කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ඔව්ව ඔහොම තමයි බන් කිව්වට මටත් ඔහොම සීන් එකක් වෙලා තියනවා. එක මන් මෙතැන කියන්න ගන්නේ නෑ කොල්ලා. දුකයි .. එත් ටික කාලයක් ගියාම උබටම තේරෙයි ඒ කෙල්ල මොකටද උබව අතහැරපු හේතුව. පතිවත රැකගන්න කෙල්ලොත් ඉන්නව බන් මේ ලංකාවේ .. උන්ව හොයාගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. කෙල්ල ගැන හොයල බලන සෙක්ස් කරන්න හිතෙන ලගින්ම ඉන්න හිතෙන සල්ලි බාගේ ගේ දොර ඉඩකඩ තියන කොල්ලොන්ට තමයි බන් දැන් ඉන්න කෙල්ලොන්ගේ ටාගට් එක. උන්ට ආදරය කියන දේවල් නිකන් කැවුමක් වගේ .. මන් කියනවට මේ දවස් වල ගෙදරටම වෙලා ඉන්න නිසා පොඩ්ඩක් භාවනා කරපන්. පොතක් එහෙම බලපන් .. ෆිල්ම් එකක් බලපන්. මොකක්හරි වැඩක් කරපන්. නිකන් ඉන්න කොට තමයි බන් ඔය වගේ වැඩකට නැති මගුල් උබේ ඔලුවට එන්නේ. හිතපන් උබ ගිය ආත්ම වල මේ වගේම අනිත් පාර්ශවයටත් මේ වගේ දෙයක් කරන්න ඇති කියල .. මෙහෙම බේරුනා එකත් උබේ වාසනාවට උනේ කියල හිතපන්. අමාරුයි තමයි. හිත හදාගනින්.. එච්චරයි.

    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු ..:(:(:(

    මේක මගේ ඇත්තම කතාවක් , උබලටත් දැනගන්න කෙටුවේ .

    මාත් මේකේ පරණ සාමාජිකයෙක් බන් . මේක ලියනකොට මාරම දුකක් වගේම කනගාටුවකුත් තියන්නවා .
    මන් දෙපාරක් පට්ටම love 2ක් කරලා කෙල උන එකෙක් .
    මුලින් එක සෙට් උනේ A /l කරන්න ගත්ත දවස් වලදී සුදු කෙට්ටු කෙල්ලෙක් . කෙල්ලගේ තත්තා ටිකක් ලොකු ඩයල් එකක් නිසා මට උනේ කෙල්ලගේ අය්යාගෙන් ගුටි කලා පැත්තකට වෙන්න .අදටත් කෙල්ල මට ආදරේ කරනවා කියලා මන් දන්නවා .එත් අවරුදු 12ක වැඩිමල් කෙනෙක් එක්ක එයාට පුළුවන් විධියට පොඩි එකෙක් එක්ක පවුල් කනවා . මන් කරපු ලොකුම මෝඩ කමක් තමා මේ ..
    මගේ ආදරේට වඩා මට ආදරේ කරපු කෙල්ලව , මාත් එක්ක පැනල යන්න එන්න හදපු , කෙල්ලව කෙල්ලගේ ගෙදරින් අපු පශ්න නිසා අත ඇරපු එක . මිට වඩා දෙයක් කරන්න පුළුවන් කම තියලත් කරේ නැති එක . මන් මෝඩ උනා..
    මේ වෙනකොට මන් මේ කතාව ලියන කෙල්ල මගේ ජීවිතේට ඇවිල්ලා නැති උනත් මොඩම තීරණයක් අරගෙන සම්බන්දෙ නතර කලා .

    . කලින් එක නතර කරන්න ලොකුම බලපෑම කෙල්ලගේ ගෙදරින් උනාට .
    මටත් ඒ දවස් වල කෙල්ලව වදයක් වෙලා හිටියේ . මට අදටත් තේරෙන්නේ නැහැ ඇයි කියලා . ගොඩක්ම මන් ගැන ඇගිලි ගහපු එකත් වදයක් උනාද මන්දා . හැබැයි කෙල්ලගෙන් හම්බුන සල්ලි වලට එයාගෙන් හම්බුන ආදරේට වඩා ලොබ උනාද මන්දා ..

    ඇත්තටම මට ඕනේ උනේ මන් කෙල්ලෙක්ට හොදට love කරන්න , මේකිව දකින්නේ ඔය අතර තුර
    ඒ වගේම මෙකි නිසා ජිවෙතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා , මන් රස්තා ගහන එක , බොන එක , කොල්ලෝ එක්ක සෙට් වෙන එකත් නැති උනා . ඇත්ටටම මන් මේකිට love කර නිසා වෙන්න ඇති . මන් අහිංසක විධියට හිතන්න ගත්තා .

    මන් 2නි කෙල්ල එක්ක love කරන්න ගත්තේ කෙල්ල A /l කරන්න ගත්ත දවස් වල . කෙල්ල ගොඩක් ලස්සනයි වගේම සුදුයි .
    මම උනත් එලටම හිටියා . gym ගියා , biz එකක් පටන් ගත්තා , ඇත්තම කිඋවොත් කලින් කෙල්ලෝ 3ක් එක්ක case තිබුනට එකක්වත් සිරා කරේ නැහැ . . මට ට්‍රයි කරපු කෙල්ලොත් බරට හිටියට මගේ
    හිත ගියෙත් මේකිට . අමුතුම වෙනසක් තිබුණා . කලින් මාත් මල් , ඩ්‍රින්ක් එක දාගෙන හිටියට මෙකි එක්ක සෙට් වෙලා අවරුදු 2 ක් යද්දී ඔක්කොම නතර කලා .
    පස්සේ නොදනිම පට්ට විදිහයට ආදරේ කලා .
    මන් මුලින්ම love කරෙත් ඔය කිඋව්ව ලසන්නට තමා . පස්සේ කතාව වෙනස් උනා . මන් ලස්සනට වගේම එයාටත් ආදරේ කරා .
    අවරුදු 3ක් වගේ හොදටම අපි හිටියා . කොළබ අවට හැම තැනම වගේ යන්න ඇති . සැවෝයි , ලිබර්ටි ෆිල්ම් හෝල් වල box වල ඉදලා රූම් යන්නත් ඇති 100-200 වතාවකට වැඩිය . බොරුවට හරි ගෙදරින් ඉල්ලා ගත්ත සල්ලි වලින් cbr ,හොර්නෙට් වලින් නැති වෙන්න ඇවිද්දා .
    වාහනේ දාගෙන අපිටම හරි ගිය තැන් වල නතර කර කර ආදරේ වින්දා .

    අතින් අල්ලාගෙන කොච්චර ඇවිදින්න ඇතිද .. කොච්චර දේවල කතා කරන්න ඇතිද .. හින මාලිගා
    හදන්න ඇතිද ..අතින් අල්ලාගෙන කොච්චර පොරොන්දු දෙන්න ඇතිද .. ආදරෙන් කොච්චර ඉබින්න ඇතිද ..

    එයාව බලන්න එන්න කිඋවොත් රැ 12ට හරි ගිහිල්ලා බැලුවා . ගොඩක් දවස් වල උදේට කෙල්ල school යනකොට මන් කෙල්ලගේ මුණ බලන්න බයික් එකේ නැගලා 2km දුර අවා . උදේම කෙල්ලගේ හිනාව දකින්න .
    මට හෙන සීන් ඔය බයික් එකේ නැගල හැමදාම කෙල්ලව බලන්න යන නිසා . town එකේ කෙරවලින් ඇවිල්ලා අනිත් කෙරවලින් cbr හරවාගෙන යනකොට හැමද වගේ .
    කෙල්ලෝම 7-8ක් හිතුවේ උන්ට ට්‍රය් කරනවා කියලා . තව ලස්සන කෙල්ලෝ 2-3 ගේමක් නැතුව වැනෙනකොට මට මගේ එක විටරක් ඇති කියලා හිතුනා . වෙන උන් හෙන අමාරුවෙන් කෙල්ලෝ ට්‍රය් කරද්දී , මට මගේ කෙල්ල විතරක් ඇති කියලා හිතුනා .

    මන් හිතුවේ මගේ ජිවිතේ සතුට හම්බුනා කියලා ..

    සතුට වගේම දුක කියන්නේ කාසියක දෙපැත්ත වගේ කියලා තේරුනේ පස්සේ .
    කාලය ගෙඋවනේ නොදනිම .

    අපේ biz එක බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටුනා . ණය ගෙවන්න ගෙවල් විකුනන උනා .
    ඇත්තටම මගෙත් වැරදි තීරණ නිසා ගොඩක් පාඩු උනා .

    මේවා මන් කෙල්ලට කිඋවෙත් පස්සේ , මට කියන්න බැරිම තැන වෙන වෙන හේතු කිඋව්ව .
    එයාටත් එක පස්සේ තේරුණා .
    යන්න එන්න බයික් එක විතරයි තිබුනේ.
    ඔය කාලෙදිම කෙල්ල e සොෆ්ට් එකේ කොස් එකක් කලා .
    මුලින්ම කෙල්ලගේ හොර වැඩක් මාට්ටු උනේ ඔතනදි . තව එකෙක් එක්ක චැට් කරලා මාට්ටු උනා .
    නිකන් කතා කරා කියලා කිඋවට මට මාර මලක් තිබුනේ.. එත් කෙල්ලව විස්වාස කලා .

    පස්සේ මේකිට ගෙදර ඉන්න බැහැ ජොබ් එකකට යන්න ඕනේ කිව්වා . අනික වෙඩින් එකට
    සල්ලි ටිකකුත් සෙට් කර ගන්න ඕනනේකිඋව නිසා මාත් හරි යන්න කිඋව්ව .

    office එකට ගිහාම හැසිරෙන්න ඕන විධියේ ඉදලා මන් කියා දුන්නා . case වැටෙන්න පුළුවන් නිසා .
    අනික මාත් මාස ගානක් office එකක වැඩ කලා .
    කුකුල්ලු ගැන ඉදලා කිකිලියෝ ගැනත් කියලා දුන්නා .
    මේ කාලෙ මන් වැඩිපුරම කිඋව්වේ හොද ගෙදරක් හැදෙන්නන්ම් අනිවා කෙල්ල හොදින් ඉන්න ඕනේ කියලා .
    ගෙදරකට අත්තිවාරම වගේ ෆැමිලි life එකක අත්තිවාරම වෙන්නේ හොද කෙල්ලෙක් කියපු වාර අනන්තයි .

    මේ දවස් වල මන් හෙනම අව්ලෙන් හිටියේ , ඉක්මනට සල්ලි ටිකක් හම්බ කර ගන්න ඕනනේ .
    අනික වැඩිය කතා කරන්න හම්බුනෙත් නැහැ . වෙනදට පැය 2-3 මල් කැඩුවත්
    පස්සේ විනාඩි 5-10 වඩා කතා කලේ නැහැ . රූම් යන එක ඇවිදින යන එක මාසයකට පාරක් වගේ .
    නමුත් සතියට 2ක් කෙල්ලව බලන්න ගෙදර ගියා . ගෙදර අරලෙව්වා .
    වලි ප‍ටන් ගත්තේ ඒ දවස් වල .එයා ගැන හොයලා බලන්නේ නැහැ කියලා .
    එකේ පොඩි ඇත්තකුත් තිබුනා , කලින් වගේ කරන්න බැරි උන නිසා .
    ගෙවල් වලින් කතා කරලා තිබුන නිසා මාත් ඕක එච්චර ගණන් ගත්තේ නැහැ .
    අනික 365 දවසෙම පස්සෙන් ඉන්න බැනේ ,

    දවසක් bus එකේ කෙල්ලව එක්කගෙන එන්න ගිහිල්ලා එනකොට අපු call එකකින් මන් ෆුල් හොල්මන් උනා .
    මගේ අලුතින් ගත්ත huch number එකට මගේ පරණ කෙල්ලෙක් කියා ගත්තු එකියක් කතා කරලා මාව මතකද කියලා අහනවා .
    මුලින් හිතුවේ මගේ යාලුවෙක් දෙන game එකක් කියලා . පස්සේ එකිම කියනවා මන් දනවාලු කව්ද call කෙරෙව්වේ කියලා .
    මේ වෙනකොට ජොබ් එකට ගිහිල්ලා අව්රුදක් වගේ වෙනවා . අපි දෙනාගේ call කර ගන්න එක අඩු වෙලත් අව්රුද්දක් වගේ.

    පස්සේ බලද්දී office එකේ
    මුස්ලිම් එකෙක් අපේ සම්බන්දෙ කඩන්න call කරවල තියෙන්නේ .
    මන් එද ගොනා උනා . උත් එක්ක කතා නොකර මන් කෙල්ලව විස්වාස කලා .
    කෙල්ල කිඋව්වේ එයාට ට්‍රය් කරලා බැරි උන නිසා කොටවන්න call කෙරෙව්වා කියල .
    පස්සේ මාස 5 ක් වගේ ආපහු මන් ටිකක් ලගින්ම ඉන්න ගත්තා , මේ වෙනකොට මන් හෙන මහතයි .
    ඇග කැත වෙලා , සල්ලිත් නැහැ . පිරිමස්මෙන් වියදම් කලෙත් .

    මේක එතනින් ඉවර උනා . අපහු ඒ කොල්ලා එක්ක කතා ගියේ නැහැ ඊට පස්සේ .

    ගිය පොසොන් එක දවස් වල කෙල්ලව ගෙදර කටියත් එක්ක නුවර ගිය වෙඩිමක් ගිහින් එනකොට car එක හපුන්නා
    අනිත් අයට අඋලක් නැති උනාට කෙල්ලට නහය කැඩිලා හොස්පිටල් .
    ඕක කිඋව්වේ කෙල්ලගේ අම්මා , ඒ කියලා එච්චර තුවාල නැහැ එන්න එපා කියලත් කිඋව්වා .
    සිරාවට ඕක ඇහුවම මගේ පපුව ගිනි ගත්තා වගේ උනා .
    මොනවා අහනවද අනිත් පැත්ත හැරිලා දිව්වේ නුවර යන bus එකක් ගන්න .

    ගිහිල්ලා බලනොකොට නහය මැහුම් දාල , ඇහැත් ලොවි ගෙඩිය වගේ .
    පස්සේ මන් දැන ගත්තේ මට එන්න එපා කියලා තියෙන්නේ එහෙ ඉන්න නෑදෑයෝ මාව අපහු දකීවි නිසා .
    කෙල්ලට මාව එපා වෙලා වගේ තේරුනේ ඊට පස්සේ . මාත් එක්ක වැඩිය කතා නැහැ , call අවහමත් කතා කලේ වෙනස්ම විධියට .

    කාලය ගෙවුනා , මන් ගෙයක් හදන්න පටන් ගත්ත නිසා ඒ වැඩ බලනත් උනා .
    ගිය මාස 6දීම ලොකු වෙනසක් දැනුනා . next year බදිමු කිඋව්හම කිව්වේ ඔය වැඩ ටික කරගෙන ඉන්න කියලා .
    දැන් මාසයකට කලින් ආපු call එකකින් ඔක්කොම වෙනස් උනා . මන් හීනෙකින් වත් හිතපු නැති දේවල් ටිකක් කෙල්ල කරගෙන .

    මේ ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකකුත් දාන්න හිතුනා .
    කෙල්ල ගිය අව්රුද්දෙ මුල scooter එකක් ගත්තා , එකී office ගියෙත් එකේ .
    අනික පාවිච්චි කලේ office සිම් එක .
    මන් කෙල්ලව කොච්චර විස්වාස කලාද කියනවනම් fb ,ෆෝන් එකවත් බලපු එකෙක් නෙමේ අන්තිම කාලේ .
    කලින් පාරක් gps tracking එකක් දාන්න හිතුවා scoot y එකට කෙල්ලව අවිස්වාසේට නෙමේ බන් , හොරු සීන් නිසා .

    මාසයකට කලින් call එකක් අවා . කෙල්ලගේ office එකේ එකෙක් කියලා කතා කරලා කිව්වේ .
    මේකි ගේ වෙන සම්බන්දයක් තියෙනවා . හොයලා බලපං කියලා .
    සිරවවට කකුල් දෙකත් පන නැති උනා .
    මන් හිතුවේ කලින් වගේ පොඩි සීන් එකක් කියලා . එත් අපු තරහට කෙල්ල දුන්න බඩු ටිකත් අරගෙන කෙල්ලගේ ගෙදර ගියා .
    කෙල්ලට බැනලා එනකොට මට තේරුණා ආපු call එක බොරුවක් නෙමේ කියලා . කෙල්ල ඇඩුවේ නැහැ , බය වෙලා මාව සැක කරන්නේ ඇ යි කියලා පස්සෙන් අවා විතරයි . මන් ගෙදර අවා දුකක් වගේම කේන්තියක් තිබුනත් . මන් හිතුවේ time pass කරගන්න වගේ පොඩි චැට් පාරක් යන්න ඇති කියලා .

    එදාම ඒකිගේ යාලුවෙක් කතා කරලා ඒකිගේ හොද කියන්න ගත්තා , අපේ නංගිට කතා කරලා මොකද උනේ කියලා අහලා තිබුණා එකිම .
    මට මාර අවුල් ඇ යි මට කතා නොකර මෙහෙම කලේ කියලා .
    ඊලග දවසේ කෙල්ල call කරලා අඩනවා . මන් ගත් කටට කිඋවා මට අද හවසට ඔක්කොම තමුසේ කරපු දේවල් මගේ අතට හම්බු වෙනවා ඇත්ත කියන්න කියලා .
    පස්සේ මන් එයා ගැන බලපු නැති නිසාලු වෙන කෙනෙක් එක්ක කතා කරේ . මම ඇහුවා කොහේ කොහේ ගිහින්ද හම්බුනේ කියලා .
    මෙකි දිව්රනවා එහෙම ගියේ නැහෙලු . පස්සේ මන් කිව්වා මට ෆොටෝස් හම්බවෙනවා කියලා .
    මෙකි පිළිගත්තා අරුත් එක්ක රූම් ගියා කියලා .
    මේවා ඇහෙද්දී කොහොමද කියලා උබලට තේරෙනවනේ බන්.

    පස්සේ දැන ගත්තේ කලින් කතා කරපු මුස්ලිම් එකත් එක්කත් මෙකි රූම් ගිහිල්ලා . අව්රුදක් විතර . පස්සේ මුත් එක්කත් ගිහිල්ලා .
    මන් මේ අවරුදු දෙක ගොනා වගේ ඇදල තියෙන්නේ love සික් එක ඔලුවේ තියාගෙන .
    මන් මේකිව විස්වාස කරගෙන අනිත් කෙල්ලන්ට බනිද්දි වේසි කිය කිය .
    මෙකි මාව අන්දගෙන මෙකිම වෙස කම් කරලා .

    සිරාවට උබලා උනත් පාඩමක් ඉගන ගනින් , කෙල්ලෝ කියන්නේ ..
    sex . money නැත්නම් උන්ට් අපිව නිකන්ම එපා වෙනවා...

    බලාගෙන යද්දී මන් love කරලා තියෙන්නේ පට්ට ගොනෙක්ට ..:(:(

    කිබුලා අයියේ දැන් කෙල්ලව බන්දලා දෙන්න යන්නේ 2නි කොල්ලට , මේකිට උ love ලු .
    මුලින්ම office එකේ මේකිව ඇදල තියෙන්නේ මුස්ලිම් ඩයෙල් එක . උත් එක්කත් ගිහිල්ලා . දැන් මු .
    මටත් අන්තිම දවස වෙනකන් නෙමේ ඊට පස්සෙත් මේකිගේ කතා විස්වාස කලා .
    නින්දක් නැතුව කැමක් නැතුව හිටියේ ගිය දවස් වල . සේරම දැන ගත්තාට පස්සේ තමා හිතෙන්නේ මෙහෙම ..
    දැන් තමා හිතෙන්නේ මාර අන්දවිල්ලක් අන්දවන්න දන්නවා කොල්ලන්ව .
    අපහු කියන්න තියෙන්නේ සුදු මුනයි හුරතල්යි , හරිම අවදානම් .

    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..

    මේක මචන් 2 years love එකක් නෙමේ 6 years බන් .
    අන්තිම අවරුදු 2දී තමා ඔවා උනේ . next year බදින්න හිතාගෙන හිටියේ .
    මෙකි මාව බදිනත් කැමැත්තෙන් හිටියේ . එත් මටම තේරුණා මාව cut කරනවා කියලත් .
    මේකිට කොල්ලෝ අමාරුවක් වත් ද කියලා හිතෙනවා .

    මේක මෙහෙම නොව්නන්ම් මන් හිතාගෙන හිටියේ මගේ love එකත් kpz දැම්මා වගේ එලටම දාන්න .
    දුකේ වගේ සැපේදීත් හිටියනේ මගේ කෙල්ල කියලා .:lol::(

    මේක මටම ගහපු එකක්ද මන්දා ..

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    උඹ ඔය කෙල්ලව අතෑරලා තනියෙම ජීවිතේ ගොඩ දාගෙන ඉඳින් බං මුලිං අම්මා තාත්තා ගැන හිතල
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙතන මම දකින ප්‍රධාන දෙයක් කියන්නම්. කතානායකයා මේ කෙල්ලව රූම් ඇදලා තියෙනවා. ඒ කියන්නේ දෙන්නම උපරිම කම් සැප විඳලා තියෙනවා. කෙල්ල රස්සාවට ගියාට පස්සේ දෙන්නගේ සම්බන්දෙ අඩු වුනා.හැබැයි කොල්ලෙක්ට වගේ නෙමේ සෙක්ස් පැත්තට බර කෙල්ලෙක්ට ඒ සැප දිගටම ඕනේ මොකද රතියේදී උනත් කෙල්ලෙක්ට ලැබෙන සැප කොල්ලට වගේ දෙගුණයක්(විද්‍යාවට අනුව). එතකොට මේ කෙල්ල බැලුවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.ඇහැට පේන කෙල්ලෙක්ට පැනලා දෙන්න කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා.
    අනික් එක කොල්ලෙක් කෙල්ලෝ කිහිප දෙනෙක් එක්ක ඉන්නවනම් ඌ player .හැබැයි කෙල්ලෙක් එහෙම හිටියොත් ඒකි දාර බඩුවක්.වටේ යන එක හරියි කියනවා නෙමේ හැබැයි කාරණාව දෙපැත්තටම සාධාරණ වෙන්න ඕනේ.මම දන්න කොල්ලෝ ඉන්නවා සබ්ජෙක්ට් එකේ ඉඳලා බඳිනකොට පත්තිනි අම්මලා හොයන.අර ඉස්සර කතාවකට කියනවා වගේ ගෑණු කියන්නේ උරචක්කර මාල වගේ.බෙල්ලේ දාගත්තොත් බෙල්ල කැපෙනවා.බිමින් තිබ්බොත් හොරු උස්සනවා.
    අනික් එක මූ බයික් වලින් ගිහිල්ලා හොඳට රඟන එකෙක්.එතකොට සෙට් වෙන්නේ ඔය වගේ ඒවා තමයි.පොත්තට රැවටිලා.හරියට කතා බහ කරලා මුල ඉඳන් හොඳට කෙල්ලව ස්ටඩි කරන්න ඕනේ.ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මේ ත්‍රෙඩ් එකේම හරියට මධ්‍යස්ථව ඉඳගෙන විස්තර කරපු කමෙන්ට් එකක් දැක්කමයි. මටත් මේක කියවද්දි උඹ ඔය කිව්ව සීන් එකම තේරුනා. ඒත් පෝස්ට් එකක් දැම්මෙ නෑ. දෙන්න හොඳටම සැප විඳල තියෙනව කියන එක. ඒක මුල් කාලෙ හොඳටම විඳල පස්සෙ මූ වැඩ එක්ක හොඳටම බිසී වෙලා කෙල්ල එක්ක හරියට කතා කරන්නෙවත් නැති තැනකට ඇවිල්ල ඇති.

    ඕකෙ තවත් පැත්තක් තියෙනව. මූ ඒ කෙල්ලව ගණං ගන්නෙ නැතුව හිටපු කාලෙ ඒ කෙල්ලට කළින් ලැබුණ රැකවරණය නොලැබෙද්දි මොන වගේ දුකක් ආවද කියන එක කවුරුත් දන්නෙ නෑ. ඒ දුකෙන් දිගටම ඉද්දි ඔෆිස් එකේ ඉන්න පට්ටම බඩු කාරයෙක් හොඳට කෙල්ලෙක්ව කියවන්න පුලුවන් එකෙක් හිටිය නම් පොඩ්ඩක් ළඟට ඇවිල්ල මූන දාල ජෝක් එකෙක් කරල ලාවට හිත දිනාගන්නව. ඊට පස්සෙ චුට්ට චුට්ට ඉස්සරහට ගෙනියල කෙල්ලටත් නොදැනීමයි ඒකව රූම් එක්කන් යන තැනටම මනස හදන්නෙ. එහෙම වුණානම් ඔක්කොම උනයින් පස්සෙ තමයි කෙල්ලට තේරෙන්නෙ අයියො මම මොකක්ද මේ කරගත්තෙ මම රැවටුන තරම් කියල. හැබැයි මේකෙ කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වුණ සිද්දියක් කියන නිසා මේක මෙහෙමයි කියල හිතන්නත් බෑ.

    කොහොමහරි මට තේරිලා තියෙන විදියට කෙල්ලො ඔහොම වටේ යන විදි දෙකක් තියෙනව, උපතින්ම හැඟීම් වැඩි, මෝල් අමාරුව තියෙන උන් කොහොමත් යනව. ඒ ඇරෙන්න කෙනෙක් ගොඩාක් සැළසුම් සහගතව සූක්ෂම විදියට රැවැට්ටුවම නොදැනම ඒවට යනව. ඒ අතරෙ තවත් පිරිසක් ඉන්නව මොළේ කල්පනාවෙන් ජීවත් වෙනව. හරිම අමුතු සමාජයක් තියෙන්නෙ.

    කොහොමහරි මේ කතාව දාපු කෙනා අර සිද්දි ටික හංගල තමයි දාල තියෙන්නෙ. මේ කෙල්ලගෙ චරිතෙ ගැන නම් හිතාගන්න බෑ. ඒත් ඇත්තටම වල් එකෙක් නම් දැනුත් කොට්ටක් පනින ගමන් ඇති. එහෙම නැත්නම් එදා වුණ දේ ගැන තාම පසුතැවෙනව ඇති.:yes::yes::yes:
     
    • Like
    Reactions: aneasarayana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara

    සිරාවටම මේක තමයි 100%ක් ඇත්ත :yes:

    අනික බන් අවුරුදු 6ක්.අපරාදේ කාලේ. මූ ඒ කාලේ තනිකරම බිස්නස් එකටම ඒ මහන්සිය යෙදෙව්වා නම් මූ අද හොඳ තැනක ඉන්නවා. :sorry:
     
    :yes::yes:එකෙන්ම මචන් මූ කොලේ ටිකක් වහලා ගහලා තියෙන්නේ.අපි ඒ කෙල්ලගේ පැත්තෙන් කතාව දන්නේ නෑනේ.කොල්ලෝ දෙන්නෙක් එක්ක ගිය සීන් එක මෙහෙම වෙන්නත් පුළුවන්.පළවෙනියෙන් රූම් ගිය එකා මේ කෙල්ලගේ මොනවහරි වීඩියෝ කරා.ඊට පස්සේ දෙවෙනි එකත් එක්ක යන්න කිව්වා තර්ජනය කරලා.මූ ඒ කෙල්ලව මොන තත්වෙකට දැම්මද දන්නේ නෑනේ උඹ කිව්වා වගේ.සමහර කෙල්ලන්ට නිතරම කොල්ලෙක්ගේ ආශ්‍රය ඕනේ.ඒ කෙල්ල මූව බලාපොරොත්තු වෙන කාලේ වැඩි සද්ද බද්ද නැතුව ඉඳලා තියෙන්නේ.ගෑණු එහෙම බලන් ඉන්නේ නෑ කොහොමත් මූ සබ්ජෙක්ට් එකත් පුරුදු කරලනේ.
     
    • Like
    Reactions: sithija.h

    හැම පිරිමියෙක්ටම ගෑණියෙක් ඕනේ ඒත් ගෑණු ගැන හිත හිතම හිටියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.මේ කිරියේම මම ඕනේ තරම් නූල් දැකලා තියෙනවා ගෑණු නිසා රස්සාවලට යන්නේ නැතුව බොන්න පටන් අරන් ,ව්‍යාපාර නවත්තගෙන කාලකන්ණි වෙලා.හැබැයි පස්සේ උන්ටම තේරිලා වෙච්ච අපරාදේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes:එකෙන්ම මචන් මූ කොලේ ටිකක් වහලා ගහලා තියෙන්නේ.අපි ඒ කෙල්ලගේ පැත්තෙන් කතාව දන්නේ නෑනේ.කොල්ලෝ දෙන්නෙක් එක්ක ගිය සීන් එක මෙහෙම වෙන්නත් පුළුවන්.පළවෙනියෙන් රූම් ගිය එකා මේ කෙල්ලගේ මොනවහරි වීඩියෝ කරා.ඊට පස්සේ දෙවෙනි එකත් එක්ක යන්න කිව්වා තර්ජනය කරලා.මූ ඒ කෙල්ලව මොන තත්වෙකට දැම්මද දන්නේ නෑනේ උඹ කිව්වා වගේ.සමහර කෙල්ලන්ට නිතරම කොල්ලෙක්ගේ ආශ්‍රය ඕනේ.ඒ කෙල්ල මූව බලාපොරොත්තු වෙන කාලේ වැඩි සද්ද බද්ද නැතුව ඉඳලා තියෙන්නේ.ගෑණු එහෙම බලන් ඉන්නේ නෑ කොහොමත් මූ සබ්ජෙක්ට් එකත් පුරුදු කරලනේ.
    අනිවා මචං!:yes::yes::yes:
     
    • Like
    Reactions: aneasarayana

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    habai machan ehemama kiyannath be, Me kellageth wereddak thiyanawa muta wada. Dan mage first eka nawaththala 10yrs walata wedi, thama eka wena aya ekka set wela ne, thma available
    මෙතන මම දකින ප්‍රධාන දෙයක් කියන්නම්. කතානායකයා මේ කෙල්ලව රූම් ඇදලා තියෙනවා. ඒ කියන්නේ දෙන්නම උපරිම කම් සැප විඳලා තියෙනවා. කෙල්ල රස්සාවට ගියාට පස්සේ දෙන්නගේ සම්බන්දෙ අඩු වුනා.හැබැයි කොල්ලෙක්ට වගේ නෙමේ සෙක්ස් පැත්තට බර කෙල්ලෙක්ට ඒ සැප දිගටම ඕනේ මොකද රතියේදී උනත් කෙල්ලෙක්ට ලැබෙන සැප කොල්ලට වගේ දෙගුණයක්(විද්‍යාවට අනුව). එතකොට මේ කෙල්ල බැලුවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.ඇහැට පේන කෙල්ලෙක්ට පැනලා දෙන්න කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා.
    අනික් එක කොල්ලෙක් කෙල්ලෝ කිහිප දෙනෙක් එක්ක ඉන්නවනම් ඌ player .හැබැයි කෙල්ලෙක් එහෙම හිටියොත් ඒකි දාර බඩුවක්.වටේ යන එක හරියි කියනවා නෙමේ හැබැයි කාරණාව දෙපැත්තටම සාධාරණ වෙන්න ඕනේ.මම දන්න කොල්ලෝ ඉන්නවා සබ්ජෙක්ට් එකේ ඉඳලා බඳිනකොට පත්තිනි අම්මලා හොයන.අර ඉස්සර කතාවකට කියනවා වගේ ගෑණු කියන්නේ උරචක්කර මාල වගේ.බෙල්ලේ දාගත්තොත් බෙල්ල කැපෙනවා.බිමින් තිබ්බොත් හොරු උස්සනවා.
    අනික් එක මූ බයික් වලින් ගිහිල්ලා හොඳට රඟන එකෙක්.එතකොට සෙට් වෙන්නේ ඔය වගේ ඒවා තමයි.පොත්තට රැවටිලා.හරියට කතා බහ කරලා මුල ඉඳන් හොඳට කෙල්ලව ස්ටඩි කරන්න ඕනේ.ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    Matath hithenne ehema ekak thama
     
    • Like
    Reactions: aneasarayana

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Kellonta kaalayak yaddi ekama widihata love karana eka epaa wenawa machan. Dan mokada tatwe? Ei huththi thambiyek ekka giye ithin moda kamatama tamayi
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    සිරා කතාව.. මගේ කෙල්ලටත් කාලයක් ඔහොම එක එක මඟුල් ගෙනත් දුන්න පස්සෙන් ආපු එකෙක්. ලොකු ලොකු චොකලට් එහෙමත් එවනවා. කෙල්ලයි මායි උට පින් දිදී ඒවා කෑවා.. :rofl::rofl::rofl:
    උටත් පස්සේ එපා වුනා... :lol::lol::lol::lol:
    අපිටත් චොකලට් තෑගි නැති වුණා... :sorry::sorry::sorry::sorry:

    images

    සිරාවට අපේ ඔෆීස් එකෙත් ඔය case එක . එක එක කොල්ලෝ හොරෙන් එක කැල්ලකට එක එක ඒවා ගෙනත් දෙනවා. එකී මට දෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    habai machan ehemama kiyannath be, Me kellageth wereddak thiyanawa muta wada. Dan mage first eka nawaththala 10yrs walata wedi, thama eka wena aya ekka set wela ne, thma available

    හැම කෙල්ලම එහෙම නෑ බන්.මේ කෙල්ලව මූ රූම් ඇදලනේ.උඹේ කෙල්ලවත් එහෙම එක්කන් ගියාද ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පයිය කොට සිංහලුන්ට ඔහොම තමා බං වෙන්නෙ අපේ වගේ හොඳ මුස්ලිම් පොල්ලක රහ දැනුනම ආයෙ ආයෙ පස්සෙන් ඇවිත් ලෙව කනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    R
    පයිය කොට සිංහලුන්ට ඔහොම තමා බං වෙන්නෙ අපේ වගේ හොඳ මුස්ලිම් පොල්ලක රහ දැනුනම ආයෙ ආයෙ පස්සෙන් ඇවිත් ලෙව කනවා.
    හැපි රාමසාන්
     
    • Like
    Reactions: aggregate

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පයිය කොට සිංහලුන්ට ඔහොම තමා බං වෙන්නෙ අපේ වගේ හොඳ මුස්ලිම් පොල්ලක රහ දැනුනම ආයෙ ආයෙ පස්සෙන් ඇවිත් ලෙව කනවා.
    ethakota mage kalin kalla fathima mage monatada awe :lol: