කෙල්ලගේ ප්රශ්නයක්
අලුතින් එකක් හදාගෙන ආවේ මට වෙච්ච ප්රශ්නයක් කියන්න ඕනේ නිසා.
මම Aussie ඉන්නේ බන් මෙහෙ M.Sc එකක් කරන්න ඇවිත්. දැන් වැඩි කාලයක් නෑ ඇවිල්ල. කෙල්ල ලංකාවේ. අපේ affair එක ගැන ගෙවල් වලිනුත් දන්නවා. මම කෙල්ලගේ ගෙදරත් ගිහින් තියෙනවා. අම්මලා තාත්තලා එක්ක කතා කරලත් තියෙනවා.
මම M.Sc එක කරන්න ඔසී එන එකට කෙල්ලගේ කිසිම අකමැත්තක් නැහැ. ඒත් බන් ඒකිගේ ගෙදර අය එච්චර කැමැත්තක් නැහැ වගේ. මම ඔසී එන එක කෙල්ලගේ ගෙදර අයට කියන්න එහේ යන්න හැදුවේ. ඒත් කෙල්ලගේ ගෙදර අය ඒ දවස්වල එක එක ගමන් යන්න තියෙනවා කියලා මම යන්න හිටපු දවස් 2ම මග ඇරියා (මට තේරුණු විදියට).
දැන් මම මෙහෙ ඇවිත් ටික දවසක් වෙනවා. කෙල්ල නම් ඇත්තටම කැමතියි මම ඔසී ආපු එකට. එයාගේ කිසි අවුලකුත් නැහැ. අපි දෙන්න skype එකේ එහෙම කෝල් අරන් කතා කරනවා ගොඩක් දවස්වල රෑට. දන්නවනේ ඉතින්. දැන් දවස් දෙකකට කලින් අපි දෙන්න වීඩියෝ කෝල් එකක් අරන් කතා කර කර ඉද්දි එයාගේ අම්ම එක පාරට කාමරේ දොර ඇරන් ඇතුලට ආවා. ඒ වෙලාවේ එයා මුකුත් නැතුව හිටියේ. අම්මට අතේ මාට්ටු. අම්ම ඇහුව මොකද කරන්නේ කියලා ඇඳුම් නැතුව. එයා බයවෙලා කතා කරගන්න බැරුව ඉඳලා කිව්වා බාත්රූම් යන්න හැදුවේ කියලා. ඒත් අම්ම ඇහුවා මොකද ගොත ගහන්නේ බය වෙලා මොකද ඔච්චර එහෙම කියලා. මාත් කෝල් එකේම හිටියේ.
දැන් බන් අවුල තියෙන්නේ මේ සීන් ඒකෙන් පස්සේ කෙල්ල මාත් එක්ක කතා කරන්න කැමති නෑ . අම්ම එයාට මොනවා කියලද කියලා මම දන්නේ නෑ. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. කෝල් එකක් ගත්තත් ඉක්මනට මොනවා හරි කියලා තියනවා.
මට දැන් මොකක් කරන්න කියලා හිතා ගන්න බැහැ බන්. මම එයාලගේ අම්මලා තාත්තලා හම්බ වෙලා කතා බහ කරලත් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ වගේ දෙයකට එයාට මාත් එක්ක කතා කරන්න එපා කියන එක අසාදාරණයි. අනික මට මේක ගැන විස්තර පැහැදිලි කරන්න අවස්ථාවකුත් නැහැ. මම මේ කෙල්ලට බොක්කෙන්ම ආදරේ කරන්නේ මචන්. කැත වැඩක් කරන්න තුන් හිතකවත් නැහැ. මට දැන් ආයේ ඔක්කොම දමලා ගහලා ලංකාවට එන්න හිතිලා තියෙන්නේ.
(අනේ මචන්ලා මේක විහිලුවකට ගන්නේ නැතුව උත්තරයක් දීපන්. මේක වෙන කියන්න කෙනෙක් නැති නිසා මේක හදන ඇවිත් උඹලගෙන් ඇහුවේ. කෙල්ල අත අරින්න නම් කියන්න එපා. මට ඕනේ මේක විසඳා ගන්න විදියක්)

Last edited:

loku scene dala aye lankawata enna unama kohomada kellath ekka