න එපා. උබ ඒ විදියටම ඉන්න. අන්න ඒක තමයි අපි ඇති කරගන්න ඕන ගති ගුණය, කොච්චර නරක දේවල් අපිට උනත් අපි අපේ තියෙන හොද ගති ගුණය වෙනස් කරගන්න නරකයි. යකඩය තැලෙන්න තැලෙන්න මුවහත් වෙනවා වගේ අපිත් තැලෙන්න තැලෙන්න අපේ තියෙන හොද ගති මුවහත් කරගන්නයි ඕනේ. උබ ඒ වගේ වෙනකොට උබට ඒ වගේම මිනිස්සු හම්බ වෙනවා ඉස්සරහට. උබ ඔය විදියටම ඉදපන්, මම උබට සහතික වෙනවා උබට ඉස්සරහට හොද පට්ට කෙල්ලෙක් හම්බවෙයි. අන්න එදාට අර කෙල්ලව බැදලා හැමෝටම පේන්න fb එකේ වගේ උබේ ෆොටෝස් දාපන් පබ්ලික්.

 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2 years monwada ban,jiwitha kalema widawana maralekin uba berila thiyenne
    dan ithin kello gana hoyanne nathiwa goda yanna balapan
     
    Dec 31, 2015
    49
    10
    0
    මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.

    දුක හිටතනි නෑ බෙුා් මටත් ඔහොම උනානෙ. ඒත් හෙටින් පස්සෙ උඹ මිනිහෙක් වෙයි. මාර්ක් මයි වර්ඩ්ස්. අනිද්ද ඉදන් ඔය කෙල්ල උඹේ පස්සෙන්ම එයි. ඒත් එදාට උඹ ඔ්කිව කෙයා කරන එක්ක නෑ.

    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.

    Heart touching story ekak ban.... den kella mokada kiyanne ubath ekka enna oonalu da.... nethnam loguwa daagannada hadanne...


    දැන් වත් අදහන දෙයියෝ බුදුන්ට පානක් පත්තු කරපන්.. උඹ ව මරලයකින් ගැලව ගත්තට..:rolleyes:

    hukana kathawak ne ban

    අඩෝ මොනව කියන්නද කියල හිතාගන්න බෑ.
    කලින් එකෙක් කියල තිබුනා උගෙ අයියගෙ කෑල්ල ගැන. අයියා වාහනෙත් විකුනලා කෙල්ලගෙ ඉගෙනීමට උදව් කරල තියෙන්නෙ. අන්තිමට මුගෙ සල්ලි වලින් ඉගෙනගන්න ගමන් ඉගෙනගත්ත ඉන්ස්ටිටියුට් එකේ එකෙක් එක්ක සෙට් වෙලා.
    අර පලවෙනි කෙල්ල අතෑරිය එක හෙන අපරාදෙ බන් :(

    2නි කොල්ලා මේකිව බාර ගනවලු ,
    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..
    මේ අව්රුද්දෙ අග බදිනවා කියලා ආරංචිය ..
    මට දුක මන් මෙච්චර love කරලා , විස්වාස කරලා මෙකි මට මෙහෙම කරපු එක .
    අනික තනි අතින් අත්පුඩි ගහන්න බැනේ .
    කොච්චර අවවාද දුන්නද ..
    අනික මන් මගේ පැත්තෙන් වැරදක් කරෙම නැහැ . කරන්න ඕන තරම් සෙට් වෙලා තියෙද්දී .
    කෙල්ලෝ ,ඇන්ටි , අක්කා ම බරට සෙට් උනා . මගේ ගොන් කමක්ද මන්දා ...
    love එකේ පති වත රැක්කා ගොනා වගේ . කියනන්ත් ලැජ්ජයි බන් ..

    දුකට තියෙන්නේ මන් බරටම සිරා කරලා තියෙන්නේ බඩකට කියලා හිතෙනකොට ..
    දැන් ජිවිතේ හොදට හදා ගන්නවා , gym , sport පැත්තත් වැඩි පුර කරනවා .
    biz එකත් දැන් ටිකක් හොද්ද්යි ..
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    dan ova atha arala ube business diyunu karaganin machn..ekarala hoda taankata varen..passe hoda kellek hoyaganin..uba hoda tenakata ana eka thama ekita ridavanna puluvan kramaya ...
     
    • Like
    Reactions: craabeysinghe

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Wadak na ban okun. Eki ubawa atha ariye ube hodata. Baduwakne yako kollek ididdi wena eun ekka room yanwa kiyanne. Matath kellek nisa kela wela ban thyenne. Dnvth Jeevithe goda daagena passe kellek ekka set wenna. Hoda kello innwa one thram.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් එතින් ඕවා සාමානය දේවල්. හොද කෙල්ලෝ කියල ජාතියක් නැහැ. ඒ නිසා අඩු ගානේ සල්ලි තියන ගැනියෙක් එක්ක හරි යාලුවෙයන්. උස කොට මහත් කෙට්ටු කළු සුදු තලෙළු.. උගත් නුගත් ඔක්කොම එකයි බන් වෙනස්ක් නැහැ සල්ලි හම්බ කරපන් පුළුවන් තරම් සල්ලි තමයි ජීවිතය ලස්සන කරන්නේ අද කලේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    2නි කොල්ලා මේකිව බාර ගනවලු ,
    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..
    මේ අව්රුද්දෙ අග බදිනවා කියලා ආරංචිය ..
    මට දුක මන් මෙච්චර love කරලා , විස්වාස කරලා මෙකි මට මෙහෙම කරපු එක .
    අනික තනි අතින් අත්පුඩි ගහන්න බැනේ .
    කොච්චර අවවාද දුන්නද ..
    අනික මන් මගේ පැත්තෙන් වැරදක් කරෙම නැහැ . කරන්න ඕන තරම් සෙට් වෙලා තියෙද්දී .
    කෙල්ලෝ ,ඇන්ටි , අක්කා ම බරට සෙට් උනා . මගේ ගොන් කමක්ද මන්දා ...
    love එකේ පති වත රැක්කා ගොනා වගේ . කියනන්ත් ලැජ්ජයි බන් ..

    දුකට තියෙන්නේ මන් බරටම සිරා කරලා තියෙන්නේ බඩකට කියලා හිතෙනකොට ..
    දැන් ජිවිතේ හොදට හදා ගන්නවා , gym , sport පැත්තත් වැඩි පුර කරනවා .
    biz එකත් දැන් ටිකක් හොද්ද්යි ..

    ඌ නම් පට්ට ගොනෙක්නේ බන්. වටේ ගිය ගෑණියෙක්ට නම් සමාව දීලා බැන්දත් කමක් නෑ , නමුත් කොල්ලෙක් ඉන්නකොට ඌට හොරෙන් වටේ ගියා කියන්නේ ආයි ඉතින් පට්ට ද්‍රෝහිකමක්.
     
    Dec 31, 2015
    49
    10
    0
    ඌ නම් පට්ට ගොනෙක්නේ බන්. වටේ ගිය ගෑණියෙක්ට නම් සමාව දීලා බැන්දත් කමක් නෑ , නමුත් කොල්ලෙක් ඉන්නකොට ඌට හොරෙන් වටේ ගියා කියන්නේ ආයි ඉතින් පට්ට ද්‍රෝහිකමක්.
    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..

    මේක මචන් 2 years love එකක් නෙමේ 6 years බන් .
    අන්තිම අවරුදු 2දී තමා ඔවා උනේ . next year බදින්න හිතාගෙන හිටියේ .
    මෙකි මාව බදිනත් කැමැත්තෙන් හිටියේ . එත් මටම තේරුණා මාව cut කරනවා කියලත් .
    මේකිට කොල්ලෝ අමාරුවක් වත් ද කියලා හිතෙනවා .

    මේක මෙහෙම නොව්නන්ම් මන් හිතාගෙන හිටියේ මගේ love එකත් kpz දැම්මා වගේ එලටම දාන්න .
    දුකේ වගේ සැපේදීත් හිටියනේ මගේ කෙල්ල කියලා .:lol::(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.
    :yes:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අවුලක් නැහැ ඉතින් උඹත් ඇනලා නෙ ඌට දුන්නෙ
    පොඩ්ඩක් චෙක් කරපන් සමාජ රෝග එහෙම තියද කියලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මේක මෙහෙම නොව්නන්ම් මන් හිතාගෙන හිටියේ මගේ love එකත් kpz දැම්මා වගේ එලටම දාන්න .
    දුකේ වගේ සැපේදීත් හිටියනේ මගේ කෙල්ල කියලා .:lol::(

    අනිවාරෙන් බදින්න හිතන් හිටිය උබ ඔය කෙල්ලට 6 years ඉදං රූම් එකකට ඇදල වත් සැපක් දීල නෑ නෙහ් ?
    ඒ පිවිතුරු ප්‍රේමය තිබ්බෙ සුදු කළු ෆිල්ම් වල විතරයි බන්..
    කෙල්ලට විතරකුත් බැනල හරියන්නෙ නැහැ උබෙත් වැරදි තියනව ඔතන
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අර එකෙක් කිවුවා වගේ පහනක් පත්තු කරපන් බන් දෙවියන්ට උබව මරලෙකින් බේර ගත්තට. :D

    ලංකාවේ ඉන්න කෙල්ලෝ ඔය තත්වෙට හැදිලා තියෙන්නේ බන්. A/L සහ ඊටත් ටිකක් පස්සේ බොක්කෙන් කලාට සල්ලි හොයන්න ගත්තම උන්ටත් තේරෙනවා අමාරුකම. අනික සමහර උන්ට පාරේ ගෙනියන්නත් ටිකක් ලස්සන එකක් ඕනේ. එක එකාගේ සිතුම් පැතුම් 20-30 කියන කලේ ඇතුලත පට්ට වේගෙන් වෙනස් වෙනවා. a/l කලේ වැඩිපුර කතාබහ වෙන හැන්ඩි කොල්ලෙක් ඕනේ උනාට ජොබ් එකකට ගිහාම තමන්ට තනියම හම්බ කරගෙන කරගන්න බැරි තමන්ට ඒ දේවල් නිකම්ම එල්ල ගන්න පුළුවන් හරි ඒ දේවල් ඉස්සරහට හරි ලබාගන්න පුළුවන් එකෙක් තමා ඉල්ලන්නේ. මොකෙක්වත් නැති ජීවිතෙත් මර සැපයි ගිනි ගොඩක ඉන්නවට වඩා. මටත් ඔය වගේම සිද්දි වෙලා තියනවා අන්තිමේදී . එකී යනවා කිවුව සමහර තැන් වල මම කියන්නේ නැතුව ඉදන් රැකලා තියනවා. ජිවිතේ එපා වෙන්න දේවල් දැකලත් තියනවා. උබේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් බන්. ඔච්චර ගම්මට කතා කලාට පට්ට දුකක් ඇති උඹට. එත් උඹ සීලයක් රැක්කා වගේ ඒකිට අවංකව කරපු දේට සතුටු වෙයන්. අරවා කරන්න තිබ්බ මෙවුවා කරන්න තිබ්බා කියලා හිතන්න එපා. සමාජේ වැඩ කරන හැටි උඹට අත්දැකීම් ඇති අනිවා. අපහු පරණ ජරා ගති තියනවා නම් පුරුදු වෙන්න එපා. උඹ බෞද්ධ නම් ටිකක් වැඩිපුර ඒ පැත්තට යොමු වෙයන්. මම නම් ගොඩ අවේ වගේම හරියට ජිවත් වෙන හැටි ඉගෙන ගත්තේ ඒකෙන්.
    උබට ජය!
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනිවාරෙන් බදින්න හිතන් හිටිය උබ ඔය කෙල්ලට 6 years ඉදං රූම් එකකට ඇදල වත් සැපක් දීල නෑ නෙහ් ?
    ඒ පිවිතුරු ප්‍රේමය තිබ්බෙ සුදු කළු ෆිල්ම් වල විතරයි බන්..
    කෙල්ලට විතරකුත් බැනල හරියන්නෙ නැහැ උබෙත් වැරදි තියනව ඔතන

    :rofl: සිරා බන් කෙල්ලොන්ව රූම් අදින්න එපා කියලා සමහර උන් බණ ටෝක් දුන්නට, උන් එහෙම උන්ට තමයි කැමති. කෙල්ලොන්ටත් සෙක්ස් ෆීලින්ස් තියෙනවා නමුත් උන් ඒවා පිටට පෙන්වන්නේ නෑ. හොදට සැප දෙනවා නම් උන් එහෙම ලේසියෙන් ඒ කොල්ලව දාලා යන්නෙත් නෑ. මම කෙල්ලොන්ව අමාරුවේ දාලා පනින්න කියනවා නෙවෙයි, බදින්න ඉන්නවා නම් අනිවා රූම් අදින්න ඕනේ එතකොට තියෙන සම්බන්ධය තව ශක්තිමත් වෙනවා. කෙල්ල ලේසියෙන් දාලා යන්නෙත් නෑ.