කෙල්ලගේ ගෙදරින් ආවා ප්රෙන්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අවුරුදු 7,8 ක් පරණ කතාවක්. යලුවෙක්ට ආව ප්‍රොපොසල් ටීච කෙනෙක්. ඌ ඒක අතෑරියා ඒකිට මළ පනිනවා කියලා. මට උදව් කරන්න වුණේ අරූ උදව් ඉල්ලුවා, කලින් කොල්ලෙක් රූම් ඇදලා ෆොටෝ ලීක් කරනවා කියලා බ්ලැක් මේල් කරලා... මම මගේ පංතියේ හිටපු පොලිස් නෝනෙක්ට සෙට් කරලා දීලා, black mailer ට අවවාද කෙරෙව්වා... පරිස්සමින් පුතෝ

    ටීච තාම බැඳලා නෑ....
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    වටේ ගිය ඒව කරගහන්න විකාරක්ද බන්...:angry:ඔහොම #සියෝ හැමතැනම...:dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් පොඩ්ඩක් අවුල් වගේ උබ කියන විදියට. පොඩ්ඩක් ගුප්ත සීන් එකක් වගේ. කෝකටත් කලින් හොදට හොයල බලපන් කෙල්ල ගැන :oo:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    FB nathi ekanam loku aulak karganna epa bn oya gam wala godak kello FB na dan dan thamai ewata set wenne town newi ne FB wadak na game kuru hari yawala hoyala balapan hondata ehema thamai hoya ganna wenne.
    උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...:Pගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...:D
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    monawa unatha hodata hoyala blpn..... podi hari ube hithata aulk danennawanm oka nawatthapn machn... ewa hadagnna puluwm kiyla hithala krgnna epa... passe mulu life ekama vidawanna wenwa....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...:Pගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...:D

    :rofl::rofl::rofl: hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.

    umata sure natham waren gehin penna e wage gam.:rofl::rofl::rofl: echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.:P:P:P

    ita wada FB eka thibba kiyala kellek gana 100% hoyanna ba hondama de game inna abilin wage charithayak allan ahala balana eka.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    උබ ඔය කියන්නේ ගම්වල උන්ගේ FB ප්‍රොෆයිල් දැකල නැතුව...:Pගොඩේ අපිනේ දන්නේ ඉන්න උන්ගේ රඟේ...ගම්වල උන් ගැන හොදට හොයන්න ඕන...ඔහොම දෙන ගොඩක් ඒවා ගම කාපු බඩු ...ගෙදර උන්ගේ පදේට නටන එකක් නම් ඔන්න කමක් නෑ...:D

    :yes::yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :rofl::rofl::rofl: hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.

    umata sure natham waren gehin penna e wage gam.:rofl::rofl::rofl: echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.:P:P:P

    ita wada FB eka thibba kiyala kellek gana 100% hoyanna ba hondama de game inna abilin wage charithayak allan ahala balana eka.
    :yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    :rofl::rofl::rofl: hama gam wala eungema FB na yako thama samhara pathi thiyanawa hariayta internet nathuwa thiyeddi mona FB da podak eliyata bahala awidala balapan kurunagala anuradapure one thram kello inawa FB nathi.

    umata sure natham waren gehin penna e wage gam.:rofl::rofl::rofl: echara one na meta masa 2kakata withara udadi yaluwek balangoda site ekka wada api ehe giya dawas 2ka 3nakata awidala enna ehe kisima internet coverage ekak na ewage pathi wala kellonta FB na supiri kali tikak hitiya.:P:P:P

    ita wada FB eka thibba kiyala kellek gana 100% hoyanna ba hondama de game inna abilin wage charithayak allan ahala balana eka .

    yes::yes:, ඔය හොඳ ඇන්ටිල ටිකකගෙන් අහල පහල උන්ගෙන් අහන්න.. උන් කියයි දැනගන්න ඕනවටත් වඩා දේවල්.. එකෙක් දෙන්නෙක්ගෙන් විතරක් අහල සෑහෙන්නත් එපා.. මොකද උන් කෙල්ලගෙ පවුලත් එක්ක ඇරියස් නම් උබව බොරු කියල අනාත කරන්න පුලුවන්, හොඳ කෙල්ලෙක් වුනොත් එහෙම:dull:

    හොඳම දේ කෙල්ල කසාඳ බදින එකා උබ කියලා මාට්ටු වෙන්න නොදී කෙල්ල ගැන දන්න පුලුවන් තරම් අයගෙන් පුලුව්න් හැම විදියකට හොයල බලන එක:yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹේ මෙවුවා එක කොහොමද ? ලොකුද ?
    උඹේ ලොකු මෙවුව එකක් තිබිලා, කෙල්ලගේ ලොකු මෙවුවා එකක් නැත්නම් එතනත් ප්‍රශ්න ඇති වෙනවා....:rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    ochchara anatha wenna epa ban. pirimiyek wage kellek ekka yaluwela tikak ashraya karala balala hithata set wenawa nam badapanko