කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සීය කෙනෙක් වෙන්න යන ආරංචිය තරන් කෑගස්සෙන වෙන ආරංචියක් තියෙනවද මාම කෙනෙක්ට. කිසි වියදමකුත් නෑ 1000 ත් ඉතුරුයි. :D
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මේ වගේ නයෙක් දීපන්...

    d78b2a91aebf3e08197d55ffc8d137dd.jpg


    මාමාණ්ඩිට සුපිරියටම කෑගැස්සෙයි

    :rofl::rofl::P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request


    තාත්ත ගැන කියනවා නම් හරිම නිවිච්ච චරිතයක්. බණ කතා, පිරිත් එහෙම අහනවා. ලී වලින් කැටයම් එහෙම කරන්න දක්ෂයි.
    ඉතින් මාමට කෑගැස්සෙන තෑග්ගක් යෝජනා කරමු බලන්න.



    The Buddhist eke hari Sharadda eke hari dharma deshnawakta sponsor karala ganna puluwan. Kattiyama ekkagena gihin thaththage nama kiyala upan dinayata ashirwarada pinisa kiyala banak kiyawanna. Wadi ganak yanne naha. :) Contact numbers net eke tiyenava.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    The Buddhist eke hari Sharadda eke hari dharma deshnawakta sponsor karala ganna puluwan. Kattiyama ekkagena gihin thaththage nama kiyala upan dinayata ashirwarada pinisa kiyala banak kiyawanna. Wadi ganak yanne naha. :) Contact numbers net eke tiyenava.

    75000 ගියා ඉස්සර නම් :)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Issara mona kaleda? 2014-March Buddhist eke karanna apita giye 10i. Mama dan ganan danne nathi nisai gana noda hitiye. 75k na no way. Heta mama ahalama kiynnamko gewal laga kattiyak me awurudde anugrahayen kalaa.
    අපි එකෙක් කලා අපෙ යාළුවෙක් ඇක්සිඩෙන්ට් වෙලා නැති වෙලා
    දැන් අවුරුදු 2කට වගේ කලින්
    එතකොට නම් 75ක් ගියා :)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    කොහේ හරි උඩකට එක්කගෙන ගිහින් බිමට තල්ලු කරපන්, නිකන්ම කෑගැහෙයි. 1000ත් ඉතුරුයි.. :lol:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ජොකෙක් අරන්දීපන් නැන්දම්මගේ පොටෝ එකක් එම්බ්‍රොයිඩර් කරපු:yes::yes::yes::yes::yes:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උඹ 1000ට හරියන්න මොනා හරි කාලා සොට් එකක් දාලා ගිහින් මාමණ්ඩියගේ ඇටේ මිරිකපං කෑගැස්සෙන්න.. සද්දේ මදි නම් ජුන්ඩත් ජුන්ඩක් මිරිකපං..
    හැබැයි පුතෝ
    ඔය මොනා දුන්නත් මාමණ්ඩියගේ බඩේ ගිණියම තියෙද්දී ඕවා දුන්නට කෑගැස්සෙන එකක් නෑ.:no:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උඹ ඇත්තටම මාමාගේ සතුට ගැන හිතනවානම්, මාමාව Divorce කරවලා දීපන්..

    එහෙමත් නැතිනම් දාර ගොනෙක් අරං ගිහිං මාමාව සාලේ තියලා ගස්සපං ආයෙත් ලොවෙත් නෑ..
    නැන්දයි මාමායි දුවයි බඩුවයි ඔක්කොම කෑ ගහයි..


    යකෝ මේක දැකලා හිනාවෙල ඉස්මොල්ලෙත් ගියා බං.. ෆට්ට :rofl::P:P