කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    මෙහෙම කරපන්.මුලින් කෙල්ලගෙන් අහපන් තාත්තට උපන්දිනේට මොනවද අරන් දෙන්න හිතන් ඉන්නේ කියලා.එතකොට එයා කියයි මොකක්ද ඕනේ කියලා.උබේ අදහසුත් කියපන්.ඊට පස්සේ දෙන්නා කතා කරලා හොද එකක් අරන් දීපන්.

    තාත්තගේ හිත දිනා ගන්න එකට වඩා කෙල්ලව ශේප් කරගන්න එකයි වටින්නේ.ඒක නිසා කෙල්ල කැමති එකක් අරන් දියන්.ඒතකොට මාමන්ඩියයි,දුවයි දෙන්නම ගොඩ දාතහැකි
    :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ ඇත්තටම මාමාගේ සතුට ගැන හිතනවානම්, මාමාව Divorce කරවලා දීපන්..

    එහෙමත් නැතිනම් දාර ගොනෙක් අරං ගිහිං මාමාව සාලේ තියලා ගස්සපං ආයෙත් ලොවෙත් නෑ..
    නැන්දයි මාමායි දුවයි බඩුවයි ඔක්කොම කෑ ගහයි..
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    රත්තරං;20291726 said:
    මේ ලෝකේ සුවහස්ක් මාමන්ඩියෝ සේම උබේ මාමන්ඩියා මේ උදේ හවා කල්පනා කර කරා ඇත්තේ දෝනියැන්දව කරේ ගහන්නේ මොකාගෙද කියලා. උබ කෙල්ලව බැදපන්කෝ එදාට.. මෑන්ට සතුටට කෑගැස්සෙයි


    මහන්සි වෙලා හදල දෙනවනම් මචන්,. මහන්සි නොබලා මාමන්ඩියා සීයා කෙනෙක් කරපන්කෝ.. ඒතකොටත් කෑගැස්සෙයි


    මේ අහපිය.. බයි එක්ස්පීරියන්ස් කියන්නේ කෙල්ලගේ අම්මටයි තාත්තටයි ඕනේවට වඩා පුක දෙන්න යන්න එපා. බැන්ද කාලෙක පුකේ හිලවත් ඉතුරුවෙන්නේ නෑ. හැමවෙලේම මහත්තයා ලෙවල් එකෙන් ගැට්ට ගහගෙන ලොකු එකෙන් ඉදපන් ඩෝන්ට්කෙයාර් ගානට...මූනට කතා කරන්නේ නැතුව කියන දෙයක් ගෑනි හරහා කියවන ගානට. නෙදකින් තොපි දැම්මම යනවා දෙකේ කාසියයි වැලියි උබේ ගානේ අරන් අතින් අරන් තියාගන්න..ගොනා නොවී උපරිම ලොකු එකෙන් ඉදපන්... කෝල් එකක් ගත්තත් මහ උන් එක්ක මල් කඩන්න යන්නේ නැතුව ඔව් නෑ බෑ කිව්ව තිබ්බ ගානට ඉදපන්..නැත්නම් පුතේ පුක නෙමේ ඇට දෙකත් නෑ තමා. මම මේ කිව්ව එකට උබ කවද හරි මට පින් දෙයි

    හැබැයි ඉතින් මාමන්ඩියගෙන් කාලා නැන්දම්මගෙන් ඇදලා උන්ගේ කුබුරේ වපුරන් දුවටත් උකාන ගේත් බලාන බින්න බහිනවනම් මේවා බෑ.එහෙම උනොත් බලු කුක්ක තමා.. ජුක් කිව්වහම එනවා චිප් කිව්වහම යනවා කිව්වහම නැට්ට වනනවා

    මේකේ බැන්ද උන් මම කියන දේට අනිවා එකග වෙයි:yes::yes::yes:

    සිරාම කතාව 100% ඇත්ත
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මාමව වැල්ලවත්තෙ මසාජ් එකකට එක්ක පලයන්,,ඒ කෙල්ලොන්ගෙ ට්‍රීට්මන්ට් නිසා මාම සර්ප්‍රයිස් වෙයි..උබ ගොඩේ ගො:lol: