කෙල්ලගේ නම්බරේ‍ පෝන් එකේ දාගෙන ඉන්න හැටි...

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෙල්ලගේ නම්බරේ‍ පෝන් එකේ දාගෙන ඉන්න හැටි...

    උඹලා කෙල්ලගේ නම්බර් එක පෝන් එකේ සේව් කරන් ඉන්නේ ඒකිගේ ඇත්ත නමින්ද
    මම මගේ කලින් කෙල්ලගේ නම්බර් එක සේව් කරන් හිටියේ රිම් කියලා
    දැන් එකට මම දාගෙන තියෙන් XCD sale කියලා

    අම්මට අක්කට
    නංගිට අහුනොවෙන්න
    කෙල්ලගේ නම්බර් එක සේව් කරන් ඉන්න විදිහ කියපල්ලා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මම මගේ කෙල්ලගේ නම්බර් එක සේව් කරන් හිටියේ scurvy කියලා
    දැන් ඒකි නැහැ :'(
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    mamanma atta nama daala tyenne
    mage hodama fit eka kaalen kaleta kellage namata movie characters wala nam daala tibbe
    kaalayak daala tibba ice age eke kotiyage nama,mathaka widiya
    Diego
    images
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොල්ලෙක්ගේ නමින් save කරගනින්. උදාහරණයක් වශයෙන් කෙල්ලගේ නම
    නයනා නම් නයනW (W කියන්නේ Woman කියන එකයි - NayanaW)
    නමුත් සමහර නම් වලට ඊට ගැලපෙන පිරිමින් නම් නැති වෙන්න පුලුවන්
    අනර්කලී එතකොට ඒකට මෙහෙම දාන්න පුලුවන් අන්වර්කලීW