කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගෙත් story එක ඔය වගේ ලගින් යනවා :(
    මගෙත් එහෙම තමයි... බලන් යද්දි බොක්කෙන් ලව් කලොත් වෙන්නේ මේ ටික තමයි... හැබැයි දැන්නම් රත්තරන් කෙල්ලෙක් ලැබිලා ඉන්නේ... දැන් බැඳලා ලස්සන දරු පැටියෙකුත් එකක් සතුටින් ඉන්නව බං... හරි එක ලැබෙනකල් බලන් හිටියොත් කවදා හරි ලැබෙනවා...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දුක හිටතනි නෑ බෙුා් මටත් ඔහොම උනානෙ. ඒත් හෙටින් පස්සෙ උඹ මිනිහෙක් වෙයි. මාර්ක් මයි වර්ඩ්ස්. අනිද්ද ඉදන් ඔය කෙල්ල උඹේ පස්සෙන්ම එයි. ඒත් එදාට උඹ ඔ්කිව කෙයා කරන එක්ක නෑ.
    එකෙන්ම බන්
     
    Dec 31, 2015
    49
    10
    0
    මේ ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබිලා තියෙනවා & ගොඩාක් ආදරය නිසා විදවන අය ඉන්න බව පේනවා, ඒක නිසා මගේ පරණ comment එක නැවත ඉස්සරහට ගේන්න හිතුනා, මොකද ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මට හිතෙනවා.

    මටත් ඕනේ මේක ඉසරහට ගන්න බන් , මේකේ ගොඩක්ම එන්නෙත් කොල්ලෝ නේ .
    මට වගේ කැ * සීන් එකක් වෙනවට කොහොමත් කැමති නැහැ .
    මේ වගේ දෙයක් වෙන එකෙක්ට උනානම් ඌ ඉවරටෙම් ඉවරයි .
    මොකද මන් මගේ පන දෙවැනි කරලා love කරේ .
    මට උනත් මෙහෙම ඉන්නේ අම්මා නංගි නිසා බන් .
    එත් 6 y මතකයන් මතක් වෙනකොට නිකම්ම කදුළු උරනවා .
    මේ වගේ දෙයක් වෙන්නම ඕනේ බන් . එකේ දුක දැන්නෙන . විරහව අත් විදපු නැති කෙනෙක්ට මේවා තේරෙන්නෙම නැහැ .
    අනික විරහව විතරද .. මාව අන්දවාගෙන මට බොරු කරපු එක , මන් ඉද්දි වෙන උන් එක්ක ගිය එක .. පට්ටෙට දුක එකයි ..

    මල්ලි කෙල්ලෙක් නිසා තමුන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා .මම එහෙම කියන්නේ මම කෙල්ලෙක් ට බොක්කෙන් love කරලා ඒකී නැති උනා කියලා බොන්න පටන් අරන් ජීවිතේ ඒ කාලෙට කරන්න ඕනේ දේවල් හරියට කරේ නැති නිසා .ඒකෙන් මගේ ජීවිතේ පස්සට ගියා .තාම ඒවාට වන්දි ගෙවනවා .උඹත් ඒ ගොන් වැඩේ කරන්න එපා .උඹම හිතලා බලපන් අපි කොච්චර කිව්වත් වැඩක් නෑ .උඹට ජය .

    මුල් දවස් වලනම් බිව්වා බන් . දැන් හිත හදා ගන්නවා කෙල්ලේගේ කැත වැඩ මතක් කර කර .
    දුක නැතිවම නෙමේ . පට්ට වේ * වේ * කියා කිය හිත හදා ගන්නවා .

    umba berichcha eka gana sathutu weyan.. all the best for future...

    :yes:

    keri seen eka :( sorry ma thama... !

    උබලත් පාඩම් ඉගෙන ගනින් .
    අපේ love එක හින්දි ෆිල්ම් එකකටත් වඩා බොළදයි වගේම හෙන රෝම්න්ටික් විධියට ගියපු එකක් .
    සිරාවට මන් දන්න එකෙගේවත් ඔය වගේ love ස්ටෝරි ගියේ නැහැ . කෙල්ලගේත් යාළුවොත් හැමොම් එහෙම තමා කිව්වේ ..
    අන්තිමට හ්හ්හ් ලොල් ....

    මගෙත් එහෙම තමයි... බලන් යද්දි බොක්කෙන් ලව් කලොත් වෙන්නේ මේ ටික තමයි... හැබැයි දැන්නම් රත්තරන් කෙල්ලෙක් ලැබිලා ඉන්නේ... දැන් බැඳලා ලස්සන දරු පැටියෙකුත් එකක් සතුටින් ඉන්නව බං... හරි එක ලැබෙනකල් බලන් හිටියොත් කවදා හරි ලැබෙනවා...

    උබ වාසනාවන්තයි බන් . මටත් හරි කෙල්ල හම්බ වෙයි බන් .

    Genu ohoma thama buz

    :yes:

    mata una bn oya wadeema 2 paarakma (room nam giye na)
    habai malliye iranam kaari hari welawata hambei
    habai machan kellek bandinna kalin room enawanam ekige lajja baya gana deparak hitapan..
    and umba diha deiyo balala tiyenne koluwo
    hitapan bandala hitiyanam umbala!!

    එකෙන්ම බන්

    මගේ වැරදි නැතුවා නෙමේ බන් ..
    මන් එක්ක ගියා කියලා වෙන උන් එක්ක යන්න පුළුවන් උනේ කොහොමද දන්නේ නැහැ .
    අනික මෙහෙම love එකක් කරලා .. අනේ මන්දා .. හිතනකොට හිතෙනවා මේකිට මිනියක් උනත් මරන්න හිත හදා ගන්න

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ane yako ubata occhara hariyak karala thava kaduluth enavada..appo ubanam..kelloda ban nette..
     
    Dec 31, 2015
    49
    10
    0
    ane yako ubata occhara hariyak karala thava kaduluth enavada..appo ubanam..kelloda ban nette..

    උබ හරි බන් , එත් පරණ දේවල් මතක් නොවෙනවම නෙමේනේ බන් , කැ * වේ* කියලා තමා හිත හදා ගත්තේ ..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබ හරි බන් , එත් පරණ දේවල් මතක් නොවෙනවම නෙමේනේ බන් , කැ * වේ* කියලා තමා හිත හදා ගත්තේ ..

    matat oya vade kara ve**yak dan awrudu 7kata udadi..poddak upset una. dannam hemna sathutui eki ain una ekata..eka dan nanasthara vela..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අම්මට හු*න තම්බි... තවත් සහජීවනෙන් ඉදපල්ලා මෝඩ සින්හලු.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    උබ වාසනාවන්තයි බන් . මටත් හරි කෙල්ල හම්බ වෙයි බන් .

    අන්න එහෙම හිතලා ජීවිතේ අනාගතය වෙනුවෙන් කටයුතු කරපං මචං...
    11.gif
     
    Dec 31, 2015
    49
    10
    0
    matat oya vade kara ve**yak dan awrudu 7kata udadi..poddak upset una. dannam hemna sathutui eki ain una ekata..eka dan nanasthara vela..

    :(:(
    අම්මට හු*න තම්බි... තවත් සහජීවනෙන් ඉදපල්ලා මෝඩ සින්හලු.

    තම්බියා වගේම මේකිත් වැරදිනේ , තම්බි කොහොමත් සිංහල කෙල්ලන්ට පැනියෝ බන් .

    අන්න එහෙම හිතලා ජීවිතේ අනාගතය වෙනුවෙන් කටයුතු කරපං මචං...
    11.gif

    දැන් නම් ගොඩක් දුරට හිත හැදිලා .. තැන්ක්ස් යාළුවා , හොයලා බලනවට ..
     
    Dec 31, 2015
    49
    10
    0
    අද දැන ගන්න හම්බුනේ ..
    මෙකි ලැජ්ජා නැතුව තාම ඔෆිස් යනවලු ..
    අම්මෝ ..
    මේකිට නම් ලැජ්ජාවක් කියන නාමයක් නැත්ද කොහෙද ..
    මේවා ඇහෙනකොට නම් හිතෙනවා . මන් බේරිලා තියෙන්නේ පට්ට බේරිල්ලක් කියලා ..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් ඉන්න ගෑණු ඔහොම තමයි බන්.ලැජ්ජාවක් කියලා ජාතියක් නෑ ඕකුන්ට.කොහොමත් ඕකිට ලැජ්ජාව - බය තිබුණා නම් උඹට ඔහොම වෙන්නේ නෑනේ.අපේ ගමේ හිටියා ගැණියක් 30-40 විතර ඇති ළමයිනුත් ඉන්නවා.ගෙදර නවතින්න ආපු දුරින් නෑදෑ වෙනවා කියපු කොල්ලෙක් එක්ක මේකි නිදිවැදිලා..අරූත් එසේ මෙසේ එකක් නෙමෙයි,ඌ කරන්නේ ගැණු එක්ක බුදියගෙන ඒවා වීඩියෝ කරලා විකුණන එකලු.කොහොම හරි මූ අරකිත් එක්ක නටපුවා(video) ගමේම එකෙක් අතින් ලීක් වෙලා.කොල්ලෝ ඒ කාලේ ඕක හොය හොය බැලුවා.එහෙම දෙයක් වෙලත් ඒ ගෑණි ඔය යසට පාරේ බැහැලා යන්නේ මොකුත් නොදන්නවා වගේ. :P ඔහොම තමයි බන් ගැණු...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපිට අපේ ජීවිතේ සමහර දේවල් වෙද්දි පට්ට අවුල් යනව
    ඒත් පස්සෙ අපිටම තේරෙනව අපිට උන දෙයින් උනේ හොදක් කියල
     
    ඔව් බන් , office එකේ උන් දන්නවා උන දේවල් , මුස්ලිම් බුවත් එක්කයි දැන් ඊළගට මුත් එක්කයි .
    2ම හොර සීන් නේ බන් , 2නි කොල්ලා මේකිව බාර ගනවලු , මේ දෙසැම්බර් වල බදිනවලු .
    බලමු මොනවා කර ගනීද කියලා ..
    මෙකිගේත් උබ කිව්වා වගේ ලැජ්ජා නහරේ කපලා දාලද කොහෙද ..

    අනේ මන්දා ගිය අවරුදු 2ක ඉවසගෙන හිටියනම් මේකිව රැජනක් වගේ තියන්න හිතාගෙන හිටියේ ..
    දැන් එකිටම තේරේවි බඩුවක් උනහම කොහොමද කියලා ..

    අපිට අපේ ජීවිතේ සමහර දේවල් වෙද්දි පට්ට අවුල් යනව
    ඒත් පස්සෙ අපිටම තේරෙනව අපිට උන දෙයින් උනේ හොදක් කියල

    මටත් හිතෙනවා බන් , උන දේ මගේ හොදකට උනා කියලා ..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    MASSINA EKIWA SHARE KARAPAN FREINDS LAEKKA EETAPASSE ATHA ARAPAN OKA THAMA KARANNA ONA OYA WAGE EWUNTA
     
    Dec 31, 2015
    49
    10
    0
    MASSINA EKIWA SHARE KARAPAN FREINDS LAEKKA EETAPASSE ATHA ARAPAN OKA THAMA KARANNA ONA OYA WAGE EWUNTA

    අත ඇරලා ඉවරයි බං . එකී 2නි කොල්ලව බදිනවලු .
    දැන් ඉතින් මට අදාල නැනේ බං ..