මෙහෙමයි මෙතන ගොඩක් අය කියල තියෙන්ව වගේ රූම් ගිය එක වැරදි,,හැබැයි මෙතන සමහර අය කියල තියෙන්ව වගේ කෙල්ලගෙ හැගීම් අවුස්සල ඔයා ඊට පස්සෙ මීට් උන එක අඩු උන නිසා කෙල්ල ගියා නම් ඒ කෙල්ල නැති උන එකම හොදයි,,මොකද ඉතින් බැන්දට පස්සෙ ඔහොම අය පිට යන්න තියෙන චාන්ස් ගොඩක් වැඩී,,,සමහර කෙල්ලො ඉන්නව කොල්ල රට ඉද්දිත් කොල්ලට බොහොම අවන්කව ඉන්න අය,,ඒත් ඉතින් ඔයා මේ කෙල්ලගෙ ගෙදර යනව එනව වෙලත් ඔයාට පස්සෙත් කොල්ලො 2 ක් එක්ක රූම් ගිය කියන්නෙ එයා කොහොමත් එක්කෙනෙක් පතාගෙන ඉන්න කෙනෙක් නෙමේ,
මීට් උන එක අඩු උනා කියල හොද කෙල්ලෙක් නම් ඔයාගෙ බිස්නස් වැටිල කියල දැන දැනත් ඔය වගේ බලු වැඩක් කරන්නෙ නෑ ඔයාට සහයෝගෙ දෙනව මිසක් ඔයාගෙ තත්වෙ තේරුම් ගෙන,මෙතන ඔයා වෙන කෙල්ලො ගාවට ගිනුත් නෑ මීට් වෙන එක අඩු උනේ ඔයාගෙ වෙන සම්බන්දයක් නිසා කියල එයාට නිදහසට කාරන කියන්නත් බෑනෙ.,ඒ නිසා ඔයාගෙ වරදකුත් නෑ බලන් ගියාම..මොකද මන් දැකල තියෙන්ව ඕනෙ තරම් කොල්ල හස්බන්ඩ් රට ඉදලත් අවන්කව ඉන්න ගෑනු,,ඔතන තියෙන්නෙ කෙල්ලගෙ ප්රශ්නයක්..සමහරුන්ට ඕක පුරුද්දකට ගියාම ගානක් නෑ දකින දකින එකත් එක්ක යනව තමන්ට කොල්ලෙක් ඉන්නව කියලත් එයාල හිතන්නෙ නෑ එයලට එයලව පාලනෙ කරගන්න බෑ,,,ඒත් ඇත්තටම අද සුලුතරයක් උනත් හොද කෙල්ලො ඉන්නව කොල්ල කොච්චර වෙනස්කම් කලා උනත් ඒ කොල්ල මත්තෙම නැහෙන කෙල්ලො,,අවාසනාවට ඒ වගෙ හොද කෙල්ලන්ට අහු වෙන්නෙ කාලකන්නි මිනිස්සු හැම ගෑනි පස්සෙම යන,,,මොනා උනත් ඔයාගෙ කලින් ගෑනු ලමය ඇත්තටම ඔයාට ආදරෙ කරල තීය්න්ව,,ඔයා ඔයාට ලැබුනු ආදරෙ අතැරල දාල මිරිගුවක් පස්සෙ දුවල,,ඕක ගොඩක් අයට වෙන දෙයක්,,ඒත් ඔයාට හොද කෙනෙක් ලැබෙයි,,ඔය කෙල්ල ඔයාගෙ අනාගතේ යහපත් වෙන්න නම් අයින් උන එකම හොදයි,,හැබයි දෙයක් කියන්න ඕන ඉන්න කෙල්ල මොන සැප දුන්නත් නොදුන්නත් ඉන්නව කොල්ල මත්තෙම නැහීගෙන,,ඒත් පිට යන එකී කොහොම මොනා දුන්නත් කවදහරිම යනව,,

Mam ekita bank job yanna kalin godak help kara. eki AL karanakota thamai love eka patan gaththe.