අර එකෙක් කිවුවා වගේ පහනක් පත්තු කරපන් බන් දෙවියන්ට උබව මරලෙකින් බේර ගත්තට.
ලංකාවේ ඉන්න කෙල්ලෝ ඔය තත්වෙට හැදිලා තියෙන්නේ බන්. A/L සහ ඊටත් ටිකක් පස්සේ බොක්කෙන් කලාට සල්ලි හොයන්න ගත්තම උන්ටත් තේරෙනවා අමාරුකම. අනික සමහර උන්ට පාරේ ගෙනියන්නත් ටිකක් ලස්සන එකක් ඕනේ. එක එකාගේ සිතුම් පැතුම් 20-30 කියන කලේ ඇතුලත පට්ට වේගෙන් වෙනස් වෙනවා. a/l කලේ වැඩිපුර කතාබහ වෙන හැන්ඩි කොල්ලෙක් ඕනේ උනාට ජොබ් එකකට ගිහාම තමන්ට තනියම හම්බ කරගෙන කරගන්න බැරි තමන්ට ඒ දේවල් නිකම්ම එල්ල ගන්න පුළුවන් හරි ඒ දේවල් ඉස්සරහට හරි ලබාගන්න පුළුවන් එකෙක් තමා ඉල්ලන්නේ. මොකෙක්වත් නැති ජීවිතෙත් මර සැපයි ගිනි ගොඩක ඉන්නවට වඩා. මටත් ඔය වගේම සිද්දි වෙලා තියනවා අන්තිමේදී . එකී යනවා කිවුව සමහර තැන් වල මම කියන්නේ නැතුව ඉදන් රැකලා තියනවා. ජිවිතේ එපා වෙන්න දේවල් දැකලත් තියනවා. උබේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් බන්. ඔච්චර ගම්මට කතා කලාට පට්ට දුකක් ඇති උඹට. එත් උඹ සීලයක් රැක්කා වගේ ඒකිට අවංකව කරපු දේට සතුටු වෙයන්. අරවා කරන්න තිබ්බ මෙවුවා කරන්න තිබ්බා කියලා හිතන්න එපා. සමාජේ වැඩ කරන හැටි උඹට අත්දැකීම් ඇති අනිවා. අපහු පරණ ජරා ගති තියනවා නම් පුරුදු වෙන්න එපා. උඹ බෞද්ධ නම් ටිකක් වැඩිපුර ඒ පැත්තට යොමු වෙයන්. මම නම් ගොඩ අවේ වගේම හරියට ජිවත් වෙන හැටි ඉගෙන ගත්තේ ඒකෙන්.
උබට ජය!
ඔන්න ඕක තමයි මමත් කිව්වේ බන්.


සිරා බන් කෙල්ලොන්ව රූම් අදින්න එපා කියලා සමහර උන් බණ ටෝක් දුන්නට, උන් එහෙම උන්ට තමයි කැමති. කෙල්ලොන්ටත් සෙක්ස් ෆීලින්ස් තියෙනවා නමුත් උන් ඒවා පිටට පෙන්වන්නේ නෑ. හොදට සැප දෙනවා නම් උන් එහෙම ලේසියෙන් ඒ කොල්ලව දාලා යන්නෙත් නෑ. මම කෙල්ලොන්ව අමාරුවේ දාලා පනින්න කියනවා නෙවෙයි, බදින්න ඉන්නවා නම් අනිවා රූම් අදින්න ඕනේ එතකොට තියෙන සම්බන්ධය තව ශක්තිමත් වෙනවා. කෙල්ල ලේසියෙන් දාලා යන්නෙත් නෑ. 

