කෙල්ලගේ ගෙදරින් ආවා ප්රෙන්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම වගෙ නම් මුලින් හොයන්නෙ, :P

    කෙල්ල ඉක්මනින් තරහා යන කෙනෙක් ද

    කෙල්ලට ලෙඩ මොනවා හරි තියෙනවා ද..

    යාලුවො ගොඩක් ආශ්‍රය කරන කෙනෙක් ද

    පිරිමි යාලුවො ඉන්නවද

    අද්‍යාපන තත්ත්වය කොහොමද ,

    කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා උන්නද

    කලින් කොල්ලගෙත් එක්ක තිබුන එෆෙයාර් එක ඇයි කැඩුනෙ.

    කේන් දර විශ්වාස කරන කෙනෙක් ද

    දේවාල , සාත්තර විශ්වාස කරන කෙනෙක් ද

    කෑම උයන්න පුලුවන් ද

    අම්මට , තාත්තා ට ආදරෙ කෙනෙක් ද

    සත්තුන්ට ආදරෙ කෙනෙක් ද

    මස්, කන කෙනෙක් ද

    විනෝදාංශ ය මොකද්ද

    මානසික මට්ටම

    කකුලෙ නියපොතු කොහොමද

    අතෙ නියපොතු කොහොමද

    කටෙ දත් පිරිසිදු ද

    කොන්ඩෙ උකුනො ඉන්නවද

    කම්මැලි වෙලාවට මොකක් කරන කෙනෙක් ද

    සතියකට කී පාරක් නානවද

    මොනවගෙ කෑමද වැඩිය කන්න කැමති

    කීඩා වලට දක්ශද

    රැකියාව මොකද්ද

    තව උන්ගෙ ගෙදර බලන්න ඕනෙ පිරිසිදු ද

    උන්ගෙ ගෙදර ටොයිලට් පිරිසිදු ද

    උන්ගෙ ගෙදර කුස්සිය පිරිසිදු ද

    වත්ත පිරිසිදු ද

    ,තව ගොඩක් තියෙනවා ,,කොටන්න අමාරුයි :P

    නරකමත් නෑ , එත් ඉතින් මේ කපේට ඕවා හොයන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    තමන් බඳින්න හදන්න යන proposal එක ගෙන කෙල්ල ගෙ fb එක හොයන්න බැරි Hacker කම දීපන් ළමයෙකුට
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තමන් බඳින්න හදන්න යන proposal එක ගෙන කෙල්ල ගෙ fb එක හොයන්න බැරි Hacker කම දීපන් ළමයෙකුට

    එක ළමයාට දීලා ඌ ඒක බල්ලට දාලාත් දැන් ගොඩක් කල්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Umba umbe ammalata kiyapan eka paara uththarayak denna amarui. Ashraya karala balanna oni, kathaa baha karanna oni. E hinda number eka illala denna kiyala :)

    ඔව් බන් මන් කිව්වා එහම, එයාලා නම් කිවේ හොදනම් නම්බරේ හෙට අනිද්දා දෙයි කියලා, කොහොමත් මන් තව අවුරුදු 3 ක් වත් ඉන්න කියලා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම වගෙ නම් මුලින් හොයන්නෙ, :P

    කෙල්ල ඉක්මනින් තරහා යන කෙනෙක් ද

    කෙල්ලට ලෙඩ මොනවා හරි තියෙනවා ද..

    යාලුවො ගොඩක් ආශ්‍රය කරන කෙනෙක් ද

    පිරිමි යාලුවො ඉන්නවද

    අද්‍යාපන තත්ත්වය කොහොමද ,

    කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා උන්නද

    කලින් කොල්ලගෙත් එක්ක තිබුන එෆෙයාර් එක ඇයි කැඩුනෙ.

    කේන් දර විශ්වාස කරන කෙනෙක් ද

    දේවාල , සාත්තර විශ්වාස කරන කෙනෙක් ද

    කෑම උයන්න පුලුවන් ද

    අම්මට , තාත්තා ට ආදරෙ කෙනෙක් ද

    සත්තුන්ට ආදරෙ කෙනෙක් ද

    මස්, කන කෙනෙක් ද

    විනෝදාංශ ය මොකද්ද

    මානසික මට්ටම

    කකුලෙ නියපොතු කොහොමද

    අතෙ නියපොතු කොහොමද

    කටෙ දත් පිරිසිදු ද

    කොන්ඩෙ උකුනො ඉන්නවද

    කම්මැලි වෙලාවට මොකක් කරන කෙනෙක් ද

    සතියකට කී පාරක් නානවද

    මොනවගෙ කෑමද වැඩිය කන්න කැමති

    කීඩා වලට දක්ශද

    රැකියාව මොකද්ද

    තව උන්ගෙ ගෙදර බලන්න ඕනෙ පිරිසිදු ද

    උන්ගෙ ගෙදර ටොයිලට් පිරිසිදු ද

    උන්ගෙ ගෙදර කුස්සිය පිරිසිදු ද

    වත්ත පිරිසිදු ද

    ,තව ගොඩක් තියෙනවා ,,කොටන්න අමාරුයි :P
    :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආයේ කෙල්ලව දකින්න හම්බවෙන්නේ කෙලින්ම වෙඩින් එක දවසටද?
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    තාම පැය බාගයයි බන් කතා කලේ , මොන ලව්ද . දන්නෙවත් නැතුව. අනික ඔහොම සෙට් කරලා දෙන ඒවා ගැන බයයි , ඔය වයසට fb වත් නෑ කියලා කිව්වම පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ..(එක්කෝ පත්තිනි අම්මා කෙනෙක්, නැත්නම් ඇත්තටම අහිංසක කෙල්ලෙක් , මාත් හිමිච්චා වගේ හිටිය නිසා ඒකිගේ අම්මලා චාටුවෙන් ඇගේ ගහන්න හදනවා වෙන්න බැරිත් නෑ) .හැබැයි කෙල්ලට නම් එක්කෝ හොදට ගෙදරින් කියලා දීලා නැත්නම් හොදට experience තියෙනවා මනාලයෝ හම්බෙලා, කතා කරද්දීම එක නම් තේරුනා

    na bn dakkama mkak hari kithiyak danuna da
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    FB nathi ekanam loku aulak karganna epa bn oya gam wala godak kello FB na dan dan thamai ewata set wenne town newi ne FB wadak na game kuru hari yawala hoyala balapan hondata ehema thamai hoya ganna wenne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඔව් බන් මන් කිව්වා එහම, එයාලා නම් කිවේ හොදනම් නම්බරේ හෙට අනිද්දා දෙයි කියලා, කොහොමත් මන් තව අවුරුදු 3 ක් වත් ඉන්න කියලා
    Cmpz out වෙන්ඩත් කලින් කෙල්ල උබේ ඇගේ එල්ලන්න හදන්නේ ඒකිත් ආම්බාම් කරන එක ලේසි නැති හින්දනේ. බදිනකන් අවුරුදු 3 උබ සීනි බෝල විදිහට ආදරේ කරොත් නම් ඒකි බදින්නත් කලින් වෙන එකෙක් හොයා ගනියි. අඩුම ලොලි පොප් වත් කන්න දියන් බදිනකන්
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :angry: hodata ashrya karala balala bedapan. genu kiyanne maha katta jathiyak. passe nokiwuwai kiyanna epa kollo
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    FB nathi ekanam loku aulak karganna epa bn oya gam wala godak kello FB na dan dan thamai ewata set wenne town newi ne FB wadak na game kuru hari yawala hoyala balapan hondata ehema thamai hoya ganna wenne.

    නෑ බන් කෙල්ල කොලබ තදාසන්න NTS එකක ඒ කියන්නේ කෙල්ල ශෝෂල් වෙලා නේ , එතකොට යාළුවොත් එක්ක ඇවිදින්න යන්නේ නෑ වගේ දේවල් uncommon නේ,ගෙවල් වලටම හැදුන කෙල්ලෙක් නම් සාධාරණයි.. මන් ගමෙත් පොඩ්ඩක් හොයන්න ප්ලෑන් එකක් ගැහුවා

    na bn dakkama mkak hari kithiyak danuna da

    මොකුත් දැනුනේ නෑ බන් , ගෙදර යද්දීම දුර නිසා එපා වෙලා හිටියේ, කෙල්ලගේ නම් විසේසයක් නෑ ඉතින්

    kellath umabta set nam number eka ilan katha karapan adahas tika bala ganath ekka.

    BTW subapathum.

    තැන්ක්ස් බන්, ඔව් මන් නම්බරේ දෙන්න කියලා ඉල්ලුවා තාත්තාගෙන් බලමුකෝ, අනිවා proposal නම් හොයලා බලලා තමා ගන්නේ .

    Cmpz out වෙන්ඩත් කලින් කෙල්ල උබේ ඇගේ එල්ලන්න හදන්නේ ඒකිත් ආම්බාම් කරන එක ලේසි නැති හින්දනේ. බදිනකන් අවුරුදු 3 උබ සීනි බෝල විදිහට ආදරේ කරොත් නම් ඒකි බදින්නත් කලින් වෙන එකෙක් හොයා ගනියි. අඩුම ලොලි පොප් වත් කන්න දියන් බදිනකන්

    :yes::yes::yes::yes:

    :angry: hodata ashrya karala balala bedapan. genu kiyanne maha katta jathiyak. passe nokiwuwai kiyanna epa kollo

    ඔව් මටත් අත්දැකීම් තියෙනවා ගෑනු තමා ශුවර කරන්නම බැරි, පත්තිනි අම්මලා වගේ ඉන්නේ .