කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?
මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න.
ඒ කියන්නේ මට මහන්සි වෙලා මොකක් හරි හදල දෙන්න හරි, නිර්මානාත්මක දෙයක් හරි කොහොමහරි මගේ කෙල්ලටත් සතුටුට කෑගැස්සෙන තෑග්ගක් වෙන්න ඕනි.

තාත්ත ගැන කියනවා නම් හරිම නිවිච්ච චරිතයක්. බණ කතා, පිරිත් එහෙම අහනවා. ලී වලින් කැටයම් එහෙම කරන්න දක්ෂයි.
ඉතින් මාමට කෑගැස්සෙන තෑග්ගක් යෝජනා කරමු බලන්න.
ගල් බෝතලයක් අරන් දියන් කියල එහෙම කියන් නෑ ඕන්

මචන්ස් සිරාවට කියහන්. Mug print කරන ඒවා බෑ. ඒක හැමෝම කරනවා. Budget එක Rs 1000 වගේ. අදහස හොදයි නම් තව budget එක වැඩි කර ගන්නම්.

Last edited: