

ඔව් මචන්. කෙල්ල මන් ඒ කොල්ලට වචනෙකින් වත් මුකුත් කියනවටත් කැමති නැ බන්. අනිවා love 1ක් ඇති බන්. හොදම වැඩේ දැන්ම අයින් වෙන එක තමා. නැත්තම් මට ජීවිත කාලෙටම විදවන්න වෙයි යටි හිතින් වෙන එකෙක්ට love කරන කෙල්ලෙක් බැදගෙන..


hondata hoyala balapan, wade aththanam scene eken ain weyan ewelema. umba ekka iddi wena ekek ekka set welanam ai e gana ahalawath therumak na machan. wena honda kellek hoya ganin. habai monama dekatawath kala bala wenna epa

අනේ මන්දා බන් මොකක් කරන්නද කියලා.. 

machan mona chaatuwa daala ahuwath kella kiyan na wena kollek ekka yaalui kiyala..kiyanne na pisssuda ehema ekak na..api yaaluwo witharai wage ekak...mama hithanne oya kella uba kiyapu kolla ekka yalui machan..watin pitin hariyatama hoyala balapan (kellatai kollatai aaranchi nowenna)..hariyatama sure karan a welema oka nawathwapan..mama hithan na uben loku waraddak ekita una kiyala..uba worry wenna epa..ekmanata hitha hadaganin nathnam ubata passe duk widinna wenawa sure..

Thanks machan.. bump! don't worry machan!!! everything will be fine ...
Be patient
try to spend more time with her ....![]()



But the thing is machan she doesn't like to meet me neh.. Always she deny it ban.. Then how am i suppose to spend more time with her??..![]()
thawa deyak machan.. uba wadiya ohoma baya wunamath kella ganan ganne naa.. ubata kella nathuwa inna baa wage nikan dang thathwe.. eke anith paththai wenna ona.. kellata uba nathi wei kiyana baya tiyenna ona.. ehema wela naththan uba hariyata adare deela naa.. kellata danenna ona ube aduwa..


meet wennat akamati nam mona karannada ban stop karapan


කෙල්ල මන් වෙන එකෙක් එක්ක යාලු වෙනවාටත් කැමති නැ බන්. අද මන් එහෙම යාලු වෙනවා කිව්වාම කෙල්ල ඇඩුවා බන්. අනේ මන්දා බන්.. මොන weeding 1ක්ද මන්දා![]()
එත් බන් එක පාරටම එක කරන්නේ කොහොමද බන්. afr එක stop කරත් එකට ඉදලා බැලු වැඩ කරපු වේ@#% පුතාට කන පැලෙන්න ගහලා තමා මන් අයින් වෙන්නේ..![]()
itin ban kella ubat ekka thamat affair eka tiyanawa nam ai meet wenna enna baha kiyanne? eki mokakda ekata dena asnwer eka?






උබේ ප්‍රශ්නෙට සරලේටම උත්තර දෙන්නම්, ගොඩක් උන් ඉතින් කැමති නෑ තමන්ගේ කෙල්ල වෙන කොල්ලොත් එක්ක ෆිට් වෙනවට ඒකට කියන්නේ ජෙල කියල , ඒක එහෙම උනා කියල උබේ වරදක් දකින්නේ නෑ, හැබැයි මචෝ කොල්ලෙක් කොල්ලෙක්ට, කෙල්ලෙක් කෙල්ලෙක්ට වඩා කොල්ලෝ කෙල්ලෝ ෆිට් වෙනවා සමහර මානසික බුමි දෝෂයක් ඇති නේද. එහෙමයි කියල බොට කෙල්ලව අපහසුතාවයට පත් කරන්න එපා, උබ කරපු ගොන්ම වැඩේ අර කොල්ලාගෙන් අහපු එක, එතකොට උ දන්නවා නල්ල මලේ සිකුර නළලේ කියල කෙල්ලට තවත් ලං වෙලා ගේම ගහන්නේ, ඌ ගේම ගහන්නේ උබත් එක්ක තියෙන තරහට... අනිවා ඕනෙම කොල්ලෙක් ෆ්‍රී ෆුඩ් වලට කැමති, උබ ආපන ශාලාව ඕපන් කලොත් උ අනිවා විදිනවා. හික්... කෙල්ල උබෙන් ඇත් උනේ ඉතින් උබේ වැරදිනම කියල උබ කියනවනේ, කෙල්ලෙක්ට ඕනේ ආදරේ බන්, බොරු හරි කරන්න වෙනවා, අපිට යකෝ තුන්තිස් පයේම බොලද වෙන්න බෑ බට ඉතින් කෙල්ල තියාගන්නනම් පොඩි ඇඩ් කැලි දන්න ඕනේ. කෙල්ලෙක්ට නීති දාල කියනවට වඩා ලේසි ආදරෙන් බොලේ බස්සන එක
බස්සපන් බොලේ වෙනස් වෙයන්, එතකොට තියාගත්ත හැකි, අනික බොට කෙල්ල එපවගේනම් අතහරපන් හැබැයි ඊලග කෙල්ලටත් ඕකම කලොත් එකිත් පිට, ඔය ගොඩක් කෙල්ලෝ දාන ඉන්න කොල්ලොන්ගේ ට්‍රික් එක ඕක තමයි
ආදරේද කියන්න මන් දන්නේ නෑ හැබැයි දෙන්නෙක් සතුටෙන් ඉන්නවනම් එතන තමයි රේලෙෂන්ශිප් එක ස්ථාවර එතකොට මොනම හේතුවකටවත් දාලා යන්න හිතෙන්නේ නෑ. ඉතින් සතුට දීල සතුට ගනින් නැත්තන් කෙල්ලට දුක දීල දුක කරටගනින්
ආදරේ කියන්නේ ඕකට මිසක් මන් හිතන්නේ නෑ ඔය නවකතපොත් වල තියෙන ජාතියේ රෝමියෝ ජුලියට්ලා ඉන්නවා කියල
සාරාංශය: ආදරය කියන්නේ සතුට (දුක)
මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ.![]()
මන් කෙලින්ම scene එකට enter වෙන්නම්.
![]()
![]()
මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත් මුල් ටිකේ කෙල්ල හොදින් හිටිය කිසි අවුලක් නැතුව. එත් දැන් දැන් කෙල්ල මාව ගණන් ගන්නේ නැ. mobile එක off කරගෙනත් ඉන්නවා. මුලින් මට මෙයාගේ fb password එක පවා දීලා තිබුනේ. එත් එකත් 3mnth වලට කලින් change කරා එයා. ඊට පස්සේ මන් එක ඉල්ලන්න ගියෙත් නැ. දැන් මට ආරංචි එනවා වටින් ගොඩින් මෙයා වෙන කොල්ලෙක් එක්ක set වෙලාලු.ඒ set උන කොල්ලත් මන් දන්න එකෙක්ම තමයි. මන් කෙල්ලගෙන් මේ ලගදිත් ඇහුව " plz මට අරය එක්ක affair 1ක් තියෙනවා නම් කියන්න මන් මුකුත් වලියක් දාගන්න යන්නේ නැ දෙන්නටම wish කරලා අයින් වෙනවා කියලා" එත් මෙයා කියනවා " දැන් මට වඩා එක එකා කියන කතා sure ද ? මට එයත් එක්ක එහෙම කිසිම දෙයක් නැ. හොද friendship 1ක් විතරයි තියෙන්නේ කියලා".. එත් මෙයාගේ හැසිරීමෙන් මටත් තේරෙන්නේ friendship 1කට වඩා දෙයක් තියෙනවා කියලා.. මගෙත් හැබෙයි වැරදි තියෙනවා. මොකද මන් පොඩ්ඩ බැරි වෙන්න බැ මෙයාට බනිනවා. ගොඩක් නීති එහෙම දාලත් තිබුනා.. එත් බන් full බොක්කෙන්ම love කරා. කිසිම double ගේම් වැඩක් කරේ නැ.
මචන්ලා මට කරන්න ඕන දේ කියහන්. තව ටික කාලයක් ඉවසන එකද හොදම වැඩේ නැත්තම් දැන්ම නවත්තන එකද කියලා.. ලොකු උදව්වක් බන්.. මන් මාර pressure එකක ඉන්නේ.. උබලට හිතෙන දේ කියපල්ලකෝ..plz

ඒත් කෙනෙක් කැමති තමන්ව ආදරෙන් බලා ගන්න කෙනෙක්ට..
එහෙම නැතුව පොඩි දේ ටත් බනින කෙනෙක්ට නෙවෙයි..
නැත්නම් බයට හෝ ආදරේට ඉවසයි..
ඒත් එයාව ගොඩක් ආදරෙන් බලා ගන්න කෙනෙක් හම්බුන දවසට එයා ඒ කෙනාට ආදරේ කරන්න ගනී.. 
ඒකට මුකුත් කියන්නත් බෑ..
ඕනම කෙනෙක් දිගටම ගුටි කන්න ආස නැති උනාට හැමදාම ඔලුව අත ගානවට කැමති නේ..
සැ.යු: මේක ගැහැණු පිරිමි දෙපක්ෂයටම වලංගුයි.. ✿Mitzi✿;15634367 said:මෙතන වැරදි ඔයාද girlද කියන්න මම දන්නෙනෑ..ඒත් කෙනෙක් කැමති තමන්ව ආදරෙන් බලා ගන්න කෙනෙක්ට..
එහෙම නැතුව පොඩි දේ ටත් බනින කෙනෙක්ට නෙවෙයි..
නැත්නම් බයට හෝ ආදරේට ඉවසයි..
ඒත් එයාව ගොඩක් ආදරෙන් බලා ගන්න කෙනෙක් හම්බුන දවසට එයා ඒ කෙනාට ආදරේ කරන්න ගනී..
ඒකට මුකුත් කියන්නත් බෑ..
ඕනම කෙනෙක් දිගටම ගුටි කන්න ආස නැති උනාට හැමදාම ඔලුව අත ගානවට කැමති නේ..
සැ.යු: මේක ගැහැණු පිරිමි දෙපක්ෂයටම වලංගුයි..



මන් ගොඩක් එයාව රිදෙව්වා.. දැන් හොදම දේ මන් එයාට පාඩුවේ ඉන්න දීලා අයින් වෙන එක. 

එතකන් කාලයට ටිකක් ඉඩ දීලා ඉන්නවා. coz time heals everything neh.. 
