මොකුත් දැනුනේ නෑ බන් , ගෙදර යද්දීම දුර නිසා එපා වෙලා හිටියේ, කෙල්ලගේ නම් විසේසයක් නෑ ඉතින්
වටේ ගිය ඒව කරගහන්න විකාරක්ද බන්...අවුරුදු 7,8 ක් පරණ කතාවක්. යලුවෙක්ට ආව ප්‍රොපොසල් ටීච කෙනෙක්. ඌ ඒක අතෑරියා ඒකිට මළ පනිනවා කියලා. මට උදව් කරන්න වුණේ අරූ උදව් ඉල්ලුවා, කලින් කොල්ලෙක් රූම් ඇදලා ෆොටෝ ලීක් කරනවා කියලා බ්ලැක් මේල් කරලා... මම මගේ පංතියේ හිටපු පොලිස් නෝනෙක්ට සෙට් කරලා දීලා, black mailer ට අවවාද කෙරෙව්වා... පරිස්සමින් පුතෝ
ටීච තාම බැඳලා නෑ....
ඔහොම #සියෝ හැමතැනම...

උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...FB nathi ekanam loku aulak karganna epa bn oya gam wala godak kello FB na dan dan thamai ewata set wenne town newi ne FB wadak na game kuru hari yawala hoyala balapan hondata ehema thamai hoya ganna wenne.
ගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...
උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...ගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...
![]()

hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.

echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.

උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...ගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...
![]()

hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.
umata sure natham waren gehin penna e wage gam.echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.
ita wada FB eka thibba kiyala kellek gana 100% hoyanna ba hondama de game inna abilin wage charithayak allan ahala balana eka.

hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.
umata sure natham waren gehin penna e wage gam.echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.
ita wada FB eka thibba kiyala kellek gana 100% hoyanna ba hondama de game inna abilin wage charithayak allan ahala balana eka .
yes:, ඔය හොඳ ඇන්ටිල ටිකකගෙන් අහල පහල උන්ගෙන් අහන්න.. උන් කියයි දැනගන්න ඕනවටත් වඩා දේවල්.. එකෙක් දෙන්නෙක්ගෙන් විතරක් අහල සෑහෙන්නත් එපා.. මොකද උන් කෙල්ලගෙ පවුලත් එක්ක ඇරියස් නම් උබව බොරු කියල අනාත කරන්න පුලුවන්, හොඳ කෙල්ලෙක් වුනොත් එහෙම
හොඳම දේ කෙල්ල කසාඳ බදින එකා උබ කියලා මාට්ටු වෙන්න නොදී කෙල්ල ගැන දන්න පුලුවන් තරම් අයගෙන් පුලුව්න් හැම විදියකට හොයල බලන එක![]()