කෙල්ලගේ දාඩිය ගද

yakshaya

Well-known member
  • Aug 31, 2008
    14,780
    1,262
    113
    Meka 100% true. Okkoma kello ehema na. Samahara aya laga ekema smell ekak enawa. Pattama lassana kello, eth lagata giyama ara smell eka awama okkoma epa wenawa. Hormnes walin wena deyak wage.
    umbath gana wenna balapan, ethakota nahaya huru wenawa.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,503
    7,077
    113
    127.0.0.1
    හොඳ රස්සාවක් කරන, ගෙයක් දොරක් වාහනයක් තියන, හොඳ පරම්පරාවක් තියෙන කෙනෙක් වෙලා ඇයි උඹ ගෑණුන් ගෙ කිහිලි ඉඹින්නෙ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,616
    7,023
    113
    ඇගේ විෂ වැඩි හින්දා ලු ඔය වගේ අප්‍රසන්න ගඳක් එන්නේ කියලා කතාවක් නම් අහල තියෙනවා.

    වැඩියෙන් වතුර බොන්න ඕනේ.
    නිදි මරන්න හොඳ නෑ.
    ඕවා කන්න එලවලු ජාති එහෙම තියෙනවා.ඒවාවලින් නම් ගුණයක් එයිද කියල හරියට දන්නේ නෑ.විසඳුමක් නැත්නම් එහෙම දේවල් හරි කරලා බලන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: negombokollo

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    6,673
    2,079
    113
    Bandarawela
    මේක සිරා ඇත්ත. උබල කියනවා වගේ ලස්සනයි කියල ශේප් වෙන්න බැ . වතුර ගහපු නැති පොදු වැසිකිළියක උනත් කෙල ගගහ හරි ඉන්න පුළුවන්. මේක ගදක්ම නෙමෙයි. කෙලින්ම මොලේට වදින්නේ. කැරකිල්ල හැදෙනවා. :(
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    1,889
    270
    83
    Ow natath ohoma exp ekak thiyenawa hari amaroo lan wennawath...kelinma jiyala doctor kenek langata ekka palayan...party ekakatawath ekka yanna ba..